ලස්සන වීමේ රහස -Face Gym

roshant

Member
Sep 25, 2008
4,836
157
0
Mars-Deimos-Phobos
ලස්සන වීමේ රහස -Face Gym

යාලුවනේ මේක මම අලුතින්ම ලිව්ව පොතේ 2nd Edition එක. පළමු Edition එක ඉවර වුනු නිසා දැන් මේක තාම print කරලා නෑ.දැනට තියෙන්නේ Ebook පමණි. මේක මුහුණ සදහා ලියවුනු සරල යෝගා ව්‍යායාම එකතුවකින් සමන්විතයි.

Gym ගිහින් ඇඟ හදාගන්න අපි කැමතියි.නමුත් මුණ හදාගන්න විදියක් තියනවනම් එක කොච්චර හොඳද?ඒකට උත්තරයක් තමා මේ පොතින් කියා දෙන්නේ.

ගොඩක් අය මුණ හදාගන්න පුළුවන් කියල දන්නෙවත් නැතුව ඇති.නමුත් මෑතක ඉදන් ඒ රහසත් ලෝකය පුරා ප්‍රචලිත වෙනවා.ඇඟ හැදිලා තියන මාන්ෂපේශීන් වර්ධනය කරන්න පුළුවන් නම් මුණත් වර්ධනය කරන්න බැරිනෑ කියන එකයි ඕගොල්ලෝ නොදන්නා සත්‍යය.


පොතේ පිටු කීපයක් මම ඔයාලට පෙන්නන්නම්.

මේක තමා cover page එක.


coverpagesvr2.jpg


82034143.jpg


74561094.jpg


72527712.jpg


39663818.jpg


72858350.jpg


17525054.jpg


78025170.jpg


28124978.jpg


79063733.jpg


31851147.jpg


තව විස්තර දැනගන්න ඕනේ නම් මේ ගැන
ෆේස් බුක් එකේ බලන්න.

http://www.facebook.com/faceyoga

නැත්නම් මට E-mail කරන්න.
[email protected]

මේ මොනවා කීවත් මේක ඇත්තද කියල ඔයගොලන්ට හිතෙනවා ඇති. පිට රට අයගේ ෆොටෝ දැම්මට ඒවා බොරු ඇති කියල හිතෙන නිසා මගේම පොටෝ එක දාන්නම්. මේක ඇත්තටම වැඩ නිසා තමා මම පොත ලිවේ. නැත්නම් මිනිස්සු මට බනීවි නේ. සම්පූර්ණ මුහුණම cover වෙන්න exercise 10 මෙහි තියනවා. මගේ ෆොටෝ එක මම edit කලා කියල හිටන්න එපා යාලුවනේ. මේවගේ හොදට මුණ වෙනස් කරන්න මම computer graphic artist කෙනෙක්නම් නෙවේ.
graphic1q.jpg
 
Last edited: