මම කිව්වනේ උඹට ~Titi~ගෙන් උපදෙස් ගන්න එපා කියලා..
දැන් එයාම ඔය කියන්නේ ලස්සනට..
උන්ට හරියට වාහනයක්වත් එලවගන්න පුලුවන්ද 
යනවකො වද නොදී නිදා ගන්නවා ගිහින් මැට්ටා![]()
ආදරේට නේද කිව්වේ..?? 
අන්න එක කරන්න විදියක් නෑනේ බං මොකද එතකොට අරකි මාව හොයාගෙන ඔෆිස් එකට ඒවි
එකී අක්ක කෙනෙක් බං , අඩේ සැප නෙමේ මට ඕනේ මේක සාමදානව විසදා ගන්න
පිස්සුද කතා හදන්න එපා හරිද
ගිහාන් 
හෆොයි..
මගෙ සුදූට එහෙම වුනාද පැටියෝ..

කරුණාවෙන් සලකන්න ඒ ජිටී නෙවෙයි මේ ජිටි![]()
ඒ GT මේ GT ගේ අයියා බව කරුණාවෙන් සලකන්න..
අනේ අපිව නිදිකරවන්නකෝ![]()
අයියෝ සල්ලි මගේ ගැටලුව විසදුනේ නෑ බං
කමක් නෑ උබල මට ගොඩක් උදව කරා
මං නං කියන්නේ උඹ කැමති කෙල්ල තියාගෙන අනිත් අයට කියපං උඹට කෙල්ලෙක් ඉන්නවා කියලා
එතකොට හැමෝටම හොඳයිනේ
ඕව පස්සට බලපාන්න පුළුවන් කොල්ලෝ 
අන්න කතාව මන් මේක මේ විදියටම කරලා නෑහරි බන් ඔක බන් අර මන් කීව වගේ ගිහින් ඒ අක්කට කියලා දාහන් , කියපන් මෙහෙම අපේ ගෙවල් වලින් මේකට කැමති වෙන් නැ ඒ හන්ද අපිට මේක නවත්වන්න වෙනව , ඔය වෙන කෙනෙක් හොයාගන්න කියහන් හරිම සිම්පල් සීන් එකක් බන් ඔක
එහෙමත් කියල එයා කිවොත් කමක් නැ කියල උබ එකිට ඔන කුදයක් ගහගන්න කියලා අත ඇරල දාපන් , තමන්ගේ හිතයි හැගිමුයි තමන්ට තමා පාලනය කරගන්න පුලුවන්
අයියෝ සල්ලි මගේ ගැටලුව විසදුනේ නෑ බං
කමක් නෑ උබල මට ගොඩක් උදව කරා

නෑ සමහර අයව එලෙව්වත් යන්නේ නෑ ඒකයි ඉල්ලුවේ![]()

අනේ මංදා බං..
ඒත් මොකක්ද මොකක්ද වගේ..

එහෙනම් හිටපං බං..

පිස්සුද කතා හදන්න එපා හරිද
මෙයා තමයි බොඳ මීදුම් එකත් හැදුවේ..