කුරුණෑගලට ගිහින් එතනින් අනුරාධපුර පාරේ වාරියපොල පහුකලාට පාදෙනිය හන්දියෙනියෙන් වමට ඒ කියන්නේ අනුරාධපුරය පැත්තටම තමා...ගිරිබාව කියන හන්දියෙන් වමට හරෝල ප්රධාන පාරෙන් වෙන් වෙනවා.අපි ඒ ඇතුල් වෙන අප්රධාන පරට අතුල් උනට පස්සෙ විනාඩි 10කින් විතර හත්ථිකුච්චි වලට යන්න පුලුවන්.
පාදෙනිය හන්දියෙන් පස්සේ හත්ථිකුච්චි ගැන අහන ඕන කෙනෙක් කියනව...

අම්මට උඩු. මීට කලින් අහලවත් තිබුනේ නැහැ ඔහොම තැනක් ගැන. බොහොම ස්තුති මේක දැම්මට![]()
මග විස්තර ලබා දුන්නාට බෙහෙවින්ම ස්තූතියි!![]()
math kipa wathwak ma gihin thiye goda kaleka6ta kalin.meke udata naggama guhawak wage thanak hambenawa podi pokunakuth ekka
ඔව්...ඒක තමා ඉර හඳ නොවැටෙන පොකුණ.
ඒකට ඉරේයි හඳෙයි ඡායාව වැටෙන්නේ නෑ.
වංශකතාවල සඳහන් වෙන්නේ සිරිසඟබෝ තාපසයා ඉර හඳ නොවැටෙන පොකුණ පොකුණක් අසල භාවණා කලා කියලනේ.
