ෆයර්ෆොක්ස් වැඩ නැද්ද?

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
ඉන්ගිරිය වැඩ ජාව කොන්සොල් ඇඩෝන් දෙක වැඩ නෑ

එහෙනම් ඉතින් updates එනකන් ඉන්න වෙයි.

man nam google chrome 10 :) firefox dammahama machine eka stuck wenawane :oo:

හ්ම්ම්ම්...අවුල් නම් තියෙනවා තමයි. :(

.