හිනා යන එකක් දාපන් පොඩ්ඩක් නිවෙන්නත් එක්ක.me mokadda
උඹල අහලතියෙනවනෙ....... ඉනාවක් කවල ඇඟට පත්තියන් වුනාම ජීවිතේ මැදිවයසෙදි විඳවල මැරෙන්න වෙනව කියල.........

me mokadda![]()

මං තමයි එලකිරියට අරක් ගත්ත පූස් බූතයා.......................![]()

තව දාපියෝ...........
මේකෙ බූතයො සෙට් එකත් ඉන්නව බලං...........!!! :දිව දොට්ට:

කට්ටියම බයවෙලා ඉන්න එකේ හෙට ටිකක් හිනා යන එකක් දාන්නම්........
රොබොට් අයියා
. හිනා යන එකයි
. මන් නම බය නැ
ඒත් බය අනික් උන්ට
.උඹ වගේ ලංකාවට මුල් ඇදපු එකෙක් කොහොම ඔහෙට වෙලා ඉන්නව ද කියන එක තමා පුරස්නේ..........![]()
හාමිනේ ඉනාවක්වත් දීලද මන්ද.........
lol......... ලංකාවෙ වගේ කැලයක් බහින්න නැතිව මට පිස්සු වගේ.......... මෙහේ ඉතින් නාටුවෙච්ච කැලේකට ගිහින් සතියක් බලන්හිටියොත් එක නරියෙකුයි වල් ඌරො ටිකකුයි හාවො ඉත්තෑවො ටිකක් බලාගන්න පුලුවන්..... ඔය ටික බලන්න මොන ලබ්බටද සතියක් කැලේ කට්ටකන්නෙ.......... ලංකාව ඉන්න උන් අපේ සත්තු. කැලවල් පරිස්සන්කරගනිල්ල...... ඉන්න උන්ට අගයක් නෑ...... නැති අපිටයි වටිනකම හොඳින් දැනෙන්නෙ........
රොබොට් අයියා......
කතාකරල වැඩක් නෑ බං.........හාමිනේ ඉනාවක්වත් දීලද මන්ද.........
lol......... ලංකාවෙ වගේ කැලයක් බහින්න නැතිව මට පිස්සු වගේ.......... මෙහේ ඉතින් නාටුවෙච්ච කැලේකට ගිහින් සතියක් බලන්හිටියොත් එක නරියෙකුයි වල් ඌරො ටිකකුයි හාවො ඉත්තෑවො ටිකක් බලාගන්න පුලුවන්..... ඔය ටික බලන්න මොන ලබ්බටද සතියක් කැලේ කට්ටකන්නෙ.......... ලංකාව ඉන්න උන් අපේ සත්තු. කැලවල් පරිස්සන්කරගනිල්ල...... ඉන්න උන්ට අගයක් නෑ...... නැති අපිටයි වටිනකම හොඳින් දැනෙන්නෙ........
රොබොට් අයියා......

Machan, Umbage katha tika nam niyamai, eth mata duka umba wage ekek lankawe inne nathi eka.Me duppath ape ratata umbala wage ewun ona ban.Tikak hithapan e gana.Habai umba ohe gatha karana jeewithe nam mehedi labenne nathiwei.Eth umba mehe hitiyanm hondai.
එළ එළ....... මේ ඔක්කෝම හු#තවල් දමලගහල මම 55දි ලංකාවට එනව දුශ්කර ආරණ්‍යක මහණවෙන්න........ කාලයක් බලන් ඉන්නවෙයි ...... ඒත් පස්සෙ සෙට්වෙමු...........
කතාව රෙඩි..... ලංකාවට බිංකරුවල වැටිලදෝ???මගුල් කියවන්නැතිව තව කථාවක් දාපිය![]()