Laptop Help

JVG

Active member
  • Apr 23, 2009
    377
    25
    28
    මචන්ලා 50000කට විතර ගන්න පුලුවන් ලැප් එකක් කියපල්ලකො. Use කරපුව නම් එපා. ලොකු features නම් ඕන නැහැ. ඒත් වොරන්ටිය sure වෙන්න ඕන. Sure Place එකකින් නම් Better. ලැප් එක පොඩි පොඩි වැඩ වලට තමයි use කරන්න ඉන්නේ. Film බලන්න, Net යන්න වගේ ඒවට තමයි. :yes::yes::yes: