සිහිවටනය......

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
svampire.gif

zomby.gif
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :frown: adooo.... ubane paniya..
    :rolleyes: hitu lagadima oppu karanawa eka...

    මම අසරණ අයට පිහිට වන කෙනෙක්, කරුණාකර බොරු චෝදනා දාන්න එපා, මම හොද හැදිච්ච දෙමවුපියන්ගේ අවංක දරුවෙක් ..:cool::cool:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    moko :oo:


    :shocked::lol: adenawa ubath maara kenekta man gana kiyala tiyenne :lol::rofl:

    ඇයි බං ගෙවල් ලග කෙනෙක්ද??:rolleyes: එහෙනම් උඹ පරිස්සෙමින් ඉදපන්කෝ,:yes: මොකද අද මේ පැත්තේ නැත්තේ ඇයා???:dull:
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    නෙල්සන්ගේ දවසේ නේද ලියලා තියෙන්නේ,..:oo:
    අදනේ දැක්කේ පෙට්ටෝ..:baffled:
    අම්බෝ..හරි ලස්සන පද වැල් පේලිය...:P
    ටිකක් දුක මුසු වෙලාද කියලත් හිතුනා..:sorry:
    ලස්සන නිර්මාණයක්....:D
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මම අසරණ අයට පිහිට වන කෙනෙක්, කරුණාකර බොරු චෝදනා දාන්න එපා, :cool::cool:
    :P ඉවසලා හිටපන් මම ඔප්පු කරන්නම් ලගදීම... සාක්ෂි එක්කම..
    නෙල්සන්ගේ දවසේ නේද ලියලා තියෙන්නේ,..:oo:
    අදනේ දැක්කේ පෙට්ටෝ..:baffled:
    අම්බෝ..හරි ලස්සන පද වැල් පේලිය...:P
    ටිකක් දුක මුසු වෙලාද කියලත් හිතුනා..:sorry:
    ලස්සන නිර්මාණයක්....:D
    :rolleyes: හ්ම්....
    :P උයත් ලස්සනට ලියලා තියෙනවා ඕක..
    :nerd: rep දෙන්න බැහැ..
     

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    එහෙම හිතන්න එපා අනී,.. උයත් එකක් දාන්න,.. අපි දෙන්නම් ෆුල් සපෝර්ට්,... :D

    thanx ane.... :)

    ඔයා කවදාවත් පහත විදියට ඔයා ගැන හිතන්න එපා, මට හිතනවා ඔයාගේ යම්කිසි දක්ෂතාවයක් තියන බව, අපේ ගැන්සියේ රාජකාරියක් තියෙනවා ඔයා වෙනුවෙන් ඉස්ට කරන්න, එක තමයි ඔයාට හොද උසස් ස්ථානයක් ගැන්සියේ ලබාදෙන එක, ඒවගේම අපේ ගැන්සියේ මල් පැණියෝ ටිකක් ඉන්නවා, උදා: (රෝටන්) අනිත් කට්ටියගේ ලිස්ට් එක මම යථා කාලේදී ඔබට ලැබෙන්න සලසන්නම්, ඒ වගේම ගැන්සියේ අවංක කරුණාව දයාව වගේ කට්ටිය ඉන්නේ ස්වල්පයයි උදා: (මම විතරයි ) SPයා ටිකක් පැණියා වුනාට හිත හොද කොල්ලා අවස්තාවක් අවොත් පන වුනත් දැයි, මාත් බලාගෙන ඉන්නේ එක වෙනකම් තමයි, ඉතින් සුදු, සොරි සුදු කිවුවට වරදවා හිතන්න එපා, අර තව එකෙක් ඉන්නවා ඩුලා ලගින් ගියොත් ඇහැක් නැහැ, හරි පරිස්සෙමින් ඌත් එක්ක. ඉතින් ඔබට කවදත් සුබපතන ඔබේම >>>>>>>,,,.,.,., :P::yes:


    thanx .... :)
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :D:D ඉතිං කොහොමද...
    :confused: මම මේ බැලුවේ මම ආපු දවසේ ඉදන් අපි යාලුවෝ... කවදද ඉතින් කොමද කියලා ඇහුවේ මු..