****ශ්‍රි ලංකා ක්‍රිකට්.

Nov 5, 2011
145
15
0
****ශ්‍රි ලංකා ක්‍රිකට්.

ශ්‍රි ලංකාව හා පාකිස්ථානය අතර පැවැති 4 වන තරගයද පකිස්තානයට පූජා කල ශ්‍රි ලංකාව මේ වන විටත් තරගාවලිය පරාජය වී හමාරය.තරගයේ මුල සිටම ජයග්‍රහනයේ මාවතේ ශ්‍රිලංකාව සිටි නමුත් afridi විසින් දියත් කල වේගවත් පිති ප්‍රහාරයෙන් ඔවුන් ලකුනු 200 ක් ලබා ගැනීමට සමත් විය.අපේ පන්දු යවන්නන්ද ඌට "ඉදා ගහපන්" යයි කියා පන්දු යැව්වෙය.:dull:එසේ නොවන්නට උන් ලකුනු 150ට අඩුවෙන් out කරන්නට පුලුවන්කම තිබිනි.ලකුනු 200ක් ලබා ගැනීම ලේසි කටයුත්තක් උවත් අපේ හාල්පාරුවන්ට ඒක ලකුනු 300ක් වැනිය.කොහොම උනත් තටම,තටමා හෝ කඩුලු 3ට ලකුනු 155ක් ලබා ගෙන ඉතා පහසුවෙන් ජය ගැනීමට හැකි තත්වයට පැමිනියේය.නමුත් ඉන් පසුව සිදුවූ දෙය බැලීමට අප්‍රිය ජනකය.රෑ 12ත් පහුවෙනකන් match එක බලපු අපේ අයට සිදු වූයේ හූල්ල හූල්ල නිදා ගැනීම පමනි.මේ වගේ තරගයක් තිබුනොත් අවසානයේ පරාද වෙන්නෙ අපේ උන්මය.එවැනි අත් දැකීම් වැඩිම ප්‍රමානයක් ඇත්තෙ ශ්‍රී ලංකාවටම පමනි.මන්ද මෙවැනි තරග බොහෝ ප්‍රමානයක් අපි කලිනුත් දැක ඇත.අවසානයේ දුක උරුම වන්නේ අපිටමය:(.සංගා සහ මහේල යනු සුපිරි පිතිකරවන් යැයි කිව්වත් මට නම් උන්ගේ එහෙම දෙයක් පෙනෙන්නට නැත.match එක දිනවන්නට උන් දෙන්නාට බැරිවිය.එසේ නම් උන්ගේ සුපිරි කමෙන් අපිට වැඩක් නැත.mathews කණ්ඩායමේ සිටින්නෙ පිතිකරුවෙකු ලෙස පමනි.නමුත් ඌත් දැන් මෙලෝ රහක් නැත.ඊයෙ match එකේ ඌ පිටියට ආපු වෙලාවේ සිටම කොර වී සිටියේය.පසුව කඩුල්ල පූජා කර දැවී ගියේය.malinga ගැනද දෙයක් කිවයුතු වේ. ඌ IPL එකේදී පුක ඉරා ගෙන ක්‍රීඩා කලමුත් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේදි ඒ කිසිවක් උගෙන් දැක ගැනීමට නොහැක.ipl එකේදී පිත්තෙනුත් ලකුනු රැස් කල ඌ ඊයේ දොදොල් හැදි ගාන ස්වභාවයක් දක්නට ලැබුනි.nuwan kulaseakara හිටියානම් කොතරම් වටීද.තේරීම් කමිටුවේ බූරුවන්ට මේවා තේරෙන්නේ නැත.chandimal ටද තේරීම් කමිටුවේන් කලේ බලු වැඩකි.ඌ එක test match එකකට වත් අරගෙන තිබුනානම් saeed ajmal වැනි පන්දු යවන්නන්ට මුහුන දීමට අවස්තාවක් තිබුනි.ඒකට අපේ තේරීම් කමිටුවේ අයියලා ඉඩක් නොදුන්නේය.ඌට කලේ පීනන්න බැරි එකෙක් මුහුද මැදට දාලා "පීනපන්" කිව්වා වැනි වැඩකි.ඔච්චර පන්ඩිත මහේලයටවත් තාම පකිස්ථාන spinnersla ට මුහුන දෙන්නට බැරිය.මේ තේරීම් කමිටුවේ මෙලෝ හසරක් නොදත් එවුන් ඉන්න බවනම් පැහැදිලිය.ලක්ශ ගනන් වියදම් කරලා පුහුනු කරුවෙක් ගත්තත් ඌ පුහුනු කරන්නේ මොනවා දැයි උගෙන්ම ඇසිය යුතුය.1996 අර්ජුනලා,අරවින්දලා දහඩිය මහන්සිය වැය කරලා මෙරටට ලෝක කුසලානයක් ගෙනාවේය.ඒ අය කැපවුනු කැපවීම දැන් සිටින හාල්පාරුවන් කැප වෙන්නේ නැත.උන්ට අවශ්ය මුදල් පමනි.කොහේ හරි සිටින ගොබයියෙක් ජාතික කණ්ඩායමට දමා සතියක් දෙකක් ක්‍රීඩා කලාම ඌට ඇති තරම් මුදල් හම්බ වේ.ඉන් පසු ඌට ක්‍රිකට් ගැහුවෙ නැතත් කමක් නැත.mendis ටද උනේ ඒ ටිකමය.කෙසේ උවත් කියන්නට තිබෙන්නෙ අපේ ක්‍රිකට් වලපල්ලට යන බවය.අපිට තරගාවලි ජයක් ගැනනම් දැන් සිතන්නටවත් බැරිය.ඊලගට තිබෙන්නේ දකුනු අප්‍රිකා සංචාරයය.මේ යන විදියට එහේදි රජ කෑමක් සෙට් වෙනු ඇත.එහේ pitch වලදී අපේ එවුන්ට කල හැකි දෙයක් නැත:no:.තියෙන්නේ කීයක් හරි හම්බ කරන් ආපහු ඒම පමනි.

ඊලග තරගයද පකිස්තානටයට ජය ගැනීමට හැකියාව ලැබේවා!!!!
:yes::yes::yes:
 

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මොන ලබ්බක් වුනත්, ඒ අපේ හාල්පාරුවන්ය... බුරුවන්ය... තරඟ දිනනවා වගේම පරාදත් වෙන බව.... බලන එවුන් තේරුම් ගත යුතුය. පැරදුනු ගමන් ඉන්දියාවේ කබ්බෝ වගේ ටීම් එකේ උන්ට.. නොන්ඩි වචන නොකියා.... තමන්ගේ අදහස හරියට ඉදිරිපත් කරන්න.... මේ ත්‍රෙඩ් එක දාපු උඹත් ඉගෙන ගනින්.:frown:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    okata captain waga kiyanna one. eka hema ekatama baninawa ban. kisima team spirit ekak ne. eka eka uge loke inne. kawru monawa keewath malinga gen niyameta weda ganna danne Sachin witharai... minihawa murunga aththe tiyala wede karagaththa.
    anika ape rate unta hhodata gehuwath narakata gehuwath mase anthimata hena padiyak enawa. itin awlak ne. re 1 wenakal balala nida gaththa .. aparade current bil eka. onna match aus vs Sa balanna one ewa..
     
    උබ කියපු එක දෙයකට මම එකගයි මචන්,
    මාලිංග ගහනකොටයි රට වෙනුවෙන් තරග කරනකොටයි ලොකු වෙනසක් මාත් දකිනවා, අනිත්වට එකග වෙන්න බෑ මචන්, මෙතන තියෙන්නේ ක‍්‍රිඩව දේශපාලනිකරණය විමේ අනිසංස සහ ක‍්‍රිඩකයන් තුල තිබෙන පීඩණයයි.
    අලුත් කොල්ලො ඉන්න ටීම් එකක්නේ දැන් අපිට තියෙන්නේ,
    අපි ඉවසල අවස්තාවක් ලබල දෙව්මු අපේ කොල්ලන්ට,
    එක පාර නැගිටින්න බෑනෙ, පරාජය ජයග‍්‍ර‍හණයේ මාවතයි

    උබේ ත‍්‍ර‍්ඩ් එක හොදයි මචන්, ගොඩක් අය තුල තියෙන අදහසක් තමා උබත් කිව්වේ
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    awuruddakata contracted players la 100k board eke innawa,eeta amatharawa Fast bowlers' academy,spinners clinic wala ona tharam talented players la innawa,eth hema tour ekatama geniyana set ekak innawa,anith kollanta kisima tour ekak denne na,senior player kenek unath digatama fail wenawanam uta adu paadu hadagena apahu team ekata enna kiyanna ona,anith eka thamai aluth ekekta chance eka denakota uwa toue eka genihin test matches walata play karanna denne na,dunnoth denne series eka lost wenna onna menna thiyala,itin uta e pressure eka uda hariyata play karanna amarui,chandimal kiyanne honda player kenek eth uta kisima series ekak digatama dunne na,matches 1i 2i,mama hithanne mulinma cricket administration eka hadanna wenawa , e wagema deshapaalana ath peweem nawaththanna ona
     

    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    thereem kamituwanam anthimai bn...Kule inna one aniwa...
    anika thama ape coachla tika...
    ekek athapattuwa
    anika champaka....u inna kale kala magulak na..
    Dilharala, perera,prasanna wage un digatama dammanam untath confidence ekak enawa..un nathuwa ara herath kiyala ekekui,lakmal kiyalla pol gahakui dagena hitiya...

    Lokuma warada thama field setting...field setting nam anthimai.
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    තරහයි තමයි බං ඒ වුනාට අපේ උන්ට ඔහොම කැත විදියට බනින්න එපා.

    මැච් එකේ ගැහුවෙ සංගයි මහේලයි විතරයි උන් දෙන්නටත් බැනලා. උන් දෙන්නට විතරක් හැම මැච් එකක්ම දිනවන්න බෑනෙ. 155/3 තියාගෙන 200 ක් ගහගන්න බැරි වෙච්ච උන්ට තමා බනින්න ඕනෙ.

    මෙතන ප්‍රශ්නේ ක්‍රිකට් දේශපාලනීකරනය වීම. නායකත්වයට කිසි සේත්ම නුසුදුස්සෙක් නායකයා වීම. උඹ කියන විදියට තේරීම් කමිටුවේ උන් ගොබ්බ තීරණ ගැනීම.

    අපේ උන්ගෙ ආත්ම ශක්තිය නැත්තටම නැති වෙලා තියෙන්නෙ. ඔය උඩින් කිව්ව කාරනා වලට අමතරව මුරලි නැති වීමත් ඒකට තදින්ම බලපානවා.

    මැච් දිගින් දිගටම පරදින කොට 'මුරලි නැතුව මැච් දිනන්න බෑ' කියලා එකක් යටි හිතට ගිහින් වගේ කට්ටියගෙ. මට හිතෙන්නෙ ඒක නම් හරි යාවි. ඒ වුනාට ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ඒකට බලපෑම් කරන කට්ටිය ඒකට කරන අපරාදෙ නම් සදා කාලික වෙන්න ගොඩක් ඉඩ තියෙනවා.

    අපේ රට ගැන ජාත්‍යන්තරය ඉස්සරහ ආඩම්බර වෙන්න පුලුවන් කාරණා තියෙන්නෙ බොහොම අඩුවෙන්. ඒ වැදගත්ම එකක් තමයි ක්‍රිකට්.

    අපිට ඒකත් නැති වෙන්න යන බව පේනකොට සෑහෙන්න හිතට අමාරුයි.
     

    N.madushan

    Member
    Jan 27, 2009
    265
    9
    0
    36
    no where
    sanath gehuwoth match ekak dinanawa.. eeka hemoomda danna deyak.. eeth mahela, sanga, dilshan la kochchra gehuwath eeka ehema wenne nehe.. heethuwa baka panditha kama wedi nisa. aluthen inna ayata gahanna nam senior aya ungen preasure eka ain karanna one.. unith thatama thatama gahanaklota aluth euwn gena mona katha da bun.... :nerd:
     

    N.madushan

    Member
    Jan 27, 2009
    265
    9
    0
    36
    no where
    තරහයි තමයි බං ඒ වුනාට අපේ උන්ට ඔහොම කැත විදියට බනින්න එපා.

    මැච් එකේ ගැහුවෙ සංගයි මහේලයි විතරයි උන් දෙන්නටත් බැනලා. උන් දෙන්නට විතරක් හැම මැච් එකක්ම දිනවන්න බෑනෙ. 155/3 තියාගෙන 200 ක් ගහගන්න බැරි වෙච්ච උන්ට තමා බනින්න ඕනෙ.

    මෙතන ප්‍රශ්නේ ක්‍රිකට් දේශපාලනීකරනය වීම. නායකත්වයට කිසි සේත්ම නුසුදුස්සෙක් නායකයා වීම. උඹ කියන විදියට තේරීම් කමිටුවේ උන් ගොබ්බ තීරණ ගැනීම.

    අපේ උන්ගෙ ආත්ම ශක්තිය නැත්තටම නැති වෙලා තියෙන්නෙ. ඔය උඩින් කිව්ව කාරනා වලට අමතරව මුරලි නැති වීමත් ඒකට තදින්ම බලපානවා.

    මැච් දිගින් දිගටම පරදින කොට 'මුරලි නැතුව මැච් දිනන්න බෑ' කියලා එකක් යටි හිතට ගිහින් වගේ කට්ටියගෙ. මට හිතෙන්නෙ ඒක නම් හරි යාවි. ඒ වුනාට ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ඒකට බලපෑම් කරන කට්ටිය ඒකට කරන අපරාදෙ නම් සදා කාලික වෙන්න ගොඩක් ඉඩ තියෙනවා.

    අපේ රට ගැන ජාත්‍යන්තරය ඉස්සරහ ආඩම්බර වෙන්න පුලුවන් කාරණා තියෙන්නෙ බොහොම අඩුවෙන්. ඒ වැදගත්ම එකක් තමයි ක්‍රිකට්.

    අපිට ඒකත් නැති වෙන්න යන බව පේනකොට සෑහෙන්න හිතට අමාරුයි.

    ow bun.. murali ,sana wage un team eke hitapu kale team ekata gemmak tibba.. eeth den ee gemma nee..
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කතා කරලා වැඩක් නෑ බං... ඕකයි මම ක්‍රිකට් බලන්නෙ නැත්තෙ
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සමස්තයක් විදියට මුලු කණ්ඩායමටම බනිනවට ම්ම කැමති නැහැ..
    මුලින්ම කියන්න ඕන පකිස්ථානට මේ මුලු තරඟාවලියෙදිම අපිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ.. විශේෂයෙන් උන්ගේ පන්දු යැවීම.. මට හිතාගන්නත් බැහැ සයීඩ් අජ්මාල් ගේ Accuracy එක.. මට මතක් කරගන්නවත් බැහැ ඌ නරක බෝලයක් දාපු වෙලාවක්.. ඌ දූස්‍රා එක දානවා සුපිරිම විදියට.. නියම පන්දු යවන්නෙක්..
    අනිත් එක තමයි අපේ බැටින් තමයි අවුල.. නැත්නම් බොහෝ තරඟ වල හොඳටම බෝල් කරා.. ෆීල්ඩින් එහෙමත් ලොකු අවුලක් නැහැ.. ඊයේ වුන දේනම් මටත් විශ්වාස කරන්න බැහැ.. අපේ පිතිකරුවෝ ඔක්කෝම තමන්ගේ වගකීම ඉෂ්ඨ කරන්න හිතාගන්න ඕන..
    ගනන් ගන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ..
    අපිට අතීතය වෙනස් කරන්න බැහැ කොච්චර කතා කරත්...
    එහෙනම් කරන්න තියෙන්නේ අනාගතේදී පුළුවන් තරම් හොඳින් කරන එක..
    එහෙනම් බදාදා තරඟෙ හොඳට කරමු..
    ජය වේවා!