එහෙම ද? ගැහැණු ළමයෙක් තමයි
කවුද? -Petsha- ද?
ඒ පාර මොන ගිනිගෙඩියක්ද මංදා
අපෝ ත්රේඩ් එකෙන් බිමට වැටෙයි එහෙම වුණොත් ඔයාව.
හරි හරි එහෙනම් මොන්ටි ඒව අහන්නෙ නෑ. හැබැයි මං තාම මොන්ටි නිසා දන්නෙ එච්චරයිනෙ
(දැකල තියනව එළකිරි එකේ දාපු කවි ඔයා. අන්තිමට දාපු එකනම් සිංදුවකට වුණත් ටිකක් වෙනස් කරල ගන්න පුළුවන් තාලයක් තියනව.)
මොන්ටි ළමයෙකුට එච්චර පැහිච්ච කතා ඕනි නෑ...
මෙන්න මෙහෙ පැත්තකට වෙලා
)සිංහළයා;11387089 said:ආහ් අර ආච්චි කිව්වනම් ඇත්ත වෙන්න ඇති![]()



කවුද? -Petsha- ද?
හරි හරි එහෙනම් මොන්ටි ඒව අහන්නෙ නෑ. හැබැයි මං තාම මොන්ටි නිසා දන්නෙ එච්චරයිනෙ


මම එහෙත් මල්ලිගෙන් අහන්න අදලත් නිකන් හිටියා
ඔන්න ඉතින් කතාව ලස්සනට යන්න හදනකොට මැදින් ඇඩ් දාන එකමනේ කරන්නේ...