සිරිසඟබෝ

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අම්මට උඩු. මීට කලින් අහලවත් තිබුනේ නැහැ ඔහොම තැනක් ගැන. බොහොම ස්තුති මේක දැම්මට :)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    math kipa wathwak ma gihin thiye goda kaleka6ta kalin.meke udata naggama guhawak wage thanak hambenawa podi pokunakuth ekka
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    කුරුණෑගලට ගිහින් එතනින් අනුරාධපුර පාරේ වාරියපොල පහුකලාට පාදෙනිය හන්දියෙනියෙන් වමට ඒ කියන්නේ අනුරාධපුරය පැත්තටම තමා...ගිරිබාව කියන හන්දියෙන් වමට හරෝල ප්‍රධාන පාරෙන් වෙන් වෙනවා.අපි ඒ ඇතුල් වෙන අප්‍රධාන පරට අතුල් උනට පස්සෙ විනාඩි 10කින් විතර හත්ථිකුච්චි වලට යන්න පුලුවන්.
    පාදෙනිය හන්දියෙන් පස්සේ හත්ථිකුච්චි ගැන අහන ඕන කෙනෙක් කියනව...

    මග විස්තර ලබා දුන්නාට බෙහෙවින්ම ස්තූතියි! :)
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අම්මට උඩු. මීට කලින් අහලවත් තිබුනේ නැහැ ඔහොම තැනක් ගැන. බොහොම ස්තුති මේක දැම්මට :)

    මග විස්තර ලබා දුන්නාට බෙහෙවින්ම ස්තූතියි! :)

    පුලුවන්නම් ගිහින් බලන්න...
    මෙතන බලන්න වටින තැනක්...
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    math kipa wathwak ma gihin thiye goda kaleka6ta kalin.meke udata naggama guhawak wage thanak hambenawa podi pokunakuth ekka

    ඔව්...ඒක තමා ඉර හඳ නොවැටෙන පොකුණ.
    ඒකට ඉරේයි හඳෙයි ඡායාව වැටෙන්නේ නෑ.
    වංශකතාවල සඳහන් වෙන්නේ සිරිසඟබෝ තාපසයා ඉර හඳ නොවැටෙන පොකුණ පොකුණක් අසල භාවණා කලා කියලනේ.

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔව්...ඒක තමා ඉර හඳ නොවැටෙන පොකුණ.
    ඒකට ඉරේයි හඳෙයි ඡායාව වැටෙන්නේ නෑ.
    වංශකතාවල සඳහන් වෙන්නේ සිරිසඟබෝ තාපසයා ඉර හඳ නොවැටෙන පොකුණ පොකුණක් අසල භාවණා කලා කියලනේ.

    :yes:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    වසර ගණනාවකට කලින් ගිහිල්ල තියනව +
    කැලෙන් වට වෙච්ච සුන්දර පරිසරයක්
    තන්තිරිමලේ ගියේ නැද්
    :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අලුත් දෙයක් දැනගත්තා. බොහොම ස්තුතියි විස්තර වලට.