lassanayi 8+++
nice one!
R+




adooo.... ubane paniya..
hitu lagadima oppu karanawa eka...


moko
adenawa ubath maara kenekta man gana kiyala tiyenne
![]()
එහෙනම් උඹ පරිස්සෙමින් ඉදපන්කෝ,
මොකද අද මේ පැත්තේ නැත්තේ ඇයා???
මම අසරණ අයට පිහිට වන කෙනෙක්, කරුණාකර බොරු චෝදනා දාන්න එපා,![]()
ඉවසලා හිටපන් මම ඔප්පු කරන්නම් ලගදීම... සාක්ෂි එක්කම..නෙල්සන්ගේ දවසේ නේද ලියලා තියෙන්නේ,..
අදනේ දැක්කේ පෙට්ටෝ..
අම්බෝ..හරි ලස්සන පද වැල් පේලිය...
ටිකක් දුක මුසු වෙලාද කියලත් හිතුනා..
ලස්සන නිර්මාණයක්....![]()
හ්ම්....
උයත් ලස්සනට ලියලා තියෙනවා ඕක..
rep දෙන්න බැහැ..එහෙම හිතන්න එපා අනී,.. උයත් එකක් දාන්න,.. අපි දෙන්නම් ෆුල් සපෝර්ට්,...![]()

ඔයා කවදාවත් පහත විදියට ඔයා ගැන හිතන්න එපා, මට හිතනවා ඔයාගේ යම්කිසි දක්ෂතාවයක් තියන බව, අපේ ගැන්සියේ රාජකාරියක් තියෙනවා ඔයා වෙනුවෙන් ඉස්ට කරන්න, එක තමයි ඔයාට හොද උසස් ස්ථානයක් ගැන්සියේ ලබාදෙන එක, ඒවගේම අපේ ගැන්සියේ මල් පැණියෝ ටිකක් ඉන්නවා, උදා: (රෝටන්) අනිත් කට්ටියගේ ලිස්ට් එක මම යථා කාලේදී ඔබට ලැබෙන්න සලසන්නම්, ඒ වගේම ගැන්සියේ අවංක කරුණාව දයාව වගේ කට්ටිය ඉන්නේ ස්වල්පයයි උදා: (මම විතරයි ) SPයා ටිකක් පැණියා වුනාට හිත හොද කොල්ලා අවස්තාවක් අවොත් පන වුනත් දැයි, මාත් බලාගෙන ඉන්නේ එක වෙනකම් තමයි, ඉතින් සුදු, සොරි සුදු කිවුවට වරදවා හිතන්න එපා, අර තව එකෙක් ඉන්නවා ඩුලා ලගින් ගියොත් ඇහැක් නැහැ, හරි පරිස්සෙමින් ඌත් එක්ක. ඉතින් ඔබට කවදත් සුබපතන ඔබේම >>>>>>>,,,.,.,.,:
![]()
thanx ....![]()
adenawa ubath maara kenekta man gana kiyala tiyenne
![]()
ඉතිං කොහොමද...
සුදු අරලියා මල අ....... පිපුනේ ඇයි තනිව.. අ...........................ඉතිං කොහොමද...
මම මේ බැලුවේ මම ආපු දවසේ ඉදන් අපි යාලුවෝ... කවදද ඉතින් කොමද කියලා ඇහුවේ මු..මම මේ බැලුවේ මම ආපු දවසේ ඉදන් අපි යාලුවෝ... කවදද ඉතින් කොමද කියලා ඇහුවේ මු..



සුදු අරලියා මල අ....... පිපුනේ ඇයි තනිව.. අ...........................

