- බර වාහන වලට යන්න බැරි ගුවන් පාලම තියෙන්නේ කොහෙද..???

- මිනීමරුවන්ට රජ සැප දෙන්නේ කොහෙද...???

- නැව් එන්න බැරි වරායවල් තියෙන්නේ කොහෙද...???

- ලෝක උරුම වනාන්තර කපල පාරවල් හදන්නේ කොහෙද...???

- මිනිස්සුන්ව ණය කාරයෝ කරලා මගුල් නටන්නේ කොහෙද..???

- නමට විතරක් unlimited internet packages තියෙන්නේ කොහෙද...???

මේවා කරන්නේ මොක්කුද???


තව තියනවනම් ඔයාලත් දාන්නකෝ බලන්න....




