මචන් ල දන්නා කෙනෙක් කියනවද හොඳ Spoken English Class එකක් තියන තැනක් colombo,gampaha,kiribathgoda,..etc අවටින්
මට spoken english class හොයල ඇති වෙලා තියෙන්නේ
මට ඕනේ ඔය පයක් දෙකක් කරලා ශේපේ වෙන එකක් නොවී හොද class එකක්
පුලුවන්නම් සතියකට දවස් 2 ක් 3 ක් හරි සති අන්ත දවස් වලහරි කෙරන එකාක්
හොදට කතාකෙරන්න පුළුවන් කෙරගන්න හොද පෙර්සොනල්ටිය් එකක් පිරිසක් එදිරියේ
බය නැතුව practicle කෙරන class එකක්

Last edited:

polish wenawa 