අනේ මට උදව් කරපියෝ

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    1ypo4.jpg
    [/IMG]
    මේ අස්සේ ඔය මොනවක්වත් නොදන්නා ඔෆිස් එකට අලුතෙන් ආව ටවත් කෙනෙක් මේ දවස්වල නැගේ නො එක හොයාගෙන මට කොල් කරනවා මේකිත් කියනවා එකී එක්ක කට කරන්න කියල

    මෙන්න මේ කියන 3 වෙනි කෙල්ලටනම් හරිම සරල දෙයක් උබට කියනන් තියෙන්නේ ;)

    මොකද මේ කෙල්ලනේ උබෙ ඇගේ බලෙන් එල්ලෙන්න එන්නේ නේද?? :confused:

    හරි, ඊලග වතාවේ එයා කොල් කලාම හොදට කට ඇරල කියහන් " නිකන් පුka නොදී phone එක තියල තමන්ගේ වැඩක් බලාගන්න "කියල ;)

    අයේ ඒ කෙල්ලට ලැජ්ජාවක් තියෙනම් උබට කොල්ස් නෙමේ උබේ මූනවත් බලන එකක් නැ:lol:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මං උඹට කිව්වනේ කෙල්ලන්ට එළවන් බෑ කියල :lol:

    ඒකත් වෙන්න ඇති..
    ඒත් මම කිව්වේ දුම්මල ගහලා එළවන එක ගැන..

    දුම්මල ඕනේ නෑ..
    මෙන්න මම ගියෝ..
     
    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy

    මෙන්න මේ කියන 3 වෙනි කෙල්ලටනම් හරිම සරල දෙයක් උබට කියනන් තියෙන්නේ ;)

    මොකද මේ කෙල්ලනේ උබෙ ඇගේ බලෙන් එල්ලෙන්න එන්නේ නේද?? :confused:

    හරි, ඊලග වතාවේ එයා කොල් කලාම හොදට කට ඇරල කියහන් " නිකන් පුka නොදී phone එක තියල තමන්ගේ වැඩක් බලාගන්න "කියල ;)

    අයේ ඒ කෙල්ලට ලැජ්ජාවක් තියෙනම් උබට කොල්ස් නෙමේ උබේ මූනවත් බලන එකක් නැ:lol:
    ඔව බං එයා ගෙටළුවක් නෑ අර 1වෙනියා තමයි ගැටලුව
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඔව බං එයා ගෙටළුවක් නෑ අර 1වෙනියා තමයි ගැටලුව

    හරි පලවෙනියටත් මන් කරන්න ඔන දේ කීවනේ??
    ;)
    දැන් උබට හිතට සැහල්ලුවක් දැනෙද ??:lol:
     
    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    ඕවගේ එකක් මටත් උනෝ......මම ඉටින් හොදට තේරුම් කරල දුන්න 2 ක් කරන එක සදාචාර සම්පන්න නෑ කියලා.අවුරුදක් විතරම පස්සෙන් ආව.දැන් නම් තත්වය පාලනය කරල තියෙන්නෙ.

    Now...we are good friends.

    මට.එයාට තාම එහෙම නැද්ද කොහෙද.
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඕවගේ එකක් මටත් උනෝ......මම ඉටින් හොදට තේරුම් කරල දුන්න 2 ක් කරන එක සදාචාර සම්පන්න නෑ කියලා.අවුරුදක් විතරම පස්සෙන් ආව.දැන් නම් තත්වය පාලනය කරල තියෙන්නෙ.

    Now...we are good friends.

    මට.එයාට තාම එහෙම නැද්ද කොහෙද.

    :yes: කොහොම හරි එයාට explain කරල දෙන එක තමා තියෙන්නෙ.. යාලුවො හැටියට ඉමු කියන්න