සරල ප්‍රශ්න

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    • බර වාහන වලට යන්න බැරි ගුවන් පාලම තියෙන්නේ කොහෙද..???:nerd:

    • මිනීමරුවන්ට රජ සැප දෙන්නේ කොහෙද...???:oo:

    • නැව් එන්න බැරි වරායවල් තියෙන්නේ කොහෙද...???:rolleyes:

    • ලෝක උරුම වනාන්තර කපල පාරවල් හදන්නේ කොහෙද...???:frown:

    • මිනිස්සුන්ව ණය කාරයෝ කරලා මගුල් නටන්නේ කොහෙද..???:growl:

    • නමට විතරක් unlimited internet packages තියෙන්නේ කොහෙද...???:angry:

    මේවා කරන්නේ මොක්කුද???
    :rolleyes::rolleyes:

    තව තියනවනම් ඔයාලත් දාන්නකෝ බලන්න.... :D:D
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    • බර වාහන වලට යන්න බැරි ගුවන් පාලම තියෙන්නේ කොහෙද..???:nerd:
    එං‍ග‍ල‍න්තෙ‍

    • මිනීමරුවන්ට රජ සැප දෙන්නේ කොහෙද...???:oo:
    ඇ‍ම‍රි‍කා‍වෙ‍

    • නැව් එන්න බැරි වරායවල් තියෙන්නේ කොහෙද...???:rolleyes:
    ස්‍වි‍ට්‍ස‍ර්ලං‍තෙ‍

    • ලෝක උරුම වනාන්තර කපල පාරවල් හදන්නේ කොහෙද...???:frown:
    සෞ‍දි‍ අ‍රා‍බි‍යේ‍

    • මිනිස්සුන්ව ණය කාරයෝ කරලා මගුල් නටන්නේ කොහෙද..???:growl:
    චී‍න‍යේ‍
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    unlimited internet packages
    විතරද බන් ඇයි
    high speed internet
    තියෙන්නේ අපේ ලංකාවේ

    ඔය ලමයට ලකුණු 100න් 100ම දෙනවා.... :D:D:P:P
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    unlimited internet packages
    විතරද බන් ඇයි
    high speed internet
    තියෙන්නේ අපේ ලංකාවේ

    අනිවා මචන්..... :yes::yes:

    මම මේ තාම බලන ඉන්නවා album එකක් down වෙනකන්.. :D:D
    අද traffic එක වැඩිලු..
    :rolleyes:
     
    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    • බර වාහන වලට යන්න බැරි ගුවන් පාලම තියෙන්නේ කොහෙද..???:nerd:
    එං‍ග‍ල‍න්තෙ‍

    • මිනීමරුවන්ට රජ සැප දෙන්නේ කොහෙද...???:oo:
    ඇ‍ම‍රි‍කා‍වෙ‍

    • නැව් එන්න බැරි වරායවල් තියෙන්නේ කොහෙද...???:rolleyes:
    ස්‍වි‍ට්‍ස‍ර්ලං‍තෙ‍

    • ලෝක උරුම වනාන්තර කපල පාරවල් හදන්නේ කොහෙද...???:frown:
    සෞ‍දි‍ අ‍රා‍බි‍යේ‍

    • මිනිස්සුන්ව ණය කාරයෝ කරලා මගුල් නටන්නේ කොහෙද..???:growl:
    චී‍න‍යේ‍

    Patta ansr eka:D:D
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    Sri_Lanka_map.png
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    අනිවා මචන්..... :yes::yes:

    මම මේ තාම බලන ඉන්නවා album එකක් down වෙනකන්.. :D:D
    අද traffic එක වැඩිලු..
    :rolleyes:
    ඔවා ඔහොම තමයි බන්......