එක්ස්ටනල් හාඩ් ඩිස්ක් පරන ඒවා කැඩිලා??

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    එක්ස්ටනල් හාඩ් ඩිස්ක් පරන ඒවා කැඩිලා??

    මචං උඹලගේ එක්ස්ටනල් හාඩ් ඩිස්ක් පරන ඒවා කැඩිලා ඩේටා, ෆොටෝස් ගන්න බැරිනම් මෙන්න ගන්න පුලුවන් විදියක්. ඩේට රිකවරි උන් අම්බානක චාජ් කරනව ඩේටා අරන් දෙන්න. මගෙන් ඉල්ලුවා 75,000 විතර. මගෙ හාඩ් එකක් තිබුනා SATA 250 GB . අවුරුදු 7ක් පරණයි. කැඩුනා. පස්සෙ මම වැඩේ අතඇරල දාල හිටිය. දවසක් මම හාඩ්ඩිස්ක් කැබිනට් එකක් සෙට් කරාම මේක කැරකැවෙනවා. හැබයි ඩිවයිස් නොට් රෙකග්නයිස් කියල එනවා. පස්සේ මම තව ටිකක් හෙව්වම හම්බුනා හාඩ් ඩිස්ක් යුනිවසල් ඇඩැප්ටර් USB 2.0 Universal Drive Adapter එකක්. ඒක ගැහුවා විතරයි අවුරුදු 6කට පස්සේ මගෙ ඩේට ඔක්කොම රිකව කරා. මේකට SATA , IDE ඕන එකක් ගහන්න පුලුවන්. එල ගැජට් එක.

    usbudav2_header0508.jpg
    me

    more on this
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    ඔව් මචං මටත් තියෙනවා පරණ හාඩ් ඩ්‍රයිව් එකක්. මෙහෙ තියෙනවා OfficeWorks කියල ලොකු ෂොප් එකක්. ඒකෙන් ඕනෑම අයිටම් එකක් අරගෙන සතියෙන් රිටන් කරන්න පුළුවන්. මමත් කරන්න ඉන්නේ ඔය එකක් අරගෙන ඒක හාඩ් ඩ්‍රයිව් එකට කොනෙක්ට් කරලා මගේ ඩේටා ඔක්කොම ට්‍රාන්ස්ෆර් කරලා ආපහු රිටන් කරන්න.:D:D:D
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    ඔව් මචං මටත් තියෙනවා පරණ හාඩ් ඩ්‍රයිව් එකක්. මෙහෙ තියෙනවා OfficeWorks කියල ලොකු ෂොප් එකක්. ඒකෙන් ඕනෑම අයිටම් එකක් අරගෙන සතියෙන් රිටන් කරන්න පුළුවන්. මමත් කරන්න ඉන්නේ ඔය එකක් අරගෙන ඒක හාඩ් ඩ්‍රයිව් එකට කොනෙක්ට් කරලා මගේ ඩේටා ඔක්කොම ට්‍රාන්ස්ෆර් කරලා ආපහු රිටන් කරන්න.:D:D:D

    මාත් කලේ ඕකම තමයි, පස්සෙ මචං මම උන්ගෙන්ම එකක් අයෙත් ගත්තා. මගෙ හුඟක් හාඩ් තියෙනව කොයි වෙලේ ෆේල් වෙයිද දන්නේ නෑනේ. එල එල!:lol:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    මාත් කලේ ඕකම තමයි, පස්සෙ මචං මම උන්ගෙන්ම එකක් අයෙත් ගත්තා. මගෙ හුඟක් හාඩ් තියෙනව කොයි වෙලේ ෆේල් වෙයිද දන්නේ නෑනේ. එල එල!:lol:

    ඩොලර් කීයක්‌ විතර වුනාද?
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    29.90 GBP:yes:

    ඒ කියන්නේ AUD 50 ක් විතර. මට තියෙනවා 500 GB SATA එකක්. එකේ ඩේටා ඔක්කොම ට්‍රාන්ස්ෆර් කරලා පස්සේ කියනවා I want to return this since I have found my old USB Drive Adapter කියලා. උන් සල්ලි ඔක්කොම රිටන් කරනවා.:lol::lol::lol:
    No Questions Asked:cool::cool::cool:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    මම ඩොලර් 1000 විතර හොඳ ලැප්ටොප් එකක් අරගෙන ඒක පොඩ්ඩක් පාවිච්චි කරලා, පස්සේ උන්ට ගිහින් කිව්වා, I am not interested in this product, I want a refund කියලා. උන් ඔක්කොම සල්ලි ටික කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැතිව දුන්නා. :D:D:D:D

    හැබැයි දවස හතකින් රිටන් කරන්න ඕනේ. නැත්නං දෙන්නේ නෑ.:no::no:
    :no:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    khonda oba gatta ?ebay link ekak thiynam diyan:P
    methana balanna

    thava AMAZON CO.UK try karanna,

    yaaluvekta kiyala thamayi genna gaththe.

    singapore yana kenekta genath denna puluvan me price eken 1/2 ta!

    මතක ඇතුව පවර් පැක් එකත් එක්ක විකුනන තැනකින් ගනින්. IDE පරන ඒවට එක්ස්ටනල් පවර් දෙන්න ඔනේ.
     
    Last edited:

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මම ඩොලර් 1000 විතර හොඳ ලැප්ටොප් එකක් අරගෙන ඒක පොඩ්ඩක් පාවිච්චි කරලා, පස්සේ උන්ට ගිහින් කිව්වා, I am not interested in this product, I want a refund කියලා. උන් ඔක්කොම සල්ලි ටික කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැතිව දුන්නා. :D:D:D:D

    හැබැයි දවස හතකින් රිටන් කරන්න ඕනේ. නැත්නං දෙන්නේ නෑ.:no::no:
    :no:

    මටත් පොඩි වඩකට ලැපක් ඕන අරගෙන වැඩෙ ඉවර වෙලා දෙන්න පුලුවන් වෙයිද?