****ශ්‍රි ලංකා ක්‍රිකට්.
ශ්‍රි ලංකාව හා පාකිස්ථානය අතර පැවැති 4 වන තරගයද පකිස්තානයට පූජා කල ශ්‍රි ලංකාව මේ වන විටත් තරගාවලිය පරාජය වී හමාරය.තරගයේ මුල සිටම ජයග්‍රහනයේ මාවතේ ශ්‍රිලංකාව සිටි නමුත් afridi විසින් දියත් කල වේගවත් පිති ප්‍රහාරයෙන් ඔවුන් ලකුනු 200 ක් ලබා ගැනීමට සමත් විය.අපේ පන්දු යවන්නන්ද ඌට "ඉදා ගහපන්" යයි කියා පන්දු යැව්වෙය.
එසේ නොවන්නට උන් ලකුනු 150ට අඩුවෙන් out කරන්නට පුලුවන්කම තිබිනි.ලකුනු 200ක් ලබා ගැනීම ලේසි කටයුත්තක් උවත් අපේ හාල්පාරුවන්ට ඒක ලකුනු 300ක් වැනිය.කොහොම උනත් තටම,තටමා හෝ කඩුලු 3ට ලකුනු 155ක් ලබා ගෙන ඉතා පහසුවෙන් ජය ගැනීමට හැකි තත්වයට පැමිනියේය.නමුත් ඉන් පසුව සිදුවූ දෙය බැලීමට අප්‍රිය ජනකය.රෑ 12ත් පහුවෙනකන් match එක බලපු අපේ අයට සිදු වූයේ හූල්ල හූල්ල නිදා ගැනීම පමනි.මේ වගේ තරගයක් තිබුනොත් අවසානයේ පරාද වෙන්නෙ අපේ උන්මය.එවැනි අත් දැකීම් වැඩිම ප්‍රමානයක් ඇත්තෙ ශ්‍රී ලංකාවටම පමනි.මන්ද මෙවැනි තරග බොහෝ ප්‍රමානයක් අපි කලිනුත් දැක ඇත.අවසානයේ දුක උරුම වන්නේ අපිටමය
.සංගා සහ මහේල යනු සුපිරි පිතිකරවන් යැයි කිව්වත් මට නම් උන්ගේ එහෙම දෙයක් පෙනෙන්නට නැත.match එක දිනවන්නට උන් දෙන්නාට බැරිවිය.එසේ නම් උන්ගේ සුපිරි කමෙන් අපිට වැඩක් නැත.mathews කණ්ඩායමේ සිටින්නෙ පිතිකරුවෙකු ලෙස පමනි.නමුත් ඌත් දැන් මෙලෝ රහක් නැත.ඊයෙ match එකේ ඌ පිටියට ආපු වෙලාවේ සිටම කොර වී සිටියේය.පසුව කඩුල්ල පූජා කර දැවී ගියේය.malinga ගැනද දෙයක් කිවයුතු වේ. ඌ IPL එකේදී පුක ඉරා ගෙන ක්‍රීඩා කලමුත් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේදි ඒ කිසිවක් උගෙන් දැක ගැනීමට නොහැක.ipl එකේදී පිත්තෙනුත් ලකුනු රැස් කල ඌ ඊයේ දොදොල් හැදි ගාන ස්වභාවයක් දක්නට ලැබුනි.nuwan kulaseakara හිටියානම් කොතරම් වටීද.තේරීම් කමිටුවේ බූරුවන්ට මේවා තේරෙන්නේ නැත.chandimal ටද තේරීම් කමිටුවේන් කලේ බලු වැඩකි.ඌ එක test match එකකට වත් අරගෙන තිබුනානම් saeed ajmal වැනි පන්දු යවන්නන්ට මුහුන දීමට අවස්තාවක් තිබුනි.ඒකට අපේ තේරීම් කමිටුවේ අයියලා ඉඩක් නොදුන්නේය.ඌට කලේ පීනන්න බැරි එකෙක් මුහුද මැදට දාලා "පීනපන්" කිව්වා වැනි වැඩකි.ඔච්චර පන්ඩිත මහේලයටවත් තාම පකිස්ථාන spinnersla ට මුහුන දෙන්නට බැරිය.මේ තේරීම් කමිටුවේ මෙලෝ හසරක් නොදත් එවුන් ඉන්න බවනම් පැහැදිලිය.ලක්ශ ගනන් වියදම් කරලා පුහුනු කරුවෙක් ගත්තත් ඌ පුහුනු කරන්නේ මොනවා දැයි උගෙන්ම ඇසිය යුතුය.1996 අර්ජුනලා,අරවින්දලා දහඩිය මහන්සිය වැය කරලා මෙරටට ලෝක කුසලානයක් ගෙනාවේය.ඒ අය කැපවුනු කැපවීම දැන් සිටින හාල්පාරුවන් කැප වෙන්නේ නැත.උන්ට අවශ්‍ය මුදල් පමනි.කොහේ හරි සිටින ගොබයියෙක් ජාතික කණ්ඩායමට දමා සතියක් දෙකක් ක්‍රීඩා කලාම ඌට ඇති තරම් මුදල් හම්බ වේ.ඉන් පසු ඌට ක්‍රිකට් ගැහුවෙ නැතත් කමක් නැත.mendis ටද උනේ ඒ ටිකමය.කෙසේ උවත් කියන්නට තිබෙන්නෙ අපේ ක්‍රිකට් වලපල්ලට යන බවය.අපිට තරගාවලි ජයක් ගැනනම් දැන් සිතන්නටවත් බැරිය.ඊලගට තිබෙන්නේ දකුනු අප්‍රිකා සංචාරයය.මේ යන විදියට එහේදි රජ කෑමක් සෙට් වෙනු ඇත.එහේ pitch වලදී අපේ එවුන්ට කල හැකි දෙයක් නැත
.තියෙන්නේ කීයක් හරි හම්බ කරන් ආපහු ඒම පමනි.
ඊලග තරගයද පකිස්තානටයට ජය ගැනීමට හැකියාව ලැබේවා!!!!

.තියෙන්නේ කීයක් හරි හම්බ කරන් ආපහු ඒම පමනි.ඊලග තරගයද පකිස්තානටයට ජය ගැනීමට හැකියාව ලැබේවා!!!!