මේ අපේ දත් කිඹුලා අයියගේ දත් ගලවන ස්ථානය..මාලබේ සම්පත් බැංකුව ඉස්සරහ තියෙන්නේ..
තොල් ආලේපන එපා කියන්නේ හොර වැඩ මාට්ටු වෙන නිසා..
කලින් හිටිය ළමයත් ගිය කියන්නේ ඕක හින්දනේ..![]()

සුදු රෝස;11475332 said:දත් ගලවන තැනක්.. කිඹුල අයියගේ dental clinic එකද???![]()
♥-Aurora-♥;11475754 said:තොල් ආලේපන ඉවත් කරන්න කියන්නෙ නම් ඉතින් මුඛාශ්‍රිත ප්‍රතිකාර සඳහා එන කාන්තාවන් ට![]()
සුවර් එකට දත් කිබුලගේ දත් ගලෝන පොට් එක![]()
මේ දත් කිඹුල අයියගේ කම්මලද කොහෙද
"තොල් ආලේපන ඉවත් කරන්න කියල තියෙන්නෙ ඒකනේ"![]()
....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
ඔය අපේ දත් කිඹුලගෙ පොට් එක බොලවු
කිඹුලා දත් පන්නන ස්ථානය. මාලබේ සම්පත් බැකුව ඉස්සරහා![]()
Dath kimbula brother ge Dental eke

මේ අපේ දත් කිඹුලා අයියගේ දත් ගලවන ස්ථානය..මාලබේ සම්පත් බැංකුව ඉස්සරහ තියෙන්නේ..
තොල් ආලේපන එපා කියන්නේ හොර වැඩ මාට්ටු වෙන නිසා..
කලින් හිටිය ළමයත් ගිය කියන්නේ ඕක හින්දනේ..![]()

ඔව් මචංලා....මගේ දන්ත ශල්‍යාගාරය තමා...........
යුරාජ් සෙනසුරාදා හවස ආව වැඩකට.....මූ ඒ ටිකට ඕක අරගෙන ගිහින් මේකට එබුවනේ......!!!!
හොර වැඩ මාට්ටු වෙනවට නෙවෙයි බොලං........
1.පාවිච්චි කරන සමහර දත් පුරවන මැටීරියල්ස් ලිප්ස්ටික් වල තියන කොකෝ බටර් ගෑවුණොක් සෙට් වෙන්නේ නෑ........
2. ලිප්ස්ටික් ඇගේ ගෑවුනොත් අපේ බිරින්දෑට එක්ස්ප්ලනේෂන් දෙන එක ඒව ඇදුම් වලින් අයින් කරනවට වඩා අමාරුයි........

තාම 1යි....!!!![]()

wihiluwak kale onna. lankawata apuwahama ennam ko oya pathey 
හොර වැඩ මාට්ටු වෙනවට නෙවෙයි බොලං........
1.පාවිච්චි කරන සමහර දත් පුරවන මැටීරියල්ස් ලිප්ස්ටික් වල තියන කොකෝ බටර් ගෑවුණොක් සෙට් වෙන්නේ නෑ........
2. ලිප්ස්ටික් ඇගේ ගෑවුනොත් අපේ බිරින්දෑට එක්ස්ප්ලනේෂන් දෙන එක ඒව ඇදුම් වලින් අයින් කරනවට වඩා අමාරුයි........

හී හී..මගෙත් මේ හක්කේ දතක් තියෙනවා පුරෝ ගන්න..නිකන් පුරෝලා නම් හරි යන එකක් නෑ..
එන්ඩ ඕනෙ ඔය පැත්තේ..
අපිට ඩිස්කවුන්ට් එහෙම නැද්ද...

dath galawanna keeyak gannawada bossඔව් මචංලා....මගේ දන්ත ශල්‍යාගාරය තමා...........
යුරාජ් සෙනසුරාදා හවස ආව වැඩකට.....මූ ඒ ටිකට ඕක අරගෙන ගිහින් මේකට එබුවනේ......!!!!
හොර වැඩ මාට්ටු වෙනවට නෙවෙයි බොලං........
1.පාවිච්චි කරන සමහර දත් පුරවන මැටීරියල්ස් ලිප්ස්ටික් වල තියන කොකෝ බටර් ගෑවුණොක් සෙට් වෙන්නේ නෑ........
2. ලිප්ස්ටික් ඇගේ ගෑවුනොත් අපේ බිරින්දෑට එක්ස්ප්ලනේෂන් දෙන එක ඒව ඇදුම් වලින් අයින් කරනවට වඩා අමාරුයි........
ඩිස්කවුන්ට් ඇත.........
පොඩි පොඩි වැඩ නම් නිකං(ඔය දතක් ගලවනව වගේ!)
අනික් ඒවට නියම ගාන/115 X100 ඔය ක්‍රමයට තමා එළකිරියන්ට එන්නේ.....
(මම හදල තියෙන්නේ අපට යන ගාන/100X115 විදියට අර 15% තමා ලාභය.....ඒක ඉතිං එළකිරි එකේ එවුන්ට අයින් කරන්න පුළුවන් නේ......නැද්ද?????)
හැබැයි කලින් කියන්න ඕන.......කතා කරන්න නම් ක්ලිනික් එකේ ෆෝන් no එක හොයා ගන්න මගේ ත්‍රෙඩ් බලලා.....!!!![]()

dath galawanna keeyak gannawada boss
dathak galawanna

mama oninam nikan galawala dennam 

koheda machan tiyenne oka kiyapanko apitath![]()