Divaina fake photo news! Ai mehema boru karanne?

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔය තියෙන්නේ ලස්සනට ගූ නාගෙන :lol::lol::lol:

    අර සුනිමලා සහ උගේ fake 40ටනම් මේවා තෙරෙන් නැ උන් මේවත් කට ඇරගෙන බලනවා ඇති :lol:

    ඇයි තව එකෙක් ඉන්නේ විමල්ගේ බත් ගොට්ටා
    එයේ පෙරේද ඌ අම්බානකට නෑවා
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඇයි තව එකෙක් ඉන්නේ විමල්ගේ බත් ගොට්ටා
    එයේ පෙරේද ඌ අම්බානකට නෑවා

    හිතාන ඉන්නේ ඌ මේ වචන 2ක 3ක් ෆුක උඩ දාගෙන කතා කලා කියල ඔක්කොම දන්නවා කියල , :rofl::rofl: ;);)
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පොඩ්ඩක් හොයලා බලලා දාන දෙයක් දාපන්,කවුරුවත් අන්ඳන්න අපිට වුවමනාවක් නැහැ.උඹලා photoshop ගැන Phd ගහපු අය වෙන්න ඇති.මම දැන් දාන ටිකත් edit කරපු ඒවද කියලා බලපන්.

    dmfslf.jpg

    hvng3a.jpg

    2002xhk.jpg

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    පොඩ්ඩක් හොයලා බලලා දාන දෙයක් දාපන්,කවුරුවත් අන්ඳන්න අපිට වුවමනාවක් නැහැ.උඹලා photoshop ගැන Phd ගහපු අය වෙන්න ඇති.මම දැන් දාන ටිකත් edit කරපු ඒවද කියලා බලපන්.

    උබට මේ photos ටික කොහෙන්ද :oo:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පොඩ්ඩක් හොයලා බලලා දාන දෙයක් දාපන්,කවුරුවත් අන්ඳන්න අපිට වුවමනාවක් නැහැ.උඹලා photoshop ගැන Phd ගහපු අය වෙන්න ඇති.මම දැන් දාන ටිකත් edit කරපු ඒවද කියලා බලපන්.

    dmfslf.jpg

    hvng3a.jpg

    2002xhk.jpg

    මෙතන ඉන්න වැඩ්ඩොන්ට පේන්න edit කරපු image 3 දැම්ම,බලන්නකො ලස්සනද කියලා:P
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    උබට මේ photos ටික කොහෙන්ද :oo:

    මචන් මම දිවයින IT එකෙ,මේ ත්‍රේඩ් එක දාපු ඒකාට මම msg කලා,උගේ වැරද්ද පිලිගෙන මේක හදාවි කියලා බලාපොරොත්තු වෙනවා