සුදු පුසාගේ Buddhimaya Depala Kollakama

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,795
    12,696
    113
    Mahanuwara
    සුදු පුසාගේ Buddhimaya Depala Kollakama

    සුදු පුසාගේ බුද්ධිමය දේපල කොල්ලකැම

    picture.php


    මේ ත්‍රෙඩ් එක දැම්මෙ EK කට්ටියට හොරෙක් ගැන කියන්න,මේ හොරා එළකිරියේ අපි දාන පොස්ට් කිසිම සඳහනක් නොකර එයාගේ බ්ලොග් එකෙ දාගෙන,එක කොච්චර වැරදි වැඩක්ද බලන්න,දැන් මෙයා හොරකම් කරලා තියෙන්නෙ එළකිරියේ සුප්‍රසිද්ධ සුදු පුසා සහොදරයා විසින් ලියා මෙහි පල කල
    ජුරාසික් යුගය->1 ලිපිය සහ මම දැමු සිංහල ඉලක්කම්->2 ලිපියයි,සිංහල ඉලක්කම් නමින් මා මෙහි පල කල ලිපිය නම් මා ලියු එකක් නොවෙයි,එය එළකිරියේ Chrisrg->Chrisrg සහොදරයා විසින් වෙනත් අඩවියකට ලියු ලිපියක් එයට මා විසින් යම් උනපුර්නයක්ද එකතු කොටයි මෙහි පල කලේ (උපුටා ගත්තා අඩවියත් සඳහන් කරමින්ම)

    ඔන්න බලන්න ඔකෙන් සුදු පුසාට අහන්න උන කතාව

    picture.php


    Comment Link

    අපි කියන්නෙ ඔන දෙයක් ගත්තාට කමක් නැ,හැබැයි කතෘගේ නම සඳහන් කරන්න ඔනේ ගත්ත අඩවියත් සමග,එහෙම නොකලොත් එ අයිති තැනැත්තාට කරණ ලොකු අසාධාරණයක්
    මෙන්න හොරා

    picture.php

    :oo:හොරා

    .................................................




     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පලිගැනීමක් වගේ තමයි ඒක පෙනුනේ.මොකද ඒක දාපු ගමන් කොහෙවත් හිටපු එලකිරියටම එපා උන ගෑණු කෙනෙක් කමෙන්ට් කරලා තිබුනා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බ්ලොග් කරුවො උස්සනවා මේකෙන්
    බ්ලොග් වලින් මෙහෙට උස්සනවා
    කවුරු දැම්මත් නියම අයිති කරු සදහන් කරල දැම්ම නම් අගෙයි
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    තූ විතරක් තුප්පැහි බල්ලෙක් :growl::growl::growl::growl::frown::frown::frown::frown: හොරා කෑවනම් ගත්ත තැන දාපිය ? :angry::angry::angry::angry: මොකද කියන්නේ බ්ලොග් එකට වැඩක් දෙමුද ? ;)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    oya de hamadama wenawa, ape samahara parana threads blog walata gihin ewa walin elakiri ekema aluth aya danawa.
    ganan ganna epa, thread eka hoda nisane ehema wenne.
    ඒක ඇත්ත
    මෙතන වෙනම දේකුත් වෙලා තියෙනවා
    මේ බ්ලොග් එකේ පෝස්ට් කරපු වෙලාව දාලා තියෙන්නේ උදේ එකක්
    මං පෝස්ට් කරේ හවස
    වෙලාව වෙනස් කරලා වගේ තියෙන්නේ
    හරියටම මං කොපි කලා කියලා අහුවෙන්න
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    පලිගැනීමක් වගේ තමයි ඒක පෙනුනේ.මොකද ඒක දාපු ගමන් කොහෙවත් හිටපු එලකිරියටම එපා උන ගෑණු කෙනෙක් කමෙන්ට් කරලා තිබුනා.

    ගෑණු කෙනෙක්:dull:
     

    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    පලිගැනීමක් වගේ තමයි ඒක පෙනුනේ.මොකද ඒක දාපු ගමන් කොහෙවත් හිටපු එලකිරියටම එපා උන ගෑණු කෙනෙක් කමෙන්ට් කරලා තිබුනා.

    :rolleyes:

    අනුංගේ දේවල් ගන්නවානම් ඒ අයට ගරුත්වය දෙන්න ඕනෑ
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඒක ඇත්ත
    මෙතන වෙනම දේකුත් වෙලා තියෙනවා
    මේ බ්ලොග් එකේ පෝස්ට් කරපු වෙලාව දාලා තියෙන්නේ උදේ එකක්
    මං පෝස්ට් කරේ හවස
    වෙලාව වෙනස් කරලා වගේ තියෙන්නේ
    හරියටම මං කොපි කලා කියලා අහුවෙන්න

    eke widihata eka dala thiyenne nov 22 ude 5.44ta, :rofl: time okkoma wenas karala. pandarama article eka danna nagiyala
    patta horek ne
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,795
    12,696
    113
    Mahanuwara
    ඒක ඇත්ත
    මෙතන වෙනම දේකුත් වෙලා තියෙනවා
    මේ බ්ලොග් එකේ පෝස්ට් කරපු වෙලාව දාලා තියෙන්නේ උදේ එකක්
    මං පෝස්ට් කරේ හවස
    වෙලාව වෙනස් කරලා වගේ තියෙන්නේ
    හරියටම මං කොපි කලා කියලා අහුවෙන්න

    අන්න එතන තමයි සැකය මතු වෙන්නෙ