මේ කොහෙද....??

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඌරාජ්ගෙ බස් වල මේක ගහල තියෙනවා මාත් දැකල තියෙනවා

    රෝස බස් එකේ මෙවා ගහල තියෙනව දැක්කොත් මතක තියා ගන්න ඒ බස් එක මේ ත්‍රෙඩ් දාපු කෙනාගෙ බස් එකක් ලේලන්ඩ් වලත් එහෙමයි(ලංකා අශෝක් ලේලන්ඩ් ඔන්ලි )

    නැත්නම් මේක මිනුවන්ගොඩ වතිලයගෙ කොමොයුනිකේශන් එකද දන්නෙ නෑ බොස් කියන්න බෑ උරාජ් අයිය ඕවල අස්සෙත් රිංගනවලු නෙ හිහි


    :growl: :angry: යකෝ උරාජ් නෙවේ යුරාජ්.....!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මේවලින් එකක්ද



    රොසා හෝ ලේලන්ඩ් බස් එක - රෝසා වල කොහෙද බං දම්‍ රෝ පුටු....??
    කොටුව දුම් රිය ස්ථානය - නැත
    අබාන්ස් හෝ ජෝන් කීල්ස් ඔෆිස් ඔටෝ මේශන් ආයතන - පිස්සුද....??
    මහේෂ්සදීරගේ පශු වෙද මැදුර - :no:
    සෝභිත වෙද මැදුර - NEVER
    ස්වර්ණවාහිණි කාර්යාලය - :rolleyes:
    වතිලගේ කොමිනිකේශන් බොක්ස් එක - එහෙම තැනක් නෙවේ.... වටිනා තැනක්....
    ජිනාගෙ පොට් එක - පිස්සුද ඕයි....!! :angry:
    උඹලගෙ ගෙදර - නෑ.... :no: