2 Door Cars | Price ?

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,537
    113
    37.235065, -115.811117
    මචන්ලා
    ලන්කාවෙ සෙකන්ඩ් හෑන්ඩ් , දොරවල් දෙකේ [රේසින් ටය්ප් එකේ] කාර්වල ගනන් බලාගන්න සයිට් එකක් තියෙනවද? නැත්නම් ඒවල ගනන් දනන්වද?

    f_683939_4.jpg

    මේ වගේ එවා නැතුව , පොඩි රේසින් ලයින් එකක් තියෙන්න ඕනි
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    HONDA CIVIC 2 DOOR (YOM 1984-1988)

    1rfddf.jpg



    2dfbdb.jpg





    MAZDA FAMILIA (2 DOOR)

    1872360932dr47ny41gjut.jpg




    1872360951u7dvci7m7eys.jpg



    HONDA EK3 (2 door)

    16329c.jpg


    TOTOTA COROLLA AE86 (KNOWN AS TRUENO)


    1985toyotacorollagtspic.jpg




    නැවත විකිනුම් වටිනාකම අදවන විට ලක්ශ 4.5 - 7 අතර. වහනයේ තත්වය සහ විකුනුම් පුද්ගලයාමත මිලගනන් වෙනස් විය හැක.


    HONDA CRX (YOM 1983-1985 )

    22125160001large.jpg




    නැවත විකිනුම් වටිනාකම අදවන විට ලක්ශ 3.50 - 7 අතර. වහනයේ තත්වය සහ විකුනුම් පුද්ගලයාමත මිලගනන් වෙනස් විය හැක.




    HONDA CR-X (YOM 1988-1994)

    hondacrx49.jpg


    නැවත විකිනුම් වටිනාකම අදවන විට ලක්ශ 6 - 10 අතර. වහනයේ තත්වය , නිෂ්පාදිත වර්ෂය සහ විකුනුම් පුද්ගලයාමත මිලගනන් වෙනස් විය හැක.




     
    Last edited:
    • Like
    Reactions: DragonD