කෙල්ලව~මීට්_වෙන~දවස

rotiya

Member
Feb 18, 2008
15,188
107
0
~> R0CKC!TY KURUN3G4L4 <~
machan girl wa balanda giyada :)
hugak aya akarshanaya adaraya kiyala waradiyata therum gannawa ban.
math godak adare karana girl kenek innawa.eyath mata godak adarei.
apita godak welawata hambenda ba eyalage gedarin thama dan nathi nisa :( texting thama
eth mata rata yanda thiei ban ammala lagata
eyawa thniyama dala yanda mara dukin inne :(

good luck machan ube future ekata.
a girl wa marry karala lassnata jeewath weyan :)
 
DKC

Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    උඹේ ජීවිතය උඹ බලාපොරොත්තු වෙනවාටත් වඩා අතිසාර්ථක වේවා!! කියා මම ප්‍රාර්ථනා කරනවා.......
    බයවෙන්න එපා...හැමදෙයක්ම හොඳින් විසඳෙයි..
    aniwa aniwa
    wish u success bro
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan girl wa balanda giyada :)
    hugak aya akarshanaya adaraya kiyala waradiyata therum gannawa ban.
    math godak adare karana girl kenek innawa.eyath mata godak adarei.
    apita godak welawata hambenda ba eyalage gedarin thama dan nathi nisa :( texting thama
    eth mata rata yanda thiei ban ammala lagata
    eyawa thniyama dala yanda mara dukin inne :(

    good luck machan ube future ekata.
    a girl wa marry karala lassnata jeewath weyan :)

    හිතේ ආදරයක් තියාගෙන ඉන්නවා නම්.. ඒ දේ..
    තව දුරටත් හිතේ තියාගෙන ඉන්නේ නැතිව ඕය සහෝදරයාගේ..
    දෙමව්පියන්ට කියන්න.. කොයි දෙමව්පියන් වුනත්.
    කැමති තම දුවගේ පුතාගේ ආසාවල් ඉටු කරන්නයි..
    නැත්නම් අන්තිමේදි අපිට දුක් වෙන්නයි සිදු වෙන්නේ..
    අපි ප්‍රමාද වෙන තරමට..
    ස්තුතියි සහෝදරයා සුභ පැතුම් වලට..
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඔන්ලයින් ෆෝරම් වල වචනවලින් කරන හරඹ වලට වඩා සැබෑ ජීවිතයක් ගොඩනගන එක සෑහෙන්න අමාරුයි. මොකද ඒ ජීවිතය තනිකරම අපේ හින්දා... ඔන්ලයින් ඉඳගෙන අනෙක් අයට පේන්න මොනවා කෙරුවත් කිව්වත් සැබෑ ජීවිතයේදී අපිට තනියෙන් ඇත්තට මුහුණ දීලා ප්‍රශ්ණ විසඳගෙන ඉස්සරහට යන්න වෙනවා...

    සහෝදරයගේ කතාවට මම සුබ පතනවා... ඉස්සෙල්ලම ෆොටෝ එකක් දැකපු දවසේ හිතට ආපු චකිතය ඉක්මණටම නැති වේවා ! මේ කථාව හොඳ විදිහකට ඉවරවෙලා අපිටත් ඉක්මණටම කේක් කෑල්ලක් කන්න ලැබේවා... !
     
    • Like
    Reactions: coollifestyle4u

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~

    හිතේ ආදරයක් තියාගෙන ඉන්නවා නම්.. ඒ දේ..
    තව දුරටත් හිතේ තියාගෙන ඉන්නේ නැතිව ඕය සහෝදරයාගේ..
    දෙමව්පියන්ට කියන්න.. කොයි දෙමව්පියන් වුනත්.
    කැමති තම දුවගේ පුතාගේ ආසාවල් ඉටු කරන්නයි..
    නැත්නම් අන්තිමේදි අපිට දුක් වෙන්නයි සිදු වෙන්නේ..
    අපි ප්‍රමාද වෙන තරමට..
    ස්තුතියි සහෝදරයා සුභ පැතුම් වලට..
    ape gedarin nan akamatthak na ehema:)
    man yanne ammala inna dihata.gihama shape 1 hodatama kiyanawa
    eyalage gedarata kiyanda ba thama study karana hinda
    thama chuti kolla ban man 21i thama:D
    hoda job 1k hoyagenama eyalage gedarin ahanda hithan inne:)
     
    harsha.perera

    Well-known member
  • මචන් උඹ නම් මාර පොරක්.නිකමටවත් ගනු ළමයගේ පිතුරයක් බලන්න ආසාවක් ඇති උනේ නැද්ද ?? අඩුම තරමේ ඒ ගානු ලමයවත් ඔයාගේ පිතුරයක් ඉල්ලුවේ නැද්ද..අම්මල එහෙ ගිහින් අවට පස්සේ අම්මගෙන් වත් ඒ ගෑනු ලමගේ හැඩ රුව ගැන ඇහුවේ නැද්ද ????
    :yes::yes::eek::eek::eek:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔන්ලයින් ෆෝරම් වල වචනවලින් කරන හරඹ වලට වඩා සැබෑ ජීවිතයක් ගොඩනගන එක සෑහෙන්න අමාරුයි. මොකද ඒ ජීවිතය තනිකරම අපේ හින්දා... ඔන්ලයින් ඉඳගෙන අනෙක් අයට පේන්න මොනවා කෙරුවත් කිව්වත් සැබෑ ජීවිතයේදී අපිට තනියෙන් ඇත්තට මුහුණ දීලා ප්‍රශ්ණ විසඳගෙන ඉස්සරහට යන්න වෙනවා...

    සහෝදරයගේ කතාවට මම සුබ පතනවා... ඉස්සෙල්ලම ෆොටෝ එකක් දැකපු දවසේ හිතට ආපු චකිතය ඉක්මණටම නැති වේවා ! මේ කථාව හොඳ විදිහකට ඉවරවෙලා අපිටත් ඉක්මණටම කේක් කෑල්ලක් කන්න ලැබේවා... !

    ඇත්ත බොහෝ දෙනෙක් තමන්ගේ චරිතය පහත් මට්ටමකට තියාගෙන ..
    එළියෙන් හොද ගතියක් පෙන්නුම් කරන අය මේ සමාජයේ ඕන තරම් ඉන්නවා..
    කොහොම වුනත්. හැම දෙයක් ම වෙන්නේ හොදටයි කියනවා නේ.. ඒ හින්දා.. අපි ඉස්සරහාට එන හැම බාධකයක් ම මැදගෙන යන්න අපි දැන ගන්න ඕනේ..
    ස්තුතියි සහෝදරයාගේ අදහස් වලට වගේම සුභ පැතුම් වලට..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ape gedarin nan akamatthak na ehema:)
    man yanne ammala inna dihata.gihama shape 1 hodatama kiyanawa
    eyalage gedarata kiyanda ba thama study karana hinda
    thama chuti kolla ban man 21i thama:D
    hoda job 1k hoyagenama eyalage gedarin ahanda hithan inne:)

    ඔව්, අපේ පසු බිම හදා ගත්තා නම්. අපිට කවදාවත් තේරුමක් නැතිව කාටත් ප්‍රශ්න නගන්න විදියක් නෑ.. ඒ හින්දා ඕය සහෝදරයා.. ගේ ජිවිතය වෙනස් කර ගන්න..
    එතකොට කෙලින් ම ගිහිල්ලා ලැජ්ජා බයක් නැතිව කෙල්ලගේ ගෙදර ගිහිල්ලා අහන්න පුලුවන් වාතාවරණයක් ඇති කර ගන්න පුලුවන්...
    කොහොම වුනත් ඕය සහෝදරයාගේ ජිවිතයට මම සුභ පතනවා..
    සහෝදරයාගේ බලාපොරොත්තු එලෙසම ඉටු වේවා කියලා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උබගේ පෝස්ට් මම බලලා තියනවා....උබ කියනවා වගේම කරන කෙනෙක් කියලා දැන් ඔප්පු උනා..මම සුභ පතනවා දෙන්නටම...

    ස්තුතියි සහෝදරයාගේ අදහස් වලට වගේම සුභ පැතුම් වලට..+
    අපි කියන කරන දේවල් හරි නම් විතරයි..
    යම් දවසක අපි කියන දේවල් අහන්න පිරිසක් ඉන්නේ..
    ඒ හින්දා අපි උපදෙස් දෙන විදියටම අපි දැන ගන්න ඕනේ.. ඒ දේවල්..
    ඒ ආකාරයෙන් ම අපි අනුගමණය කරන්න..
    එතකොටයි බොහෝ දෙනෙක්ට තේරුම් වෙන්නේ..
    අපේ අදහස් හරි කියලා දවසක..
     
    harsha.perera

    Well-known member

  • ස්තුතියි සහෝදරයාගේ අදහස් වලට වගේම සුභ පැතුම් වලට..+
    අපි කියන කරන දේවල් හරි නම් විතරයි..
    යම් දවසක අපි කියන දේවල් අහන්න පිරිසක් ඉන්නේ..
    ඒ හින්දා අපි උපදෙස් දෙන විදියටම අපි දැන ගන්න ඕනේ.. ඒ දේවල්..
    ඒ ආකාරයෙන් ම අපි අනුගමණය කරන්න..
    එතකොටයි බොහෝ දෙනෙක්ට තේරුම් වෙන්නේ..
    අපේ අදහස් හරි කියලා දවසක..
    :yes::yes::yes:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    kellage gedarata mulinma giye ubata netnam ammai tattaida.....uba giyanam kohomada bn gihilla ahuwe mulinma.....mata aka kiyapanko......mata gellage gedara yanna kramayak hitaganna beruwai inne
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    kellage gedarata mulinma giye ubata netnam ammai tattaida.....uba giyanam kohomada bn gihilla ahuwe mulinma.....mata aka kiyapanko......mata gellage gedara yanna kramayak hitaganna beruwai inne

    මගේ ආදරය ගැන ගෙදරට කිව්වාට පස්සේ..
    අම්මායි තාත්තායි ගියා කෙල්ලගේ ගෙදර.. මම ආදරය කලාට කෙල්ලව දැකලා තිබ්බේ නෑ නේ..
    ඒ හින්දා අම්මායි තාත්තායි බලන්න ගියා..
    ඊට පස්සේ... අපේ අය කැමති වුනාට විතරක් මදි නේ.. ඒ හින්දා ඒ අයටත් අපේ ගෙදරට ආරාධනා කලා.. ඊට පස්සේ ඒ කෙල්ලගේ පවුලේ අයත් එක්ක 7 දෙනෙක් ආවා..
    ඊට පස්සේ ඒ අය කිව්වා අපි කැමති වුනාට මදි නේ කෙල්ල කැමති වෙන්න ඕනේ කියලා..
    කෙල්ල නම් කොහොමත් කැමති..
    ඊට පස්සේ.. අද ගියා කෙල්ල මාව දැකලා නැති හින්දා...
    එහෙමයි මේ සීන් එක වුනේ...
    උඹත් ගෙදරට කියපන් සීන් එක.. උඹේ දෙමව්පියන් වරදක් හිතන්නේ නැත්නම් හැම දෙයක් ම හොදාකාරයෙන් වෙයි..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අවුලක් නෑ.. ෂෙප්...
    කෙල්ල නම් හිනා වේලාමයි හිටියේ...
    ඒ වගේම මම හිතපු හැටියටම හැම දෙයක් ම හොදට වුනා..
    ඒ හින්දා ෂෙප්.. : )
    මම හිතුවාට වඩා හොදයි.. ඒ හින්දා මගේ හිතටත් අවුලක් නෑ..
    awu awu muhune pin pata meheta penawa:love::love::D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    awu awu muhune pin pata meheta penawa:love::love::D

    මම නම් වැඩිය සන්තොස වෙන්න යන්නේ නෑ..
    හැම දෙයක් ම හොදාකාරයෙන් වෙන කම් ඒ සතුට යටපත් කරගෙනයි ඉන්නේ..
    හේතුව මට බයයි..
    මම සන්තොස වුනා නම්.. ඒ හැම දෙයක් ම නැති වෙයි ද කියලා..
    ඒ හින්දා ඒ සතුට ටික කාලයකට යටපත් කරගෙනයි මම ඉන්නේ..
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,377
    1,489
    113
    ළිඳේ ♥♥♥♥
    මචන් සැබෑ ජීවිතේදීත් උඹල වගේ හිතන කොල්ලෝ ඉන්න එක ගැන ගොඩක් සතුටුයි ,හිත හොදනම් කවදාවත් වරදින්නෑ මචන් ,මගෙන් සුබපැතුම්