තොල් ආලේපන ඉවත් කර ඇතුළු වන්න කියන්නේ.. අනිවා කොහේ හරි තියෙන ගෙස්ට් හවුස් එකක්..
අපෝ නෑ......... 
අඩෝ මේකනම් අතනම තමයි
අතන කිවෙ කොතනද ?
එහේ නම් වෙන්න බෑ..
මොකද එහේ අරූ නෑනෙ දැන්..
ඌ අනිත් එකත් එකක්ක වලියක් දාගෙන අරකිත් එක්ක ගියා.
එදා ඉඳන් එතන වහල..