ko ko ada na dewal kiyapanko
obage jeewithaya sarwapkarayenma saarthaka wewa!!!!![]()

texting thama

aniwa aniwaඋඹේ ජීවිතය උඹ බලාපොරොත්තු වෙනවාටත් වඩා අතිසාර්ථක වේවා!! කියා මම ප්‍රාර්ථනා කරනවා.......
බයවෙන්න එපා...හැමදෙයක්ම හොඳින් විසඳෙයි..
machan girl wa balanda giyada
hugak aya akarshanaya adaraya kiyala waradiyata therum gannawa ban.
math godak adare karana girl kenek innawa.eyath mata godak adarei.
apita godak welawata hambenda ba eyalage gedarin thama dan nathi nisatexting thama
eth mata rata yanda thiei ban ammala lagata
eyawa thniyama dala yanda mara dukin inne
good luck machan ube future ekata.
a girl wa marry karala lassnata jeewath weyan![]()
ape gedarin nan akamatthak na ehema
හිතේ ආදරයක් තියාගෙන ඉන්නවා නම්.. ඒ දේ..
තව දුරටත් හිතේ තියාගෙන ඉන්නේ නැතිව ඕය සහෝදරයාගේ..
දෙමව්පියන්ට කියන්න.. කොයි දෙමව්පියන් වුනත්.
කැමති තම දුවගේ පුතාගේ ආසාවල් ඉටු කරන්නයි..
නැත්නම් අන්තිමේදි අපිට දුක් වෙන්නයි සිදු වෙන්නේ..
අපි ප්‍රමාද වෙන තරමට..
ස්තුතියි සහෝදරයා සුභ පැතුම් වලට..



මචන් උඹ නම් මාර පොරක්.නිකමටවත් ගනු ළමයගේ පිතුරයක් බලන්න ආසාවක් ඇති උනේ නැද්ද ?? අඩුම තරමේ ඒ ගානු ලමයවත් ඔයාගේ පිතුරයක් ඉල්ලුවේ නැද්ද..අම්මල එහෙ ගිහින් අවට පස්සේ අම්මගෙන් වත් ඒ ගෑනු ලමගේ හැඩ රුව ගැන ඇහුවේ නැද්ද ????





ඔන්ලයින් ෆෝරම් වල වචනවලින් කරන හරඹ වලට වඩා සැබෑ ජීවිතයක් ගොඩනගන එක සෑහෙන්න අමාරුයි. මොකද ඒ ජීවිතය තනිකරම අපේ හින්දා... ඔන්ලයින් ඉඳගෙන අනෙක් අයට පේන්න මොනවා කෙරුවත් කිව්වත් සැබෑ ජීවිතයේදී අපිට තනියෙන් ඇත්තට මුහුණ දීලා ප්‍රශ්ණ විසඳගෙන ඉස්සරහට යන්න වෙනවා...
සහෝදරයගේ කතාවට මම සුබ පතනවා... ඉස්සෙල්ලම ෆොටෝ එකක් දැකපු දවසේ හිතට ආපු චකිතය ඉක්මණටම නැති වේවා ! මේ කථාව හොඳ විදිහකට ඉවරවෙලා අපිටත් ඉක්මණටම කේක් කෑල්ලක් කන්න ලැබේවා... !
ape gedarin nan akamatthak na ehema
man yanne ammala inna dihata.gihama shape 1 hodatama kiyanawa
eyalage gedarata kiyanda ba thama study karana hinda
thama chuti kolla ban man 21i thama
hoda job 1k hoyagenama eyalage gedarin ahanda hithan inne![]()
උබගේ පෝස්ට් මම බලලා තියනවා....උබ කියනවා වගේම කරන කෙනෙක් කියලා දැන් ඔප්පු උනා..මම සුභ පතනවා දෙන්නටම...
ස්තුතියි සහෝදරයාගේ අදහස් වලට වගේම සුභ පැතුම් වලට..+
අපි කියන කරන දේවල් හරි නම් විතරයි..
යම් දවසක අපි කියන දේවල් අහන්න පිරිසක් ඉන්නේ..
ඒ හින්දා අපි උපදෙස් දෙන විදියටම අපි දැන ගන්න ඕනේ.. ඒ දේවල්..
ඒ ආකාරයෙන් ම අපි අනුගමණය කරන්න..
එතකොටයි බොහෝ දෙනෙක්ට තේරුම් වෙන්නේ..
අපේ අදහස් හරි කියලා දවසක..



kellage gedarata mulinma giye ubata netnam ammai tattaida.....uba giyanam kohomada bn gihilla ahuwe mulinma.....mata aka kiyapanko......mata gellage gedara yanna kramayak hitaganna beruwai inne
awu awu muhune pin pata meheta penawaඅවුලක් නෑ.. ෂෙප්...
කෙල්ල නම් හිනා වේලාමයි හිටියේ...
ඒ වගේම මම හිතපු හැටියටම හැම දෙයක් ම හොදට වුනා..
ඒ හින්දා ෂෙප්.. : )
මම හිතුවාට වඩා හොදයි.. ඒ හින්දා මගේ හිතටත් අවුලක් නෑ..



awu awu muhune pin pata meheta penawa![]()