පලයන් බන් යන්න.. සෙනසුරු මාරුව නිසා පාරෙ එක වාහනයක් නෑ////![]()
![]()
![]()
![]()
![]()
![]()

බලපන් ඉතින් එතනත් බොරු කියන්නේ කවුද අපිට..??? 



mokakda ape waradda?
Lankawe ,, Ponnaaaaa Lankaaaaawe
poddak hithala balanna mehema wenne ayi kiyala. mewa karana ayawa a thathweta path karanen apimane. eka thamayi ape waradda.
machan waradda hadaaganin.. kawuruwath methana Ratata banala naa...
Banala na thamayi..eth samachchaleta hina wenna epa ban...chater..umba ipaduna lankawa neda ban me???
ගොඩක් උන් ඔය කින්ඩිය දැම්මට පොඩ්ඩක් හිතලා බලපල්ලා උබලගෙ හිත් වලින්ම අහාලා ඔවා නවත්තන්න හා ඔවා නොවෙන්නත් එ වගෙම උබලා ලංකාව වෙනුවෙන් කරපු කැප කිරිම මොකද්ද කියලා එක නිසා කින්ඩි talk දෙන්න කලින් අපෙන් වෙන්න ඔන යුතුකම් ටික හරියට කැපවිමෙන් කලොත් ඔක්කොටම වඩා හොදයි නේද ??
ෆක් ස්රි ලන්කා
මචන් හැමෝටම බෑ සොල්දාදුවෙක් වෙන්න. හැමෝටම බෑ ජනාදිපති වෙන්න. ඒ වගේම හැමෝටම බෑ ඇමති කෙනෙක් වෙන්න. ඒ වගේම තමයි හැමෝටම බෑ හොඳ මනුස්සයෙක් වෙන්න.. පාරේ තියෙන කොල කෑල්ල ඇහිඳලා එක කුණු බාජනෙට දාන්නත් රට ගැන හැන්ගීමක් තියෙන්නේ ඕන. ඕනෑම රටක දුෂණය තියනවා. කවුරු ආවත් ඕක වෙනවා. අපි අපේ යුතුකම් හරියට කරනවනේ කියල හිතල මේවා බලන නිකන් හිටියම රට හැදෙයිද??
මචන් එක තමා මාත් කියන්නේ පුලුවන් විද්හට අපි අවංකව කැපකිරිමක් කරන්න ඔන මම කියන්නෙ මචන් කි දෙනෙක් බලං ඉන්නවද අතන දුෂණය වෙන එක නිසා අපි උන්ට බනිනවා එහම කලා කියල එ එ අය හැදෙනවනම් මෙලහකට අපෙ රට් දියුණුයි මම කියන්නෙ අපි හැමොටම බැරි උනත් එ දෙ කරන්න පුලුවන් කොන්දක් තියන එවුන් ඉන්නවා එ අය අපිට පුලුවන් උපරිම එ කියන්නෙ බං දෙශපාලනය කරන්න පුලුවන් එකා එතන දුෂණය තියනවා කියලා නොකර ඉන්න හොද නැ උඩුගම් බලා හරි අමාරුවෙන් පිනන්න ඔන අනිත් පැතිවලත් එහමයි එක නිසයි මම කියන්නෙ අපිට දැන් කරන දේට වඩා වැඩි යමක් රට වෙනුවෙන් හිතල කරන්න ඕන එතකොට අපි කරන කොටසින් හරි මෙ රට ලස්සන වෙවි එකයි කවුරුවත් ගැන බලා නොවිද කටවත් පවරන්නෙ නැතිව අපිට පුලුවන් උපරිමෙන් රට වෙනුවෙන් කැප කිරිමක් කරමු කියලා

