
උබ නියම පොරක් බන්. මට මගෙ love එකත් online තමා පටන් ගත්තෙ එත් සාර්තක කරගන්ඩ බැරි උනා.ගෙදර අය කැමති උනෙ නැ.
එළ එහෙනම් හොද නැවුම් බලාපොරොත්තුවකින් ගිහින් එන්න
අද හොද නැකැත් දවසකුත් ලු මේ වගේ වැඩකට අති සුභයි
ඔබේ අනාගතයට කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න දෙවියන් වහන්සෙගේ ආශිර්වාදය නොවඩුවම ලැබේවි
all da best for your future.![]()
එකෙන්ම එකඟයි![]()
එළ මචා... කෙල්ලගෙ රූපෙට නෙමෙ ආදරේ කරන්න ඔනේ... එයාගෙ ගතිගුණ වලට..
උඹ යන ගමන සාර්ථක වෙන්ඩ කියල උඹට සුභ පතනව...
ඇත්තටම අහන්න ලෑබිමත් සතුටුයි මචං.. ඔන්ලයින් ආදරේ සාර්තක වෙච්ච මෙච්චර දුර ගිය උබෙ කතාව අහන්න ලැබුන එකට සතුටුයි !!
මගෙං සුබ පැතුම්..![]()
රත්තරන් හදවතක් තියන කොල්ලෙක් නේ සහෝ ඔයා,මගේ සුභ පැතුම්!
ඹයා එල ෙකාල්ෙලක්නි හදවතින්ම සුභ පතනවා.......
Ela kollek negood luck mate
![]()
මම මේ අවරුදු 22 කට ඕන තරම් කෙල්ලෝ දැකල ආශ්ශ්‍රය කරලා අත්නිමෙට ඇහැටවත් දැකපු නැති කෙල්ලෙක්ව බදින්න තීරණය කෙරුව. එයාව මට හම්බ උනෙත් online. මුලින් ආදරේ කිව්වේ එයා. එයාව හම්බ උනාට පස්සේ ගෙදරින් ප්‍රපෝසල් 5 කට වැඩිය ගෙනාවා. සමහර කෙල්ලෝ මගේ මැණිකෙට වඩා ලස්සනයි. ගොඩක් සල්ලි තියෙනවා. නමුත් ඒ එක කෙල්ලෙක් ගැනවත් දශමයකින්වත් මට හිතන්න බෑ. උබල විශ්වාස කරයිද දන්නේ නෑ. අපේ සම්බන්දෙ නවත්තන්න කියල ගෙදරින් කියපු දවසේ මම අඩලම අසනීප වෙලා hospital එකේ පවා නැවැත්තුව. දැන්නම් කිසි පරශ්නයක් නෑ හොදින් ඉන්නවා. උබ කියනවා වගේ ආදරේට ලස්සන. සල්ලි. තත්වේ කිසි දෙයක් වැදගත් නෑ..
So what happened? Giyada ada?
මේක නම් එච්චරම හොද නෑ මචෝ
කෙල්ලව හම්බෙන්නෙත් නැතුවද ගෙවල් වලට කියල කතා කරගත්තේ ?නෙට් එකේ දී වගේ නෙවේ බන් ඇත්තටම කෙල්ල එක්ක ඉදලා බලද්දී,ඒකයි සීන් එක
මේක ඉතාමත් හරි මචෝ මම අත්දැකීමෙන් කියන්නේ,කොච්චර උනත් ඉස්සර කාලේ වගේ චාටර් කාල යාලු වෙන එක තමා හරියන්නේ,අපි යන්ත්‍ර නෙවේ නේ මචෝ,නෙට් එකේ බිට් බයිට් වලින් යාලුවෙන්න හැදුවට![]()
ඔව්, ගිහිල්ලා දැන් විනාඩි විස්සකට කලින් ආවේ..
අවුලක් වුනේ නෑ.. වැඩේ ෂෙප්..

එහෙනම් එල, හැමදාම සතුටින් ඉන්න කියල ප්‍රර්ථනා කරනවා දෙන්නටම![]()
kawadawath oyata waradina ekak na
All the best 
hamadama sathutin inna labewa kiyala prarthana karanawakawadawath oyata waradina ekak na
All the best
![]()

dan moko une , gaanu lamaya lassanada? ubawa dakala eya baya unadaa, eyawa dakala uba baya unaada , nathnan dennama dakka gaman duwala gihin hug kalada . e visthareth kiwwa nan ne hoda![]()
mage adareth oya wagemai machan..mama ada godak satutin enne mage adare henda..ada vitarak name jevitha kalaya purawatama..![]()