C++ සිංහලෙන්

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    [FONT=&quot]මම හිතුවා 2011 11 11 වෙනිදාට දැනුම ටිකක් බෙදා ගන්න.[/FONT]
    [FONT=&quot]2011-11-11 11 .11.11PM[/FONT]


    [FONT=&quot]C++ [/FONT]
    [FONT=&quot]සිංහලෙන්[/FONT]
    [FONT=&quot]මුලින්ම [/FONT]
    [FONT=&quot]Visual Studio software [/FONT][FONT=&quot]එක හොයාගන්න.[/FONT]
    [FONT=&quot]අලුත්ම [/FONT]
    [FONT=&quot]vertion [/FONT][FONT=&quot]එක තමා [/FONT][FONT=&quot]Visual Studio[/FONT] 2010,
    [FONT=&quot]මම භාවිතා කරන්නෙ [/FONT][FONT=&quot]Visual Studio 6 [/FONT][FONT=&quot]එක. මේකෙ නම් key එක මට දෙන්න පුලුවන්.[/FONT]

    [FONT=&quot]මුලින්ම අපි බලමු C++ කියන්නෙ මොකද්ද කියලා.[/FONT]

    [FONT=&quot]මේක program ලියන language එකක්[/FONT]

    [FONT=&quot]මෙහි අපිට භාවිතා කල හැක්කෙ ඉං‍‍ග්‍රි‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍සි භාෂාවෙ කැපිටල් සිම්පල් සියලුම අකුරු, 0 සිට 9 දක්වා ඉලක්කම් සහ පහත සදහන් සිම්බල් පමනි[/FONT]

    [FONT=&quot]+ - * / ! “ # % & ( ) ‘ - > , : ; < > = [ ] ^ _ { } | . \ $[/FONT]

    [FONT=&quot]අපි දැන් බලමු [/FONT][FONT=&quot]Keywords [/FONT][FONT=&quot]මොනවද කියලා. [/FONT][FONT=&quot]Keywords [/FONT][FONT=&quot]කියන්නෙ C++ දන්නා වචන.[/FONT]
    [FONT=&quot]ඒ කියන්නෙ පහල තියන වචනයක් අපි type කරහොත් එහි තේරුම C++ වලට හදුනා ගැනීමෙ හැකියවක් පවතිනවා. ඒක නිසා මේ වචන අපිට හිතු හිතු ලෙස භාවිතා කල නොහැක. [/FONT]

    [FONT=&quot]asm auto break case catch char class const continue default delete do double else[/FONT]
    [FONT=&quot]enum extern float for friend goto if inline int long new operator private protected[/FONT]
    [FONT=&quot]public register return short signed sizeof static struct switch template this try typedef[/FONT]
    [FONT=&quot]union unsigned virtual void volatile while[/FONT]

    [FONT=&quot]අපො හෑල්ල ඇති වැඩිය හෑල්ල දාන්න ගියොත් වැඩෙ කට්ටියට එපා වෙයි. [/FONT]
    [FONT=&quot]හැබැයි මතක තියාගන්න theory එක ඉතා වැදගත්.[/FONT]
    [FONT=&quot]හරි කස්ටිය දැන් [/FONT][FONT=&quot]Visual Studio install [/FONT][FONT=&quot]කර ගත්තද.[/FONT]
    [FONT=&quot]OK අපි එහෙනම් වැඩෙ පටා….න් ගමු.[/FONT]

    [FONT=&quot]එහෙනම් සුපුරුදු ලෙස [/FONT]

    [FONT=&quot]Start -> All programs -> Microsoft [/FONT]
    [FONT=&quot]Visual Studio -> [/FONT][FONT=&quot]Microsoft Visual C++ [/FONT]
    [FONT=&quot]Open කරගන්න.[/FONT]


    [FONT=&quot]හරි දැන් Microsoft Visual C++ Open කරගෙන පහල තියන විදිහට අලුත් project එකක් හදා ගන්න.[/FONT]

    [FONT=&quot]File -> New -> projects -> ගිහිල්ලා win 32 console application කියන එක තෝර ගන්න.[/FONT]

    [FONT=&quot]ඊට පස්සෙ Projects Name කියන තැනට කැමති නමක් දිලා ok කරන්න.[/FONT]

    [FONT=&quot]ඊට පස්සෙ එන ව win 32 console application – step 1 of 1 එකෙ An empty project කියන එක select [/FONT]

    [FONT=&quot]කරලා finish දෙන්න.[/FONT]

    [FONT=&quot]ඊලට එයි New project information කියන Window එකක් එකත් ok කරන්න.[/FONT]

    [FONT=&quot]හරි දැන් අලුත් project එකක් හදාගෙන ඉවරයි.[/FONT]


    [FONT=&quot]දැන් කරන්න තියෙන්නෙ අපිට program එක ලියන්න අලුත් file එකක් හදා ගන්න එකයි.[/FONT]

    [FONT=&quot]එක කරන්නෙ මෙහෙමයි.[/FONT]

    [FONT=&quot]File -> New -> file -> ගිහිල්ලා c++ source file කියන එක තෝර ගන්න.

    [/FONT]
    [FONT=&quot]ඊට පස්සෙ FileName කියන තැනට කැමති නමක් දිලා ok කරන්න.[/FONT]
    [FONT=&quot]එතකොට ඔයාට type කරන්න පුලුවන් window එකක් එයි.[/FONT]
    [FONT=&quot]එකෙ නමට ඔයා කලින් දිපු FileName එක ඇති.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]දැන් හැදිලි ඉවරයි,[/FONT]
    [FONT=&quot]හරි දැන් එහෙනම් කොල්ලා programs ලියන්න යන්නෙ.[/FONT]
    [FONT=&quot]මෙන්න අපි ලියන පලවෙනි program එක.[/FONT]
    [FONT=&quot]ඒක තමා Hello Word.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]#include < iostream.h > [/FONT]
    [FONT=&quot]void main () [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]{[/FONT]
    [FONT=&quot]cout << “Hello world ” ;[/FONT]
    [FONT=&quot]}[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]හරි දැන් ඔය උඩ තියන ටික copy කරලා අර type කරන්න පුලුවන් Window එකෙ paste කරන්න. ( මෙ මොනවද ලියලා තියෙන්නෙ කොහමද ලියන්නෙ කියලා ඉදිරියෙදි කියලා දෙන්නම්)[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]දැන් අපි ලියපු program එක compile ( මේක මොකද්ද කියල theory වලදි කියන්නම්)කරගන්න ඕන[/FONT]
    [FONT=&quot]මෙහෙමයි compile කරන්නෙ. [/FONT]
    [FONT=&quot]Build -> compile හෝ ctrl + F7 මගින් මෙය කරගත හැක.[/FONT]
    [FONT=&quot]එවිට පහලම තියන Configuration window එකෙ [/FONT]
    [FONT=&quot]error(s) හා warning(s) තියනවද කියලා පෙන්වයි.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]දැන් Build ( මේක මොකද්ද කියල theory වලදි කියන්නම්) කරගන්න ඕන[/FONT]
    [FONT=&quot]මෙහෙමයි compile කරන්නෙ. [/FONT]
    [FONT=&quot]Build -> Build හෝ F7 මගින් මෙය කරගත හැක.[/FONT]
    [FONT=&quot]එවිටද පහලම තියන Configuration window එකෙ [/FONT]
    [FONT=&quot]error(s) හා warning(s) තියනවද කියලා පෙන්වයි.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]දැන් අවසාන වැඩෙ,[/FONT]
    [FONT=&quot]එකෙදි කරන්නෙ Execute කරන්න ඕන.[/FONT]
    [FONT=&quot]එක කරන්නෙ මෙහෙමයි.[/FONT]
    [FONT=&quot]Build -> Execute හෝ ctrl + F5 මගින් මෙය කරගත හැක.[/FONT]
    [FONT=&quot]එවිටද පහලම තියන Configuration window එකෙ [/FONT]
    [FONT=&quot]error(s) හා warning(s) තියනවද කියලා පෙන්වයි[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මෙතනදි error(s) නැති නම් අපි ලියපු program එක run වෙනවා.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]අපි ලියලා තියෙන්නෙ [/FONT][FONT=&quot]Hello world [/FONT][FONT=&quot]කියන එක පෙන්නන්න.[/FONT]
    [FONT=&quot]ඕ‍යා හරියට වැඩෙ කරානම් කලු window එකක [/FONT][FONT=&quot]Hello world [/FONT][FONT=&quot]කියලා වැටෙයි.[/FONT]
    [FONT=&quot]ඉතුරු ටික කට්ටියගෙ support එක අනුව තාම.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අවුලක් තියනවනම් අහන්න පුලුවම්.[/FONT]
    [FONT=&quot] [/FONT]

     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හොදයි හොද ආරම්භයක්
    මචන් මේකත් එක්කම ඕ.ඕ.පී ගැනත් සරල අදහසක් දුන්නොත් තවත් සී++ ලේසි වෙයි වගේම ඉගෙන ගන්න ආස හිතෙනවා
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    Font eka podi wadi banz ela rep +++

    Good thread bro :)
    Keep updating ;)
    rep 10 +

    නියමයි මචන්.... රෙප්+++

    elakiri wadak machan,
    digatama karanna
    rep+

    නියම වැඩක් දිගටම කරගෙන යන්න සහෝදරයා... එලම කිරි ++++ :):):)

    සුදු රෝස;11353828 said:
    දිගටම කරගෙන යන්න යාළුව...... පුළුපුළුවන් හැටියට අපිත් උදව් කරන්නම්....... :yes::yes::yes::yes:


    Bohama sthuthiyi yaluwane (බොහොම ස්තුතියි යාලුවනෙ)
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    elzzz mcn honda wadak :)

    එල කියන්නේ ෆට්ට

    හොදයි හොද ආරම්භයක්
    මචන් මේකත් එක්කම ඕ.ඕ.පී ගැනත් සරල අදහසක් දුන්නොත් තවත් සී++ ලේසි වෙයි වගේම ඉගෙන ගන්න ආස හිතෙනවා


    නියමයි සහෝදරයා.වැඩේ දිගටම කරගෙන යන්න.

    patta Macho elama kiri,c walin weda karanna puluwan wena software akak nadda macho?visual studio 2.5 gb ne :( Limited bandwith i have


    bohoma sthuthiyi Sup ekata