user ID එකේ තියනව ඒ නම - කිඹුළා
ඉතිහාසගත නමක්.....!! මට මේ නම වැටුණේ 2 වසරේ දී........තාම මාව පැසැලේ අය අතර ජනප්රිය මේ නමින්......
මගේ ටෙලිෆෝන් අංකය ඉල්ලන්නෙත් තව එකෙක් ගෙන්
"මචං කිඹුළ ගේ number එක දීපං දතක් ගලවගන්න ඕන" කියලා.
කෝල් කරල අහන්නෙත්
"කිඹුලො, උඹ අද කීය වෙනකං ඉන්නවද?" කියලා......![]()



, හොරා පොලිස්
, ජැකා
, පැණිය 

, නාලා
, වල් අලියා 




එහෙනම් මොකදද බොල ජැකා කියන්නේ 
නෙවෙයි මයිකල් ජැකාද ?
$&%$(*%& ජැකා 
