Southern Highway - Behave on ur self

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අධිවේගී මාර්ග කියන්නේ ලංකාවේ අපිට ටිකක් අමුතු අත්දැකීමක්..ඉතින් ලබන 27 වෙනිදායින් පස්සේ ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගයේ ගමන කරන ඔයාලට මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබා දෙන පුංචි ඔවදන් කිහිපයක් තමයි මේ...:D:D

    2nakyuo.jpg


    mblhs9.jpg


    s1m8uf.jpg


    ngponn.jpg


    5yylfn.jpg


    ඉතින් අධිවේගී මාර්ග භාවිත කිරීමේදී මේ දේවල් ඔබගේ මතකයේ තබා ගන්න..නිතිය අකුරටම පිළිපදින්න..එය ඔබට වගේම අන් අයටත් පහසුවක් වේවි..:yes::yes:
    රිපෝස්ට් නම් සොරි...:):)
     
    • Like
    Reactions: JAASBandara

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ‎- Southern Expressway.

    303971_10150424855939030_68916609029_8616510_510196707_n.jpg


    303971_10150424855959030_68916609029_8616511_1309164845_n.jpg


    303971_10150424855964030_68916609029_8616512_1066429887_n.jpg


    303971_10150424855979030_68916609029_8616513_899839662_n.jpg


    303971_10150424855984030_68916609029_8616514_1126978832_n.jpg


    385304_10150424861114030_68916609029_8616531_527443749_n.jpg


    385304_10150424861134030_68916609029_8616532_422978978_n.jpg


    385304_10150424861139030_68916609029_8616533_1978494290_n.jpg


    385304_10150424861144030_68916609029_8616534_1209953728_n.jpg


    385304_10150424861149030_68916609029_8616535_1452060629_n.jpg


    එළ එල අම්බලංගොඩට හැරෙන්න පුළුවන් ලු
    ගිහිල්ල බලන්න ඕනේ එන සතියෙ යන්න කියල ඉන්නෙ මේ පරේ බලන්න එලමකිරි කිව්වා

    මේ වගේම අනිත් ඒවත් හරියනවනම් කොච්චර හොදද ලංකාවට

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැනට 100 ලු..මොකද අපේ අයට තාම හුරුත් නෑ නේ...;);):D:D

    :lol: මොකද හුරු නැත්තේ.... මේ කබල් පාරවල් වලත් 100 ට 120 ට යන උන්ට හයිවේ ත් කජ්ජක්ද.....?? :P :lol: