කෙල්ලොන්ට පිස්සු බංඋන්ට හරියට වාහනයක්වත් එලවගන්න පුලුවන්ද
![]()
~Titi~..
ඔයාට පුළුවන්ද..??
ඔයාට පුළුවන්ද..??
කෙල්ලොන්ට පිස්සු බංඋන්ට හරියට වාහනයක්වත් එලවගන්න පුලුවන්ද
![]()
උපදෙස් ගන්නකොට පරිස්සමෙන් .මානසික ලෙඩ තියෙන අයගෙන් උපදෙස් ගන්න යන්න එපා..ගුඩ් නයිට්අයියෝ සල්ලි මගේ ගැටලුව විසදුනේ නෑ බං
කමක් නෑ උබල මට ගොඩක් උදව කරා

දුම්මල ටිකක් තියෙනවනම් කවුරු හරි දෙන්නකෝ
ඕකත් හරියන වැඩක් නෙවෙයි සුදූ..
අන්න කතාව මන් මේක මේ විදියටම කරලා නෑ
මන් ඔන තරම් ඔක කරල තියෙ ,
ඔය වැඩේ තිතට හරි යනව ,
කෙලින්ම කෙල්ලට කියන්න ඔනේ මට ඔයා හන්දා මගේ දෙමාපියන්ගේ හිත රිද්දන්න බැ කියල .. අයේ නිකන් කෙල්ල බබා වගේ උබට කරදර නොකර අයින් වෙයි 

අනේ අයියේ සමාවෙන්න![]()
මම එයාගේ වැඩ වලට ඇඟිලි ගහන්නේ නෑ.. 
එයා මම කියන ඒවා කරන්නෙත් නෑ..
උබේ ගැටලුව උබටම තමා සහො විසදගන්න පුලුවන් , දැන් බලපන් අර මන් කීව වගේ උබට කොල්ලෙක් වගේ එ දේ කරන්න පුලුවන්නම් , ඔක හරිම පොඩි සීන් එකක් .![]()
හා හා..
එහෙම කියන්න එපා..
මෙයා හදපු කතා කීයක්නම් TV එකේ යනවද..??
මෙයා තමයි බොඳ මීදුම් එකත් හැදුවේ..

නෑ සමහර අයව එලෙව්වත් යන්නේ නෑ ඒකයි ඉල්ලුවේ![]()
එතකොට මටත් යන්න හිතෙනවනේ.. 
(මම හිතන්නේ එතකොට එයාගේ වැඩේ කෙරෙනවා..)
~Titi~..
ඔයාට පුළුවන්ද..??

බෙහෙත් ගනිං ඩෝ..

මට නෙවෙයි..
අපේ ලොකු අයියට කියපං..
මම එයාගේ වැඩ වලට ඇඟිලි ගහන්නේ නෑ..
එයා මම කියන ඒවා කරන්නෙත් නෑ..

ලොක්කෝ උබ කියපු ඒවා ගොඩක් මන් කරලා තියෙනේ මට කරන්න දෙයක් නැති නිසයි එළකිරි එකට අවේ , eranda444 සහෝදරයා එවපු
එහෙමත් කියල එයා කිවොත් කමක් නැ කියල උබ එකිට ඔන කුදයක් ගහගන්න කියලා අත ඇරල දාපන් , තමන්ගේ හිතයි හැගිමුයි තමන්ට තමා පාලනය කරගන්න පුලුවන්
ඔන්න ඔය කතාව එල මන එක කරලා බලනවා හෙටම
, මොකටද බය වෙන්නේ කෙල්ලන්ට
සුබ රාත්රීයක් ටිටියෝඋපදෙස් ගන්නකොට පරිස්සමෙන් .මානසික ලෙඩ තියෙන අයගෙන් උපදෙස් ගන්න යන්න එපා..ගුඩ් නයිට්![]()
ඉතිං අනේ එළවන්න බෑ කියලා තමන් ගියාම හරියනවද..??
එතකොට මටත් යන්න හිතෙනවනේ..
(මම හිතන්නේ එතකොට එයාගේ වැඩේ කෙරෙනවා..)

අපි දුම්මල ගැහුවත් යන්නේ නෑ නංගි![]()
අන්න සිද්දිය..
මං ගිහින් මොනාහරි ආමාශගත කරගෙන එන්නං![]()
උපදෙස් ගන්නකොට පරිස්සමෙන් .මානසික ලෙඩ තියෙන අයගෙන් උපදෙස් ගන්න යන්න එපා..ගුඩ් නයිට්![]()

උඹ නිකං අනංගය වහේනෙ බං![]()

අන්න සිද්දිය..
මමත් යනවා බං..
හෙට උදෙන්ම Lectures..


උබල ඔක්කොටම ඉස්තුති කිවුව මන්අන්න සිද්දිය..
මමත් යනවා බං..
හෙට උදෙන්ම Lectures..
උපදෙස් ගන්නකොට පරිස්සමෙන් .මානසික ලෙඩ තියෙන අයගෙන් උපදෙස් ගන්න යන්න එපා..ගුඩ් නයිට්![]()
පැහැදිලිවම කියනවානම් මේ කියලා තියෙන්නේ ~Titi~ගෙන් හා මගෙන් උපදෙස් ගන්න එපා කියලා.. 