සුදු පුසාගේ Buddhimaya Depala Kollakama
සුදු පුසාගේ බුද්ධිමය දේපල කොල්ලකැම
මේ ත්රෙඩ් එක දැම්මෙ EK කට්ටියට හොරෙක් ගැන කියන්න,මේ හොරා එළකිරියේ අපි දාන පොස්ට් කිසිම සඳහනක් නොකර එයාගේ බ්ලොග් එකෙ දාගෙන,එක කොච්චර වැරදි වැඩක්ද බලන්න,දැන් මෙයා හොරකම් කරලා තියෙන්නෙ එළකිරියේ සුප්රසිද්ධ සුදු පුසා සහොදරයා විසින් ලියා මෙහි පල කල ජුරාසික් යුගය->1 ලිපිය සහ මම දැමු සිංහල ඉලක්කම්->2 ලිපියයි,සිංහල ඉලක්කම් නමින් මා මෙහි පල කල ලිපිය නම් මා ලියු එකක් නොවෙයි,එය එළකිරියේ Chrisrg->Chrisrg සහොදරයා විසින් වෙනත් අඩවියකට ලියු ලිපියක් එයට මා විසින් යම් උනපුර්නයක්ද එකතු කොටයි මෙහි පල කලේ (උපුටා ගත්තා අඩවියත් සඳහන් කරමින්ම)
ඔන්න බලන්න ඔකෙන් සුදු පුසාට අහන්න උන කතාව
Comment Link
අපි කියන්නෙ ඔන දෙයක් ගත්තාට කමක් නැ,හැබැයි කතෘගේ නම සඳහන් කරන්න ඔනේ ගත්ත අඩවියත් සමග,එහෙම නොකලොත් එ අයිති තැනැත්තාට කරණ ලොකු අසාධාරණයක්
මෙන්න හොරා
හොරා
.................................................

හොරා.................................................
මරාගෙන මැරෙනවා ඩෝ 

time okkoma wenas karala. pandarama article eka danna nagiyala