මේ කොහෙද....??

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ කොහෙද....??


    kc50i.jpg



    :oo::oo: එළකිරි මෙම්බර්ස්ලා VIP ලෙස සලකන මේ තැන කොහෙද....?? :rolleyes::rolleyes:


    ;);) දන්න අය මෙතන දාන්න එපා එක පාරටම හොදේ......!! :yes::yes::D:)















    :rofl::rofl: ඔන්න මගෙන් තව උදව්වක්......!! :D:D:D


    2chknq8.jpg


    ;);) දැන්වත් මේ කොහෙද කියන්න බලන්න......!! :D
     
    Last edited:
    • Like
    Reactions: dj ice cold

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඌරාජ්ගෙ බස් වල මේක ගහල තියෙනවා මාත් දැකල තියෙනවා

    රෝස බස් එකේ මෙවා ගහල තියෙනව දැක්කොත් මතක තියා ගන්න ඒ බස් එක මේ ත්‍රෙඩ් දාපු කෙනාගෙ බස් එකක් ලේලන්ඩ් වලත් එහෙමයි(ලංකා අශෝක් ලේලන්ඩ් ඔන්ලි )

    නැත්නම් මේක මිනුවන්ගොඩ වතිලයගෙ කොමොයුනිකේශන් එකද දන්නෙ නෑ බොස් කියන්න බෑ උරාජ් අයිය ඕවල අස්සෙත් රිංගනවලු නෙ හිහි
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    wenna ba bn. pitipasse putu wagayak thiyanawa penawane :baffled:
    හරිනෙ ඉතින් වීන්ඩ්ස්ක්‍රීන් එකේ ගහල තියෙන්නේ
    ඇවුලෙ සීට් තමයි පේන්නෙ
    සීට් කිව්වට උගේ ලේලන්ඩ් වල තියෙන්නෙ මරණාධාර සමිතියෙ පුටු