** අවාරේ සිරිපා කරුණාව **

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    වදින්ඩ යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි.... :D

    ලස්සන ගමනක්, ලස්සනට හදපු ත්රෙඩ් එකක්... :yes:
    ස්තූතියි අපිටත් බලන්න මේ තොරතුරු බෙදා ගත්තට
    රෙප් ++++:D

    ela ela
    mata ubawath mathak una magadi
    apita kawiyak wath mathaka nahane :P
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අපිත් ගිය පාර ඔය පරෙන්මයි නැග්ගේ.ගොඩක් තෙමුනා වැස්සට.දැනන් හිටියේ නැනේ මෙහෙම case 1k .ඕගොල්ලොත් එක්ක උඩට ආපු බල්ලා ගිය පාර අපි එක්කත් උඩටම යන්න ආවා .අපි කළුවරේ පාර හොයා ගන්න බැරුව ඉදිද්දී ඒ බල්ලා තමා අපිට පාර පෙන්නුවේ.ගොඩක් දුෂ්කර ,එත් සුන්දර ගමනක්.ඔයාගේ pics දැක්කම ඒවා ආයිත් මතක්වුනා .tanx යාළුවා :yes: :yes: :yes:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    තමෙන්ට් එකට අමතරව මේ අහන්නෙ..
    ඇයි බං මූනු කපා හැරියෙ ? :sorry:

    ගොඩක් හොද කට්ටිය අතර පිස්සොත් එකෙක් දෙන්නෙක් හරි ඉන්න පුලුවන්නෙ :dull:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අපිත් ගිය පාර ඔය පරෙන්මයි නැග්ගේ.ගොඩක් තෙමුනා වැස්සට.දැනන් හිටියේ නැනේ මෙහෙම case 1k .ඕගොල්ලොත් එක්ක උඩට ආපු බල්ලා ගිය පාර අපි එක්කත් උඩටම යන්න ආවා .අපි කළුවරේ පාර හොයා ගන්න බැරුව ඉදිද්දී ඒ බල්ලා තමා අපිට පාර පෙන්නුවේ.ගොඩක් දුෂ්කර ,එත් සුන්දර ගමනක්.ඔයාගේ pics දැක්කම ඒවා ආයිත් මතක්වුනා .tanx යාළුවා :yes: :yes: :yes:

    ඒ බල්ලොන්ට පාර ගැන පුදුම ඉවක් තියෙන්නෙ
    අපිට වඩා ඉස්සරහට ගිහින් අපි එනකන් බලන් ඉන්නව
    උඩටම ආපු කෙනා උදේ බලද්දි හිටියෙ නැහැ :(
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    නියමෙට විස්තර කරලා,
    මමත් අවාරේ ගිහින් තියෙනවා.
    වර්ණගල කන්ද හරිය බඩගාගෙන ගියා මතකයි අමාරුවට, කූඩැල්ලොත් පොඩ්ඩයි ඉන්නේ :P
    ++

    ane palayan boru nokiya :P