කෙල්ලව~මීට්_වෙන~දවස

Muttley

Active member
  • Jun 29, 2010
    885
    185
    43
    mage kathawat kiyanna oni kiyala hithuna..eyawa mama dakala tiyanwa mage yaluwekge yaluwek..eka dawasak mama Fb request ekak dala eyata..tika dawasak ohoma yaddi godak fit una. dakkamat hina una. tika dawaskata passe eya yaluwagen mama gana ahala. eya kiwwa mata kamthi wage kiyala. mata echara eya gana idea ekak tibbet na. passe mama eyalagen askout kala. ita passe api godak set una. call kala. but api meet unata passe, eya call walata ans kale na. anithma kiwwa api denna gala penne nalu. but hethuwak wath na nogalpenna. kohomahai mama thamat eyawa hithen ain karanna bari una. dan dakkama ahaka balagena yanwa. mata karanna deyak hithagannat ba. eyage frndlat kiyanwa eyawa amthaka karannalu.
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    අවුලක් නෑ.. ෂෙප්...
    කෙල්ල නම් හිනා වේලාමයි හිටියේ...
    ඒ වගේම මම හිතපු හැටියටම හැම දෙයක් ම හොදට වුනා..
    ඒ හින්දා ෂෙප්.. : )
    මම හිතුවාට වඩා හොදයි.. ඒ හින්දා මගේ හිතටත් අවුලක් නෑ..

    එහෙනම් එච්චරයි සහෝ....:cool:
    දැන් ඉතින් පවුල් පංසල් උනාට පස්සෙ එලකිරි එකෙ කවුරු හරි බූටක් කාල ආවම ඇත්ත පැහිදිලි කරල දෙන්න හිටපු එලම කොල්ලෙක් නැති වෙයි කියන එක තමයි දුක...:(
    මොනව උනත් ඔය දෙන්නටම මම සුභ පතනවා.....:yes:
    GOOD LUCK BRO​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම නම් වැඩිය සන්තොස වෙන්න යන්නේ නෑ..
    හැම දෙයක් ම හොදාකාරයෙන් වෙන කම් ඒ සතුට යටපත් කරගෙනයි ඉන්නේ..
    හේතුව මට බයයි..
    මම සන්තොස වුනා නම්.. ඒ හැම දෙයක් ම නැති වෙයි ද කියලා..
    ඒ හින්දා ඒ සතුට ටික කාලයකට යටපත් කරගෙනයි මම ඉන්නේ..
    ඒ මොකො ඒ එහෙම කියන්නෙ
    ඒකත් ඇත්ත වෙන්න පුලුවන් කියල මටත් හිතිල තියෙන අවස්ථා තියෙනවා
     

    chathun_pc

    Active member
  • Jun 25, 2008
    207
    135
    43
    magnet field
    සුභ පැතුම්

    සුභ පැතුම් ඒ උනත් කල්පනාවෙන් වැඩ කරන්න. life is not simple i'ts very very very complex. දවසක් මට මගේ මාම කිව්ව කෙල්ලෙක් ගෙ ගතිගුණම විතරක් බලන්න එපා කියල. ඒත් මම එක පිළිගත්තෙ නෑ. ඒත් එක ගැන පස්සෙ කාලෙක හිතුවහම පොඩි ඇත්තක් තියෙනව කියල හිතුන. කොහොම උනත් මගෙන් සුබ පර්තනා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෙල්ලෙක් ලස්සන නැති උනත් හිත ලස්සනයි නම් ඒ කෙල්ල අපිටත් අවන්කව ආදරේ කරනවා නම් ඉතින් එච්චරයි.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔයා මාරම කොල්ලෙක් යාලුවා......
    මට ඔයා ගැන කියන්න බැරිතරම් ආඩබරයි...
    කොච්චර එලකිරියේ දැකලා තිබුනත් මේවාගේ
    හදවතක් තියන කොල්ලෙක් කියලා මම හිතුවේ නෑ...
    ඔයාට තේරුනේ නැතිවුනාට ඔයා කියලා තියන හැම වචනයකම
    ආදරය,,දයාබරත්වය,,අවංකකම,,මනුෂ්ශත්වය
    අපුරුවට කැටිවෙලා තියනවා...........
    අවංක ආදරයක තියන වටිනාකම
    මම හොඳටම හදුනනවා...............
    අවංක ආදරයනිසා දවසගානේ මැරි මැරී ඉපදෙන කෙනෙක් මම.
    ඔයවගේ හිතන්න පුලුවන්නම් ජීවිතේ කවදාවත්
    ඔයාට කවදාවත් වරදින්නේ නෑ යාලුවා....
    ඔයා වගේ කෙනෙකුගේ ආදරය ලබන්න ඒ නංගියා
    කොච්චර පිං කරන්න ඇතිද..........
    දෙවියනේ අපි හැමදෙනාටම ඔයා වාගේ හිතන්න පුලුවන්නම්...
    යන්න යාලුවා යන්න හිතේ කිසිම දෙගිඩියාවක් නැතුව
    ඔය ගමන ගිහින් එන්න.
    ආත්ම ගනනක් තිස්සේ ඔයා එක්ක ආපු ඔයාගේ ආදරය
    ඔයාඑනකම් මග බලාගෙන ඇති.....
    ගිහින් ඒ ආදරය ඔයාගේ තුරුලට ගන්න යාලුවා
    මේ ආත්මයේදී කිසිදා හැර නොයන්න පපුව ඇතුලේ
    එයාව හිරකරගන්න......................
    මම නුවන්,,ඔයාට මුලු හද පත්ලෙන්ම සුභ පතනවා
    ඒවගේම ඕනිම වෙලාවක ඕනෑම උදවුවකට මම
    ඔයාලග ඉන්නබව අමතක කරන්න එපා...........
    බුදුසරණයි....
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයා මාරම කොල්ලෙක් යාලුවා......
    මට ඔයා ගැන කියන්න බැරිතරම් ආඩබරයි...
    කොච්චර එලකිරියේ දැකලා තිබුනත් මේවාගේ
    හදවතක් තියන කොල්ලෙක් කියලා මම හිතුවේ නෑ...
    ඔයාට තේරුනේ නැතිවුනාට ඔයා කියලා තියන හැම වචනයකම
    ආදරය,,දයාබරත්වය,,අවංකකම,,මනුෂ්ශත්වය
    අපුරුවට කැටිවෙලා තියනවා...........
    අවංක ආදරයක තියන වටිනාකම
    මම හොඳටම හදුනනවා...............
    අවංක ආදරයනිසා දවසගානේ මැරි මැරී ඉපදෙන කෙනෙක් මම.
    ඔයවගේ හිතන්න පුලුවන්නම් ජීවිතේ කවදාවත්
    ඔයාට කවදාවත් වරදින්නේ නෑ යාලුවා....
    ඔයා වගේ කෙනෙකුගේ ආදරය ලබන්න ඒ නංගියා
    කොච්චර පිං කරන්න ඇතිද..........
    දෙවියනේ අපි හැමදෙනාටම ඔයා වාගේ හිතන්න පුලුවන්නම්...
    යන්න යාලුවා යන්න හිතේ කිසිම දෙගිඩියාවක් නැතුව
    ඔය ගමන ගිහින් එන්න.
    ආත්ම ගනනක් තිස්සේ ඔයා එක්ක ආපු ඔයාගේ ආදරය
    ඔයාඑනකම් මග බලාගෙන ඇති.....
    ගිහින් ඒ ආදරය ඔයාගේ තුරුලට ගන්න යාලුවා
    මේ ආත්මයේදී කිසිදා හැර නොයන්න පපුව ඇතුලේ
    එයාව හිරකරගන්න......................
    මම නුවන්,,ඔයාට මුලු හද පත්ලෙන්ම සුභ පතනවා
    ඒවගේම ඕනිම වෙලාවක ඕනෑම උදවුවකට මම
    ඔයාලග ඉන්නබව අමතක කරන්න එපා...........
    බුදුසරණයි....
    :D:D:D:D:D:D
     

    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    ඔයා මාරම කොල්ලෙක් යාලුවා......
    මට ඔයා ගැන කියන්න බැරිතරම් ආඩබරයි...
    කොච්චර එලකිරියේ දැකලා තිබුනත් මේවාගේ
    හදවතක් තියන කොල්ලෙක් කියලා මම හිතුවේ නෑ...
    ඔයාට තේරුනේ නැතිවුනාට ඔයා කියලා තියන හැම වචනයකම
    ආදරය,,දයාබරත්වය,,අවංකකම,,මනුෂ්ශත්වය
    අපුරුවට කැටිවෙලා තියනවා...........
    අවංක ආදරයක තියන වටිනාකම
    මම හොඳටම හදුනනවා...............
    අවංක ආදරයනිසා දවසගානේ මැරි මැරී ඉපදෙන කෙනෙක් මම.
    ඔයවගේ හිතන්න පුලුවන්නම් ජීවිතේ කවදාවත්
    ඔයාට කවදාවත් වරදින්නේ නෑ යාලුවා....
    ඔයා වගේ කෙනෙකුගේ ආදරය ලබන්න ඒ නංගියා
    කොච්චර පිං කරන්න ඇතිද..........
    දෙවියනේ අපි හැමදෙනාටම ඔයා වාගේ හිතන්න පුලුවන්නම්...
    යන්න යාලුවා යන්න හිතේ කිසිම දෙගිඩියාවක් නැතුව
    ඔය ගමන ගිහින් එන්න.
    ආත්ම ගනනක් තිස්සේ ඔයා එක්ක ආපු ඔයාගේ ආදරය
    ඔයාඑනකම් මග බලාගෙන ඇති.....
    ගිහින් ඒ ආදරය ඔයාගේ තුරුලට ගන්න යාලුවා
    මේ ආත්මයේදී කිසිදා හැර නොයන්න පපුව ඇතුලේ
    එයාව හිරකරගන්න......................
    මම නුවන්,,ඔයාට මුලු හද පත්ලෙන්ම සුභ පතනවා
    ඒවගේම ඕනිම වෙලාවක ඕනෑම උදවුවකට මම
    ඔයාලග ඉන්නබව අමතක කරන්න එපා...........
    බුදුසරණයි....


    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මගේ කතාවත් ඔය කතාවට ගොඩක් සමානයි සහෝ..මමත් ආදරේ කරන්න පටන් ගත්තෙ මූණුපොතේ ජීවිතේට වත් දැකපු නැති කෙල්ලෙකුට.අඩුම ගානෙ photo එකක් වත් දැකපු නැති කෙල්ලෙකුට.ඒ වෙන එකක් නිසා නෙවෙයි උඹ කියල තියෙන විදියටම කොහෙන්වත් හොයාගන්න බැරි ගතිගුණ වලට.
    අවුරුදු ගානක ආදරය අද වෙනකොට අපි දෙන්නගෙම ගෙවල් වලට මේ ගැනකියලා දැන් දෙමව්පියො කතා බහ කරලත් ඉවරයි. :P
    මචං උඹල වගේ කොල්ලන්ට වරදින්නෙ නෑ.අනිවා හරියනවා.මොකද උඹ මෙච්චරකල් ආදරය කරලා තියෙන්නෙ ඒ කෙල්ලගෙ රූපෙට නෙවේ.ගතිගුණ වලට. පොත්ත සුදු, පොශ් කෙල්ලො හොයාගන්න අමාරු නෑ මචං.හොද හැදිච්ච, හොඳ ගතිගුණ තියෙන කෙල්ලො තමයි හොයාගන්න අමාරු..

    උඹට ජය.....:love::love::love:
    .

    sira machan ubata jaya math ohoma thamai... kellege lassana kavadavath balanna epa .....all da best
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මචන් උඹ නම් මාර පොරක්.නිකමටවත් ගනු ළමයගේ පිතුරයක් බලන්න ආසාවක් ඇති උනේ නැද්ද ?? අඩුම තරමේ ඒ ගානු ලමයවත් ඔයාගේ පිතුරයක් ඉල්ලුවේ නැද්ද..අම්මල එහෙ ගිහින් අවට පස්සේ අම්මගෙන් වත් ඒ ගෑනු ලමගේ හැඩ රුව ගැන ඇහුවේ නැද්ද ????

    සිරාවට උඹ නම් මාරයි බං. ඒල ඒල
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    හිතට දැනුන ගොඩක් දේවල මචන්. ඇත්තටම උබ නියම කොල්ලෙක්. ඒ වගේම නියම පිරිමියෙක්. හොද හදවතක් තියෙන කෙනෙක්. වරදින්නෑ කවදාවත්.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් සැබෑ ජීවිතේදීත් උඹල වගේ හිතන කොල්ලෝ ඉන්න එක ගැන ගොඩක් සතුටුයි ,හිත හොදනම් කවදාවත් වරදින්නෑ මචන් ,මගෙන් සුබපැතුම්

    ඇත්ත කතාව
    ජය වේවා සහෝ :)

    මගෙන් සුබ පැතුම් මචන්...

    පුතා;11477391 said:
    එහෙනම් එච්චරයි සහෝ....:cool:
    දැන් ඉතින් පවුල් පංසල් උනාට පස්සෙ එලකිරි එකෙ කවුරු හරි බූටක් කාල ආවම ඇත්ත පැහිදිලි කරල දෙන්න හිටපු එලම කොල්ලෙක් නැති වෙයි කියන එක තමයි දුක...:(
    මොනව උනත් ඔය දෙන්නටම මම සුභ පතනවා.....:yes:
    GOOD LUCK BRO​

    good luck for ur future

    යකා;11477657 said:
    මගෙන් සුභපැතුම් සියලුම කටයුතු සාර්ථක වේවා! :)

    ela ela kolla dud luck


    sira machan ubata jaya math ohoma thamai... kellege lassana kavadavath balanna epa .....all da best

    සිරාවට උඹ නම් මාරයි බං. ඒල ඒල

    හිතට දැනුන ගොඩක් දේවල මචන්. ඇත්තටම උබ නියම කොල්ලෙක්. ඒ වගේම නියම පිරිමියෙක්. හොද හදවතක් තියෙන කෙනෙක්. වරදින්නෑ කවදාවත්.

    ස්තුතියි හැමෝගෙම අදහස් වලට වගෙම
    සුභ පැතුම් වලට...
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මචන් ඔයාගෙ කතාව නම් සුපිරි,ඇත්තටම මම නම් විස්වාස කරන දෙයක් තමයි කවුරුහරි දෙන්නෙක්ට දැකපු ගමන් ඇතිවන හැගීම නම් නියම ආදරය නෙමෙයි,කෙනෙක් ගැන ආදරයක් අපේ හිතට එන්නෙ මම නම් හිතන්නෙ ස්වභාවිකවමයි.කෙනෙකුගෙ බාහිර පෙනුමට ආදරය කලොත් නම් ඒක සදාකල් පවතින එකක් වෙන්න අමාරුයි.මොකද කාලයත් එක්ක අපේ බාහිර ස්වරූපය වෙනස් වෙන නිසා.ඔයගෙ වටිනා කියන අදහස් සහ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තට ගොඩක් ස්තූතියි.ඒ වගේම ඔයාට මුලු හදවතින්ම සුබ පතනවා