අධිවේගී මාර්ග කියන්නේ ලංකාවේ අපිට ටිකක් අමුතු අත්දැකීමක්..ඉතින් ලබන 27 වෙනිදායින් පස්සේ ලංකාවේ ප්රථම අධිවේගී මාර්ගයේ ගමන කරන ඔයාලට මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබා දෙන පුංචි ඔවදන් කිහිපයක් තමයි මේ...

ඉතින් අධිවේගී මාර්ග භාවිත කිරීමේදී මේ දේවල් ඔබගේ මතකයේ තබා ගන්න..නිතිය අකුරටම පිළිපදින්න..එය ඔබට වගේම අන් අයටත් පහසුවක් වේවි..

රිපෝස්ට් නම් සොරි...

ඉතින් අධිවේගී මාර්ග භාවිත කිරීමේදී මේ දේවල් ඔබගේ මතකයේ තබා ගන්න..නිතිය අකුරටම පිළිපදින්න..එය ඔබට වගේම අන් අයටත් පහසුවක් වේවි..

රිපෝස්ට් නම් සොරි...

මොකද හුරු නැත්තේ.... මේ කබල් පාරවල් වලත් 100 ට 120 ට යන උන්ට හයිවේ ත් කජ්ජක්ද.....?? 