White House
ටිකක් විතර White House වගේ තමා..... AC කරලා එහෙම තියෙන්නේ....!!ඌරාජ්ගෙ බස් වල මේක ගහල තියෙනවා මාත් දැකල තියෙනවා
රෝස බස් එකේ මෙවා ගහල තියෙනව දැක්කොත් මතක තියා ගන්න ඒ බස් එක මේ ත්රෙඩ් දාපු කෙනාගෙ බස් එකක් ලේලන්ඩ් වලත් එහෙමයි(ලංකා අශෝක් ලේලන්ඩ් ඔන්ලි )
නැත්නම් මේක මිනුවන්ගොඩ වතිලයගෙ කොමොයුනිකේශන් එකද දන්නෙ නෑ බොස් කියන්න බෑ උරාජ් අයිය ඕවල අස්සෙත් රිංගනවලු නෙ හිහි
යකෝ උරාජ් නෙවේ යුරාජ්.....!!ජිනා මැඩම්ගෙ අලුත්ම වාඩිය වගේ![]()
අංගොඩනෙ?![]()

යකෝ මෙතන අයිතිකරු උඹලගේ මේ කමෙන්ට් දැක්කොත් ......!! 

යකෝ මෙතන අයිතිකරු උඹලගේ මේ කමෙන්ට් දැක්කොත් ......!!
![]()

කව්ද ඩෝ අපේ ඔෆිස් එකේ ෆොටෝ එකක් දැම්මේ???



කියන්න එපෝ..... උඹ මෙතැන දන්නවනේ......

දෙහිවල සත්තුවත්ත බන්.... හොයපන් ටිකක් මහ එකත් ලගම ඇති![]()
සත්තු වත්තට එළකිරි අය VIP ද.....?? 
අනිව ඩෙෆා අපෙ හරක් වෙදාගෙ ගුබ්බෑයම තමා..
මෙතන ඉන්නේ එහෙම කෙනෙක් නෙවේ..... වැදගත් පුද්ගලයෙක්.....!! 
යකෝ මෙතන අයිතිකරු උඹලගේ මේ කමෙන්ට් දැක්කොත් ......!!
![]()

මේවලින් එකක්ද


