Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
:shocked::shocked: එහෙම ද? ගැහැණු ළමයෙක් තමයි :rofl:
:rolleyes: කවුද? -Petsha- ද?

:oo: ඒ පාර මොන ගිනිගෙඩියක්ද මංදා
tuzki-bunny-emoticon-032.gif


:shocked: අපෝ ත්‍රේඩ් එකෙන් බිමට වැටෙයි එහෙම වුණොත් ඔයාව. :sorry: හරි හරි එහෙනම් මොන්ටි ඒව අහන්නෙ නෑ. හැබැයි මං තාම මොන්ටි නිසා දන්නෙ එච්චරයිනෙ :sorry:
(දැකල තියනව එළකිරි එකේ දාපු කවි ඔයා. අන්තිමට දාපු එකනම් සිංදුවකට වුණත් ටිකක් වෙනස් කරල ගන්න පුළුවන් තාලයක් තියනව.)


:oo: මොන්ටි ළමයෙකුට එච්චර පැහිච්ච කතා ඕනි නෑ...:baffled:මෙන්න මෙහෙ පැත්තකට වෙලා
enfantvelo.gif
ඉන්න...මෙන්න මේ වගේ
train.gif


:-)) :) :) :) )

සිංහළයා;11387089 said:
ආහ් අර ආච්චි කිව්වනම් ඇත්ත වෙන්න ඇති :lol:

tuzki-bunny-emoticon-002.gif
ඒක තමයි...
:rofl::P
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;11387183 said:
    ඔව් ඔය උඩ ඉන්නෙ :baffled:

    එයාට එච්චර වයසයි ද?



    :oo: ඒ පාර මොන ගිනිගෙඩියක්ද මංදා
    tuzki-bunny-emoticon-032.gif



    :oo: මොන්ටි ළමයෙකුට එච්චර පැහිච්ච කතා ඕනි නෑ...:baffled:මෙන්න මෙහෙ පැත්තකට වෙලා
    enfantvelo.gif
    ඉන්න...මෙන්න මේ වගේ
    train.gif


    :-)) :) :) :) )

    මොන ගිනිගෙඩි ද? අර ෆන් වලි ගැන ගැහැණු ළමයෙක් කිව්ව කියලනෙ කිව්වෙ :rofl:

    ඒව චූටි බබාලගෙ කථානෙ. තේරෙන්නෙ නැති කමටනෙ කියවන්නෙ. ඔ‍හේ අහුලගන්න එකක් කියවනව. :dull:

    අපෝ ඒ වගේ හිටියොත් කැරකිල්ල හැදිල වැටෙයි. :rolleyes:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    එයාට එච්චර වයසයි ද?




    මොන ගිනිගෙඩි ද? අර ෆන් වලි ගැන ගැහැණු ළමයෙක් කිව්ව කියලනෙ කිව්වෙ :rofl:

    ඒව චූටි බබාලගෙ කථානෙ. තේරෙන්නෙ නැති කමටනෙ කියවන්නෙ. ඔ‍හේ අහුලගන්න එකක් කියවනව. :dull:

    අපෝ ඒ වගේ හිටියොත් කැරකිල්ල හැදිල වැටෙයි. :rolleyes:

    tuzki-bunny-emoticon-044.gif
    අපොයි..හිටගෙනම නින්ද යනවා අයියෝ...
    tuzki-bunny-emoticon-039.gif
    මං යනවා මාලි අයියා දොයියන්න.....:sorry::sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    tuzki-bunny-emoticon-044.gif
    අපොයි..හිටගෙනම නින්ද යනවා අයියෝ...
    tuzki-bunny-emoticon-039.gif
    මං යනවා මාලි අයියා දොයියන්න.....:sorry::sorry:

    අහ එහෙනම් හොඳට දොයියගන්න. සුභරාත්‍රියක් වේවා!!!!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;11387301 said:
    හ්ම්ම් :sorry:

    :rofl::rofl: මරු ආච්චි


    ඒ හැමකෙනාටම ඉන්නෙ මමම තමයිලු ඉතිං...:P ටටාස්ස්ස්ස්ස් අයියා... :rolleyes::lol: සීයු ලේටර්ර්..:)

    :rofl: වන් මෑන් ශෝ එකක් වගේ. අර චරිත 7 වගේ නාට්‍යයක් ද? :P එහෙනම් නිදිකුමරා ගාවට යන්න‍කො. පසුව හමුවෙමු. ටටාස්ස්ස්ස්. :D
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    Hello Friends!

    onna mamath aawa,...
    adamayi elakiri aawe,...

    ආනේ දැක්ක කල්,:P කොහෙද ගිහින් හිටියේ,:( මම එහෙත් මල්ලිගෙන් අහන්න අදලත් නිකන් හිටියා:P,
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113

    :D:D හරි පුදුමයි.. :P:P



    :cool:
    :P

    :baffled: මේ ඔයාගෙ මිනිපිරීද පොල් සීයේ...
    :dull:
    :nerd: ඔන්න ඉතින් කතාව ලස්සනට යන්න හදනකොට මැදින් ඇඩ් දාන එකමනේ කරන්නේ...
    :baffled: අනි උයලා මටම අයි මෙහෙම කරන්නී...
     
    Last edited:

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :shocked::shocked: man dakketh danne :D bohomath ma sthuthi :D

    thank-you-10.gif



    :sorry::sorry: Bindu wetila neda maga...


    :P

    :nerd: ඔන්න ඉතින් කතාව ලස්සනට යන්න හදනකොට මැදින් ඇඩ් දාන එකමනේ කරන්නේ...
    :baffled: අනි උයලා මටම අයි මෙහෙම කරන්නී...

    prekshaka hithasuwa pinisa
    :rofl: denweem awashya bawa karunawen salakanna..:P:lol:
     
    Status
    Not open for further replies.