සිහිවටනය......

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :D ඕකමනේ මටත් වෙලා තියෙන්නේ.. එළකිරියේ ඉන්න 381,372 දෙනාම මාව බයිට් එකට අරන් ඉන්නේ.. මගේ අගේ උන් දන්නෙත් නැහැ...

    :rolleyes: පිටරට පීපල් නො මගේ අගේ...
    :baffled: බට් අවර් පීපල් ඩෝන්ට් නො මගේ අගේ...

    අඩෝ මම හිතුවේ උඹ ලංකාවේ එකෙක් කියලා:rolleyes:, සි මම දන්නේතුවම සිංහලෙන්ම කතාකරනවා,:baffled: වට් උඹේ නේම් මචෝ සහ කොන්ට්‍රි :P
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අඩෝ මම හිතුවේ උඹ ලංකාවේ එකෙක් කියලා:rolleyes:, සි මම දන්නේතුවම සිංහලෙන්ම කතාකරනවා,:baffled: වට් උඹේ නේම් මචෝ සහ කොන්ට්‍රි :P
    :sorry: අ.. නො නො මචන් ම්... මම ලංකාවේ තමා බන්...
    :eek: අයි සිංහල කොල්ලෙක් මචන්...
    ;) මයි නම ඉස් *****
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    :frown: ඔව් යකෝ... [උබට විතරයි කියන්නේ මම හරිම කඩවසම් බන්]
    :eek::confused::shocked::no:

    ඔව් එක වෙන්නෙති මුහුණ වහගෙන ඉන්නේ,:eek: උඹටම ලැජ්ජයි උඹේ දිහා බලන්න ඒකයි වහගෙන ඉන්නේ කියලා:shocked: , උම්බමනේ මට කිවුවේ,:yes:
    හරි දෙන් අහගනිල්ලා මේකේ ඉන්නේ හුරුබුහුටි කඩවසම් ලස්සනම සුදු කොලෙකුට ඉන්නේ මම විතරයි,:P:P එක මුළු එළකිරි එකම දන්නා පෙහෙදිලි දෙයක්:love: , මම මේ අවට ඉන්නේ girls ලව දෙනුවත් කිරීමක් කරන්නේ,:yes: එහෙත් එක්කම කියන්න කැමති මේ පැනියන්ට රැවටෙන්න එපා:no::no:

    ආහ්හ් ඔව්මයි... උඹ සුදු බූල් තියන වලිගෙ එහෙම දිග කන් දෙක ලොකු පොරක් නේ,.. :lol:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    පැහැදිලි මඩ පහරක්:sorry::sorry:, මගේ අවටම ඉන්නේ girlsලා:P:P මම බය නැහැ:no::no:

    girl-and-dog_w725_h544.jpg
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මෙහෙම ඉංග්‍රීසි සුද්දොත් දන්නේ නැහැ.... :lol::lol:
    ඕ යු ආවද,,,,:) ඔය මම දන්න ඉංග්‍රීසි වලින් තමයි ඔයාව එලියට ගත්තේ, ;) මම ඔයාගේ පණිවිඩය සතුටෙන් බාරගත්තෙමි,:P ගොඩාක් දුරට පැණියෝ අහන්ඩ ඉඩ තියෙනවා මොකක්ද කියල, නොකියනු මැනව.:no::no:
    ඕවා පයිරේට් ඉංගිරිස්,.. :rofl::rofl:

    :angry::angry:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    පෙට්සි ඇත්තටම හරිම ලස්සනයි ඔයා වගේම:P ......... අනිත් එක තමයි ඔය පින්තුරේ දිහා මාත් ගොඩාක් වෙලා බලන් හිටිය නමුත් මගේ අහිංසක ඇස්දෙක දෙක්කෙම හොද දෙවල් විතරයි:P නමුත් අනිත් උන් ඔක්කොටම තියෙන්නේ පුදුම කැත ස්:shocked::shocked:, ඔය ගණන් ගන්න එපා නරි හොහපුටු පැටවූ කරන වැරදි:cool::cool:
     
    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    ඕ යු ආවද,,,,:) ඔය මම දන්න ඉංග්‍රීසි වලින් තමයි ඔයාව එලියට ගත්තේ, ;) මම ඔයාගේ පණිවිඩය සතුටෙන් බාරගත්තෙමි,:P ගොඩාක් දුරට පැණියෝ අහන්ඩ ඉඩ තියෙනවා මොකක්ද කියල, නොකියනු මැනව.:no::no:

    :eek::eek::eek:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඕ යු ආවද,,,,:) ඔය මම දන්න ඉංග්‍රීසි වලින් තමයි ඔයාව එලියට ගත්තේ, ;) මම ඔයාගේ පණිවිඩය සතුටෙන් බාරගත්තෙමි,:P ගොඩාක් දුරට පැණියෝ අහන්ඩ ඉඩ තියෙනවා මොකක්ද කියල, නොකියනු මැනව.:no::no:
    :eek: මොකද්ද බන් අපිටත් කියපන්කො...
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :D පෙට්සි ඇත්තටම හරිම ලස්සනයි ඔයා වගේම.
    :yes: අනිත් එක තමයි ඔය පින්තුරේ දිහා මාත් ගොඩාක් වෙලා බලන් හිටිය නමුත් මගේ අහිංසක ඇස්දෙක දැක්කෙම හොද දෙවල් විතරයි.
    :dull: හරිය.
    :P නමුත්
    අනිත් උන් ඔක්කොටම තියෙන්නේ පුදුම කැත ස්.
    ;) ඔයා ගණන් ගන්න එපා නරි
    හොහපුටු පැටවූ කරන වැරදි...