කෙල්ලව~මීට්_වෙන~දවස

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයා මාරම කොල්ලෙක් යාලුවා......
    මට ඔයා ගැන කියන්න බැරිතරම් ආඩබරයි...
    කොච්චර එලකිරියේ දැකලා තිබුනත් මේවාගේ
    හදවතක් තියන කොල්ලෙක් කියලා මම හිතුවේ නෑ...
    ඔයාට තේරුනේ නැතිවුනාට ඔයා කියලා තියන හැම වචනයකම
    ආදරය,,දයාබරත්වය,,අවංකකම,,මනුෂ්ශත්වය
    අපුරුවට කැටිවෙලා තියනවා...........
    අවංක ආදරයක තියන වටිනාකම
    මම හොඳටම හදුනනවා...............
    අවංක ආදරයනිසා දවසගානේ මැරි මැරී ඉපදෙන කෙනෙක් මම.
    ඔයවගේ හිතන්න පුලුවන්නම් ජීවිතේ කවදාවත්
    ඔයාට කවදාවත් වරදින්නේ නෑ යාලුවා....
    ඔයා වගේ කෙනෙකුගේ ආදරය ලබන්න ඒ නංගියා
    කොච්චර පිං කරන්න ඇතිද..........
    දෙවියනේ අපි හැමදෙනාටම ඔයා වාගේ හිතන්න පුලුවන්නම්...
    යන්න යාලුවා යන්න හිතේ කිසිම දෙගිඩියාවක් නැතුව
    ඔය ගමන ගිහින් එන්න.
    ආත්ම ගනනක් තිස්සේ ඔයා එක්ක ආපු ඔයාගේ ආදරය
    ඔයාඑනකම් මග බලාගෙන ඇති.....
    ගිහින් ඒ ආදරය ඔයාගේ තුරුලට ගන්න යාලුවා
    මේ ආත්මයේදී කිසිදා හැර නොයන්න පපුව ඇතුලේ
    එයාව හිරකරගන්න......................
    මම නුවන්,,ඔයාට මුලු හද පත්ලෙන්ම සුභ පතනවා
    ඒවගේම ඕනිම වෙලාවක ඕනෑම උදවුවකට මම
    ඔයාලග ඉන්නබව අමතක කරන්න එපා...........
    බුදුසරණයි....

    ස්තුතියි සහෝදරයාගේ අදහස් වලට වගේම සුභ පැතුම් වලට..
    මේ ජිවිතයේ අපි හිතන දේවල් හැම දෙයක් ම කරන්න පුලුවන් කම තියෙනවා නම්..
    අපි හිතන්නේ අපි වාසනාවන්තයි කියලායි..
    ඒත් ඒ වාසනාව කොයි ම වේලාවකදි වුනත් වෙනස් වෙන්න ඒ තරම් කාලයක් යන්නේ නෑ..
    ඒ ඇවිත් අපේ දෛවයේ ඉරණමේ හැටි කියලා හිතලායි ජිවත් වෙන්න වෙන්නේ..
    ඊයේ කෙල්ලගේ ගෙදර ගිහිල්ලා හැම දෙයක් ම කතා බහ කරලා ඉවර වේලා..
    අම්මායි තාත්තායි දෙන්නාම සතුටු වේලා ආවාට.. අද උදේ අම්මා මගේ හිතේට දුකක් ඇති කරන්න දෙයක් කිව්වා.. ඒ කෙල්ලගේ පවුල් පසුබිමේ මිල මුදල් නැති හින්දා.. මට මේ කෙල්ලව ඒ තරම් ඇල්ලුවේ නෑ කියලා කිව්වා. මට ඒ වේලාවේ මොනවාත් කියා ගන්න බැරි වුනා.. ඊට පස්සේ. මම මොනවාත් කියන්නේ නැතිව ඔෆිස් එකට ආවා..

    දැන් ටික මොහොතකට කලින් අම්මා කතා කරලා කිව්වා..
    ඒ කෙල්ලගේ උපන් වේලාව අහලා කියන්න කියලා..
    මොනවා වෙන්න යනවා ද කියලා මට හිතා ගන්න බෑ.. මොනවා වුනත්.. මේ වේලාව ප්‍රශ්නයක් නොවි..
    හැම දෙයක් ම සාර්ථක වෙනවා නම් ඒකයි මට ඕනේ..
    කොහොමත් ඒ කෙල්ල මට පණ වගේ ආදරේ කරනවා.. නිකන් හරි ඒ කෙල්ල මට මග හැරුණා නම්..
    ඒ කෙල්ල බදින්නේ නැති වෙයි.. කවදාවත්..
    මටත් වෙනත් කෙනෙක් ගැන හිතන්න බැරි වෙයි..
    ඊයේ තිබ්බ සතුට අද යටපත් කර ගෙනයි මට ජිවත් වෙන්න වේලා තියෙන්නේ..
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272

    aulak wenna bn baya novi idapan.....ubata oka hariyanawamai
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    සුබ පතනවා මචන්.... හැම දේම හරියන්න කියලා.
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world

    දැන් ටික මොහොතකට කලින් අම්මා කතා කරලා කිව්වා..
    ඒ කෙල්ලගේ උපන් වේලාව අහලා කියන්න කියලා..
    මොනවා වෙන්න යනවා ද කියලා මට හිතා ගන්න බෑ.. මොනවා වුනත්.. මේ වේලාව ප්‍රශ්නයක් නොවි..
    හැම දෙයක් ම සාර්ථක වෙනවා නම් ඒකයි මට ඕනේ..
    කොහොමත් ඒ කෙල්ල මට පණ වගේ ආදරේ කරනවා.. නිකන් හරි ඒ කෙල්ල මට මග හැරුණා නම්..
    ඒ කෙල්ල බදින්නේ නැති වෙයි.. කවදාවත්..
    මටත් වෙනත් කෙනෙක් ගැන හිතන්න බැරි වෙයි..
    ඊයේ තිබ්බ සතුට අද යටපත් කර ගෙනයි මට ජිවත් වෙන්න වේලා තියෙන්නේ..
    [/QUOTE]
    MATAH OYA VIDIHATAMA APE AMMA CASE ,, GANAN GANNA EPA BAN KOI AMMATH OHOMA THAMAI... MATAH AMMA MONAVA KEVATH KALLA AMATAKA KARANNA BA BN.... BAYA NOVI HITAPAN
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ස්තුතියි සහෝදරයාගේ අදහස් වලට වගේම සුභ පැතුම් වලට..
    මේ ජිවිතයේ අපි හිතන දේවල් හැම දෙයක් ම කරන්න පුලුවන් කම තියෙනවා නම්..
    අපි හිතන්නේ අපි වාසනාවන්තයි කියලායි..
    ඒත් ඒ වාසනාව කොයි ම වේලාවකදි වුනත් වෙනස් වෙන්න ඒ තරම් කාලයක් යන්නේ නෑ..
    ඒ ඇවිත් අපේ දෛවයේ ඉරණමේ හැටි කියලා හිතලායි ජිවත් වෙන්න වෙන්නේ..
    ඊයේ කෙල්ලගේ ගෙදර ගිහිල්ලා හැම දෙයක් ම කතා බහ කරලා ඉවර වේලා..
    අම්මායි තාත්තායි දෙන්නාම සතුටු වේලා ආවාට.. අද උදේ අම්මා මගේ හිතේට දුකක් ඇති කරන්න දෙයක් කිව්වා.. ඒ කෙල්ලගේ පවුල් පසුබිමේ මිල මුදල් නැති හින්දා.. මට මේ කෙල්ලව ඒ තරම් ඇල්ලුවේ නෑ කියලා කිව්වා. මට ඒ වේලාවේ මොනවාත් කියා ගන්න බැරි වුනා.. ඊට පස්සේ. මම මොනවාත් කියන්නේ නැතිව ඔෆිස් එකට ආවා..

    දැන් ටික මොහොතකට කලින් අම්මා කතා කරලා කිව්වා..
    ඒ කෙල්ලගේ උපන් වේලාව අහලා කියන්න කියලා..
    මොනවා වෙන්න යනවා ද කියලා මට හිතා ගන්න බෑ.. මොනවා වුනත්.. මේ වේලාව ප්‍රශ්නයක් නොවි..
    හැම දෙයක් ම සාර්ථක වෙනවා නම් ඒකයි මට ඕනේ..
    කොහොමත් ඒ කෙල්ල මට පණ වගේ ආදරේ කරනවා.. නිකන් හරි ඒ කෙල්ල මට මග හැරුණා නම්..
    ඒ කෙල්ල බදින්නේ නැති වෙයි.. කවදාවත්..
    මටත් වෙනත් කෙනෙක් ගැන හිතන්න බැරි වෙයි..
    ඊයේ තිබ්බ සතුට අද යටපත් කර ගෙනයි මට ජිවත් වෙන්න වේලා තියෙන්නේ..
    බය නොවී හිටපන් මචන්,හැම දෙයක්ම හොද විදිහට සිද්දවෙයි.:)
     
    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    Uba wage hitha hoda kollekta kawadawath waradinne na, hamadema hodin siddawenna kiyala prarthana karanawa
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    aulak wenna bn baya novi idapan.....ubata oka hariyanawamai

    සුබ පතනවා මචන්.... හැම දේම හරියන්න කියලා.

    Sarthaka life ekakta suba pathum machn..........♥ :love::love::love:
    eath kello ohoma hithanne nh bn anna ethanai mata thiyena ekama prashne :(
    :(

    MATAH OYA VIDIHATAMA APE AMMA CASE ,, GANAN GANNA EPA BAN KOI AMMATH OHOMA THAMAI... MATAH AMMA MONAVA KEVATH KALLA AMATAKA KARANNA BA BN.... BAYA NOVI HITAPAN

    බය නොවී හිටපන් මචන්,හැම දෙයක්ම හොද විදිහට සිද්දවෙයි.:)

    Uba wage hitha hoda kollekta kawadawath waradinne na, hamadema hodin siddawenna kiyala prarthana karanawa

    හ්ම්, ඒ කෙල්ලගේ කිසිම අඩු පාඩුවක් නෑ..
    අඩුවට තියෙන්නේ ඒ කෙල්ල දුප්පත් ඒකයි ප්‍රශ්නය... ඒත් ඒ දේවල්..
    මට නම් ප්‍රශ්නයක් නෑ..
    ඒ වගේම ඒ කෙල්ල මම තරම් පැහැපත් නෑ, ඒත් මම පැහැය බලලා නෙවෙයි නේ ආදරය කලේ ඒ හින්දා ප්‍රශ්නයක් නෑ..
    දැන් වේලාව අහලා කිව්වාට පස්සේ බොරුවට අම්මා කියයි ද දන්නේ නෑ..
    දෙන්නාගේම වේලාව ගැලපෙන්නේ නෑ කියලා..
    අනික.. අපි වේලාව බලලා නෙවෙයි නේ හැම දෙයක් ම කරන්නේ ඒ හින්දා..
    මම ඒ දේ ඒ තරම් හිතන්න යන්නේත් නෑ..
    ස්තුතියි හැමොගේම අදහස් වලට වගේම.. සුභ පැතුම් වලට..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    11.gif
    11.gif
    11.gif
    uba machan muslim neda :rolleyes: kellage gedarin eka awulak une nadda :rolleyes: mokada lankawe e wage cn godak tiyena nisa ahuwe :sorry:
    anyway bst f luk machan :yes::D

    ඔව්, සහෝදරයා මම මුස්ලිම්..
    අපි වැරදි විදියට ආශ්‍රය කරපු නැති හින්දා ප්‍රශ්නයක් වුනේ නෑ..

    ස්තුතියි සුභ පැතුවාට..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් ඔයාගෙ කතාව නම් සුපිරි,ඇත්තටම මම නම් විස්වාස කරන දෙයක් තමයි කවුරුහරි දෙන්නෙක්ට දැකපු ගමන් ඇතිවන හැගීම නම් නියම ආදරය නෙමෙයි,කෙනෙක් ගැන ආදරයක් අපේ හිතට එන්නෙ මම නම් හිතන්නෙ ස්වභාවිකවමයි.කෙනෙකුගෙ බාහිර පෙනුමට ආදරය කලොත් නම් ඒක සදාකල් පවතින එකක් වෙන්න අමාරුයි.මොකද කාලයත් එක්ක අපේ බාහිර ස්වරූපය වෙනස් වෙන නිසා.ඔයගෙ වටිනා කියන අදහස් සහ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තට ගොඩක් ස්තූතියි.ඒ වගේම ඔයාට මුලු හදවතින්ම සුබ පතනවා

    ඔව්, අනිවාර්යෙන් ම..
    අපි පෙනුම ගැන හිතන්නේ නැතිව ආකල්ප ගැන හිතලා ආදරය කරපු හින්දා..
    අපිටත් නොදැනම තේරුම් ගියා අපේ අදහස් බොහෝ දුරට සමාන වෙනවා කියලා.
    ඒ හින්දා අපි දෙන්නා අතර හොද අවබෝධයක් එක් වුනා..
    කොහොමත් මේ වගේ හොද අවබෝධයක් දෙන්නා අතරම තිබ්බා නම් කිසිම ප්‍රශ්නයක් ජිවිතයට ඇති වෙන්නේ නෑ..
    ස්තුතියි සහෝදරයාගේ අදහස් වලට වගෙම සුභ පැතුම් වලට..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ස්තුතියි සහෝදරයාගේ අදහස් වලට වගේම සුභ පැතුම් වලට..
    මේ ජිවිතයේ අපි හිතන දේවල් හැම දෙයක් ම කරන්න පුලුවන් කම තියෙනවා නම්..
    අපි හිතන්නේ අපි වාසනාවන්තයි කියලායි..
    ඒත් ඒ වාසනාව කොයි ම වේලාවකදි වුනත් වෙනස් වෙන්න ඒ තරම් කාලයක් යන්නේ නෑ..
    ඒ ඇවිත් අපේ දෛවයේ ඉරණමේ හැටි කියලා හිතලායි ජිවත් වෙන්න වෙන්නේ..
    ඊයේ කෙල්ලගේ ගෙදර ගිහිල්ලා හැම දෙයක් ම කතා බහ කරලා ඉවර වේලා..
    අම්මායි තාත්තායි දෙන්නාම සතුටු වේලා ආවාට.. අද උදේ අම්මා මගේ හිතේට දුකක් ඇති කරන්න දෙයක් කිව්වා.. ඒ කෙල්ලගේ පවුල් පසුබිමේ මිල මුදල් නැති හින්දා.. මට මේ කෙල්ලව ඒ තරම් ඇල්ලුවේ නෑ කියලා කිව්වා. මට ඒ වේලාවේ මොනවාත් කියා ගන්න බැරි වුනා.. ඊට පස්සේ. මම මොනවාත් කියන්නේ නැතිව ඔෆිස් එකට ආවා..

    දැන් ටික මොහොතකට කලින් අම්මා කතා කරලා කිව්වා..
    ඒ කෙල්ලගේ උපන් වේලාව අහලා කියන්න කියලා..
    මොනවා වෙන්න යනවා ද කියලා මට හිතා ගන්න බෑ.. මොනවා වුනත්.. මේ වේලාව ප්‍රශ්නයක් නොවි..
    හැම දෙයක් ම සාර්ථක වෙනවා නම් ඒකයි මට ඕනේ..
    කොහොමත් ඒ කෙල්ල මට පණ වගේ ආදරේ කරනවා.. නිකන් හරි ඒ කෙල්ල මට මග හැරුණා නම්..
    ඒ කෙල්ල බදින්නේ නැති වෙයි.. කවදාවත්..
    මටත් වෙනත් කෙනෙක් ගැන හිතන්න බැරි වෙයි..
    ඊයේ තිබ්බ සතුට අද යටපත් කර ගෙනයි මට ජිවත් වෙන්න වේලා තියෙන්නේ..
    මල්ලි ඔය ප්‍රශ්නයටනම් ඔය දෙන්නාගෙන්
    එක්කෙනෙකුට අනිවාර්යයෙන් මුන දෙන්න වෙනවා...
    ඔයා අම්මා ගැන අහිතක් හිතන්න එපා
    එයාලට හැමදේකටම වැඩියෙන් ඕනි අපි හොඳට ඉන්නවා දකින්න
    ඒනිසාම එයාලට ගොඩාක් වැරදි තීරන ගන්නවා
    ඒ තීරන අපේ ජිවිතයට බොහෝම දරුනුවට බලපානවා කියලා
    කවදාවත් ඒ අයට තේරෙන්නේ නෑ.....
    අපි එන්ගලන්තයේ මහ රුජිනගේ දුව බඳින්න ගියත්
    එයාලා හිතන්නේ මීට වඩා හොද තැනකින්
    මගෙ කොල්ලට බදින්න තිබුනා කියලයි.
    ඔයා කිවුවානේද ඒ නංගිගේ සිතුම්,,පැතුම්
    ගොඩාක් ඔයාට සමානයිකියලා
    ඒ කියන්නේ එයත් ඔයාවගේමයි කියන එකනේ
    ඉතින් ඔයා වගේම තවත් හොඳ දරුවෙකුට
    ඔයාගේ අම්මා අකමැති වෙයිද.......
    මට හිතෙන්නේ ඔය ප්‍රශ්නය කාලයාට විසදන්න දුන්නොත්
    හොදයි කියලයි.
    මල්ලී ඔයා ගමනේ අමාරුම දුර ඇවිත් ඉවරයි
    මට හොදටම විශ්වාසයි ඔයා මොන ප්‍රශ්නය ආවත්
    ගමනේ ඉතුරු ටිකත් ගිහින්ම තමයි නවතින්නේ කියලා...
    ඒවගේම මට හිතෙනවා
    කවදහරි දවසක ඔයාගේ අම්මා ඔයාට වඩා ඔය නංගිට ආදරය
    කරයි කියලා.....
     
    කාර්යාලයේ ඉදලා ගෙදරට ආවාට පස්සේ ගෙදරින් කිසිම සද්දයක් තිබ්බේ නෑ..
    ඒත් මම හිත කලබල කර ගන්නේ නැතිව වෙනදා වගේ නිහඩව මගේ කාමරයට වේලා මගේ ලෝකයත් එක්ක එකතු වුනා.. ( මගේ ලෝකය ඇව්ත් දැනට අන්තර්ජාලය නේ :පි )
    කොහොම හරි ප්ලෙන්ටියක් දිලා අම්මා කතාවට මුල පිරුවා..
    මම හිතාගෙන හිටියේ උපන් වේලාව ගැලපෙන්නේ නෑ කිව්වා නම්.. කොහොම හරි ඒ කෙල්ලව මට ඕනේ කියලා කියන්නයි..
    ඒත්.. කාලයා වාසනාව පැත්තට හැරිලා.. ඒ කියන්නේ ඒ කෙල්ලගේ වේලාවයි මගේ වේලාවයි ගැලපිලා..
    ඒ හින්දා ශේප්.. ඒත් පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ.. තාත්තා කතා කරපු හැටියට මාස දෙකක් ඇතුලට නෙවෙයි මගුල ගන්න වෙන්නේ..
    මැයි මාසයෙන් පස්සේ ලු ගන්න ඕනේ.. නැත්නම් හොද නෑල්ලු..

    අනේ මංදා.. මේ තරම් දියුණු යුගයක තවම වේලාව කලාව බලලා ජිවිතය ගොඩ ගහන පිරිසක් ඉන්න එක ගැන හිටද්දිත් දුකයි..
    මට වැඩිය දුක මගේම දෙමව්පියන් ඒවා විශ්වාස කරන එක හින්දායි..
    මොනවා වුනත්..
    මගේ ඉරණමේ හැටියට මේ ජිවිතය තවමත් දොලනය වෙනවා...
     
    sandun2

    Well-known member
  • Jan 11, 2009
    904
    315
    63
    **SRI LANKA**

    අයියගෙ සියළු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා . මැයි මාසෙන් පස්සෙ හරි එයා ඔයා ලඟට හැමදාටම ඉන්න එනවනෙ . ඒ ඇතිනේ , නේද ? :) :) :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අයියගෙ සියළු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා . මැයි මාසෙන් පස්සෙ හරි එයා ඔයා ලඟට හැමදාටම ඉන්න එනවනෙ . ඒ ඇතිනේ , නේද ? :) :) :)

    ඔව්, ඒක ඇත්ත.. ඒත් පරක්කු වෙන තරමට..
    යම් යම් බාධා එල්ල වෙයි ද කියලා කවුද දන්නේ...
    ඒත් බලමු මගේ දෛවය කොයි විදියට මේ මාස 6 ට වෙනස් වෙයි ද කියලා..