එළකිරි භූත කොටුව.........

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ වගේ ලංකාවට මුල් ඇදපු එකෙක් කොහොම ඔහෙට වෙලා ඉන්නව ද කියන එක තමා පුරස්නේ..........:dull:
     
    Romik

    Member
    Oct 7, 2011
    50
    1
    0
    ශ්‍රි ලංකාව
    අම්මයි තාත්තයි අක්කයි 3 දෙනාම ගෙදර නෑ.හොදටම වහිනවත් එක්ක. මම පණ්ඩිතයා වගේ පටන් ගත්තා කියවන්න. දැන් මට බය නෑ ඔයි. !!:shocked::shocked: හිනා යන එකක් දාපන් පොඩ්ඩක් නිවෙන්නත් එක්ක.
     
    Manjula Edirisinghe

    Junior member
  • Feb 17, 2011
    41
    3
    8
    Machan, Umbage katha tika nam niyamai, eth mata duka umba wage ekek lankawe inne nathi eka.Me duppath ape ratata umbala wage ewun ona ban.Tikak hithapan e gana.Habai umba ohe gatha karana jeewithe nam mehedi labenne nathiwei.Eth umba mehe hitiyanm hondai.
     
    • Like
    Reactions: lahirumax0

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    me mokadda :dull::baffled:

    ආයි..?? නංගටත් කවුරු හරි ඉනාවක් කවන්න ට්‍රයි එකක් දුන්නද???????:baffled::baffled::shocked:
    වෝල් එක බැලුවම නම් තේරෙන්නේ මේකෙ සෑහෙන තොගයක් නංගට ඉනාවල් දෙන්න හදනව වගේ........!!!:P:P
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    කට්ටියම බයවෙලා ඉන්න එකේ හෙට ටිකක් හිනා යන එකක් දාන්නම්:D........

    :frown:රොබොට් අයියා

    දෙකක් ම දාපන්. හොල්මන් එකයි :shocked:. හිනා යන එකයි :lol: :lol: . මන් නම බය නැ :cool: :shocked: ඒත් බය අනික් උන්ට :nerd: :( .
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    උඹ වගේ ලංකාවට මුල් ඇදපු එකෙක් කොහොම ඔහෙට වෙලා ඉන්නව ද කියන එක තමා පුරස්නේ..........:dull:

    කතාකරල වැඩක් නෑ බං......... :( හාමිනේ ඉනාවක්වත් දීලද මන්ද......... :lol:lol......... ලංකාවෙ වගේ කැලයක් බහින්න නැතිව මට පිස්සු වගේ.......... මෙහේ ඉතින් නාටුවෙච්ච කැලේකට ගිහින් සතියක් බලන්හිටියොත් එක නරියෙකු
    යි වල් ඌරො ටිකකුයි හාවො ඉත්තෑවො ටිකක් බලාගන්න පුලුවන්..... ඔය ටික බලන්න මොන ලබ්බටද සතියක් කැලේ කට්ටකන්නෙ.......... ලංකාව ඉන්න උන් අපේ සත්තු. කැලවල් පරිස්සන්කරගනිල්ල...... ඉන්න උන්ට අගයක් නෑ...... නැති අපිටයි වටිනකම හොඳින් දැනෙන්නෙ........

    :frown:රොබොට් අයියා......
     
    • Like
    Reactions: rohana1985

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    කතාකරල වැඩක් නෑ බං......... :( හාමිනේ ඉනාවක්වත් දීලද මන්ද......... :lol:lol......... ලංකාවෙ වගේ කැලයක් බහින්න නැතිව මට පිස්සු වගේ.......... මෙහේ ඉතින් නාටුවෙච්ච කැලේකට ගිහින් සතියක් බලන්හිටියොත් එක නරියෙකු
    යි වල් ඌරො ටිකකුයි හාවො ඉත්තෑවො ටිකක් බලාගන්න පුලුවන්..... ඔය ටික බලන්න මොන ලබ්බටද සතියක් කැලේ කට්ටකන්නෙ.......... ලංකාව ඉන්න උන් අපේ සත්තු. කැලවල් පරිස්සන්කරගනිල්ල...... ඉන්න උන්ට අගයක් නෑ...... නැති අපිටයි වටිනකම හොඳින් දැනෙන්නෙ........

    :frown:රොබොට් අයියා......

    මගුල් කියවන්නැතිව තව කථාවක් දාපිය:frown:
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    Machan, Umbage katha tika nam niyamai, eth mata duka umba wage ekek lankawe inne nathi eka.Me duppath ape ratata umbala wage ewun ona ban.Tikak hithapan e gana.Habai umba ohe gatha karana jeewithe nam mehedi labenne nathiwei.Eth umba mehe hitiyanm hondai.

    :Dඑළ එළ....... මේ ඔක්කෝම හු#තවල් දමලගහල මම 55දි ලංකාවට එනව දුශ්කර ආරණ්‍යක මහණවෙන්න........ කාලයක් බලන් ඉන්නවෙයි ...... ඒත් පස්සෙ සෙට්වෙමු...........

    රාජගිරියේ රොබොට් හිමි
    ;)