මේ කොහෙද....??

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ අපේ දත් කිඹුලා අයියගේ දත් ගලවන ස්ථානය..මාලබේ සම්පත් බැංකුව ඉස්සරහ තියෙන්නේ..:rofl::rofl::P:P
    තොල් ආලේපන එපා කියන්නේ හොර වැඩ මාට්ටු වෙන නිසා..:P:P
    කලින් හිටිය ළමයත් ගිය කියන්නේ ඕක හින්දනේ..:lol::lol:
    :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුදු රෝස;11475332 said:
    දත් ගලවන තැනක්.. කිඹුල අයියගේ dental clinic එකද??? :oo::oo::oo:

    ♥-Aurora-♥;11475754 said:
    තොල් ආලේපන ඉවත් කරන්න කියන්නෙ නම් ඉතින් මුඛාශ්‍රිත ප්‍රතිකාර සඳහා එන කාන්තාවන් ට :rolleyes:

    සුවර් එකට දත් කිබුලගේ දත් ගලෝන පොට් එක:cool:

    මේ දත් කිඹුල අයියගේ කම්මලද කොහෙද :rofl:
    "තොල් ආලේපන ඉවත් කරන්න කියල තියෙන්නෙ ඒකනේ" :P

    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ඔය අපේ දත් කිඹුලගෙ පොට් එක බොලවු
    :yes::yes::yes::yes:

    කිඹුලා දත් පන්නන ස්ථානය. මාලබේ සම්පත් බැකුව ඉස්සරහා :P
    Dath kimbula brother ge Dental eke

    ඔව් මචංලා....මගේ දන්ත ශල්‍යාගාරය තමා...........
    යුරාජ් සෙනසුරාදා හවස ආව වැඩකට.....මූ ඒ ටිකට ඕක අරගෙන ගිහින් මේකට එබුවනේ......!!!!:P

    මේ අපේ දත් කිඹුලා අයියගේ දත් ගලවන ස්ථානය..මාලබේ සම්පත් බැංකුව ඉස්සරහ තියෙන්නේ..:rofl::rofl::P:P
    තොල් ආලේපන එපා කියන්නේ හොර වැඩ මාට්ටු වෙන නිසා..:P:P
    කලින් හිටිය ළමයත් ගිය කියන්නේ ඕක හින්දනේ..:lol::lol:

    හොර වැඩ මාට්ටු වෙනවට නෙවෙයි බොලං........
    1.පාවිච්චි කරන සමහර දත් පුරවන මැටීරියල්ස් ලිප්ස්ටික් වල තියන කොකෝ බටර් ගෑවුණොක් සෙට් වෙන්නේ නෑ........
    2. ලිප්ස්ටික් ඇගේ ගෑවුනොත් අපේ බිරින්දෑට එක්ස්ප්ලනේෂන් දෙන එක ඒව ඇදුම් වලින් අයින් කරනවට වඩා අමාරුයි........:P:P:baffled::cool:

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    ඔව් මචංලා....මගේ දන්ත ශල්‍යාගාරය තමා...........
    යුරාජ් සෙනසුරාදා හවස ආව වැඩකට.....මූ ඒ ටිකට ඕක අරගෙන ගිහින් මේකට එබුවනේ......!!!!:P

    හොර වැඩ මාට්ටු වෙනවට නෙවෙයි බොලං........
    1.පාවිච්චි කරන සමහර දත් පුරවන මැටීරියල්ස් ලිප්ස්ටික් වල තියන කොකෝ බටර් ගෑවුණොක් සෙට් වෙන්නේ නෑ........
    2. ලිප්ස්ටික් ඇගේ ගෑවුනොත් අපේ බිරින්දෑට එක්ස්ප්ලනේෂන් දෙන එක ඒව ඇදුම් වලින් අයින් කරනවට වඩා අමාරුයි........:P:P:baffled::cool:

    :rofl:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,504
    5,926

    ayye oya aththa dath da nathnam dath galawanna ena unge DATH galwandawa :P :P wihiluwak kale onna. lankawata apuwahama ennam ko oya pathey :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හොර වැඩ මාට්ටු වෙනවට නෙවෙයි බොලං........
    1.පාවිච්චි කරන සමහර දත් පුරවන මැටීරියල්ස් ලිප්ස්ටික් වල තියන කොකෝ බටර් ගෑවුණොක් සෙට් වෙන්නේ නෑ........
    2. ලිප්ස්ටික් ඇගේ ගෑවුනොත් අපේ බිරින්දෑට එක්ස්ප්ලනේෂන් දෙන එක ඒව ඇදුම් වලින් අයින් කරනවට වඩා අමාරුයි........:P:P:baffled::cool:

    හී හී..මගෙත් මේ හක්කේ දතක් තියෙනවා පුරෝ ගන්න..නිකන් පුරෝලා නම් හරි යන එකක් නෑ..:no::no:
    එන්ඩ ඕනෙ ඔය පැත්තේ..:yes::yes:
    අපිට ඩිස්කවුන්ට් එහෙම නැද්ද...:rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හී හී..මගෙත් මේ හක්කේ දතක් තියෙනවා පුරෝ ගන්න..නිකන් පුරෝලා නම් හරි යන එකක් නෑ..:no::no:
    එන්ඩ ඕනෙ ඔය පැත්තේ..:yes::yes:
    අපිට ඩිස්කවුන්ට් එහෙම නැද්ද...:rolleyes::rolleyes:

    ඩිස්කවුන්ට් ඇත.........
    පොඩි පොඩි වැඩ නම් නිකං(ඔය දතක් ගලවනව වගේ!)
    අනික් ඒවට නියම ගාන/115 X100 ඔය ක්‍රමයට තමා එළකිරියන්ට එන්නේ.....
    (මම හදල තියෙන්නේ අපට යන ගාන/100X115 විදියට අර 15% තමා ලාභය.....ඒක ඉතිං එළකිරි එකේ එවුන්ට අයින් කරන්න පුළුවන් නේ......නැද්ද?????)
    හැබැයි කලින් කියන්න ඕන.......කතා කරන්න නම් ක්ලිනික් එකේ ෆෝන් no එක හොයා ගන්න මගේ ත්‍රෙඩ් බලලා.....!!!:yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මචංලා....මගේ දන්ත ශල්‍යාගාරය තමා...........
    යුරාජ් සෙනසුරාදා හවස ආව වැඩකට.....මූ ඒ ටිකට ඕක අරගෙන ගිහින් මේකට එබුවනේ......!!!!:P

    හොර වැඩ මාට්ටු වෙනවට නෙවෙයි බොලං........
    1.පාවිච්චි කරන සමහර දත් පුරවන මැටීරියල්ස් ලිප්ස්ටික් වල තියන කොකෝ බටර් ගෑවුණොක් සෙට් වෙන්නේ නෑ........
    2. ලිප්ස්ටික් ඇගේ ගෑවුනොත් අපේ බිරින්දෑට එක්ස්ප්ලනේෂන් දෙන එක ඒව ඇදුම් වලින් අයින් කරනවට වඩා අමාරුයි........:P:P:baffled::cool:

    dath galawanna keeyak gannawada boss
    dathak galawanna
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    ඩිස්කවුන්ට් ඇත.........
    පොඩි පොඩි වැඩ නම් නිකං(ඔය දතක් ගලවනව වගේ!)
    අනික් ඒවට නියම ගාන/115 X100 ඔය ක්‍රමයට තමා එළකිරියන්ට එන්නේ.....
    (මම හදල තියෙන්නේ අපට යන ගාන/100X115 විදියට අර 15% තමා ලාභය.....ඒක ඉතිං එළකිරි එකේ එවුන්ට අයින් කරන්න පුළුවන් නේ......නැද්ද?????)
    හැබැයි කලින් කියන්න ඕන.......කතා කරන්න නම් ක්ලිනික් එකේ ෆෝන් no එක හොයා ගන්න මගේ ත්‍රෙඩ් බලලා.....!!!:yes::yes:

    koheda machan tiyenne oka kiyapanko apitath :D