කෙල්ලව~මීට්_වෙන~දවස

guraz

Member
Dec 27, 2010
213
10
0
machan umbe kthawa kiyewwama mata meka danna hithune ban..mamath kellekta love karanawa 8 years indan..man dannawa man ekita love kiyala nathnam 8 years loweth karanne nane ban..eth machn langakadi indan wena kellek mage jeevitheta awith innawa..e kiyanne api yaluwo withrai..eth machn mata ekiwa hama welema mathak wenawa eki diha balanna hithenawa ekith man diha hama welema balanawa..man dannawa man mekita love na kiyla..eth mata hitha ganna ba ban mokada wenna yanne kiyla..mata pissu wage ban padam karanna hithenneth ban exam ekath langai..man umben wisndumak mekata ahana eka wadak na ban meka mage kar* wadakne..eth mata meken berenna idea 1k deepanko.....:DDDDDD
 
actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    Wish you all the best machan.... :D
    එකෙක්ට හරි හරිගියා නම් මට සතුටුයි.

    ඔබ දෙදෙනාට cool lifestyle එකක්ම ගෙවන්න වාසනාව ලැබේවායි පතමි...;)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Umbata hota attitudes thiyenawa bro. Umbala wage ewunta waradinawanam api wage ewunta waradila dan hugak kal.

    මෙහෙම නේ සහෝදරයා.. දන්න කියන කොයි කාටත්, වැරදෙන අවස්ථා ඕන තරම් තියෙනවා..
    ඒ වගේම වාසනාව කියන දේ කොයි කා අතරත් කිසිම බේදයකින් තොරව දොලනය වෙන්නක්..
    ඒ හින්දා අපිට මේ ජිවිතයේ හැම බාධකයකදිම මුහුණ දෙන්න වෙනවා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan umbe kthawa kiyewwama mata meka danna hithune ban..mamath kellekta love karanawa 8 years indan..man dannawa man ekita love kiyala nathnam 8 years loweth karanne nane ban..eth machn langakadi indan wena kellek mage jeevitheta awith innawa..e kiyanne api yaluwo withrai..eth machn mata ekiwa hama welema mathak wenawa eki diha balanna hithenawa ekith man diha hama welema balanawa..man dannawa man mekita love na kiyla..eth mata hitha ganna ba ban mokada wenna yanne kiyla..mata pissu wage ban padam karanna hithenneth ban exam ekath langai..man umben wisndumak mekata ahana eka wadak na ban meka mage kar* wadakne..eth mata meken berenna idea 1k deepanko.....:DDDDDD

    මෙහෙම නේ සහෝදරයා අපි මුළු හදවතින් කෙල්ලෙක් ට ආදරය කලා නම්..
    ඒ ආදරය කරන කෙල්ලගේ පෙනුම කොයි විදියට තිබ්බාත්.. ලෝකයේ ඉන්න ලස්සන කෙල්ලෝ දිහා බැලුවාත් ඒ කෙල්ල දිහා ආදරයක් අපේ හිතට හට ගන්න විදියක් නෑ..
    ඒහෙම දකින දකින කෙල්ලෝ දිහා ආදරයක් හිතෙනවා නම්.. එතන අර කෙල්ල ගැන ඒ තරම් ආදරයක් ඕය සහෝදරයාට හිටිලා නැති වෙන්න පුලුවන්...
    දැන් ඕය සහෝදරයා කිව්වා නේ.. ඔයා ගේ ජිවිතයට අලුතින් ආව කෙල්ලව ඇසුරු කරන්නේ යාලුවෙක් විදියටයි කියලා..
    ඒ හින්දා ඒ ගැන තේරුමක් නැතිව හිතේ ප්‍රශ්න ඇති කර ගන්න එපා..
    තවත් දෙයක්.. අවුරුදු 8 ක් නෙවෙයි 10 ක් කලාත් වැඩක් නෑ.. ඒ ආදරය ගෙදරට හොරෙන් කරනවා නම්.. ඒ හින්දා ඒ ආදරය සාර්ථක කර ගන්න නම්.. ගෙවල් වලට කියලා අවසර අරන් ඉන්න නැත්නම් අන්තිමේදි තේරුමක් නැතිව අපිට දුක් වෙන්නයි සිදු වෙන්නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Wish you all the best machan.... :D
    එකෙක්ට හරි හරිගියා නම් මට සතුටුයි.

    ඔබ දෙදෙනාට cool lifestyle එකක්ම ගෙවන්න වාසනාව ලැබේවායි පතමි...;)

    ස්තුතියි සහෝදරයාගේ
    අදහස් වලට වගෙම සුභ පැතුම් වලට..
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    කාර්යාලයේ ඉදලා ගෙදරට ආවාට පස්සේ ගෙදරින් කිසිම සද්දයක් තිබ්බේ නෑ..
    ඒත් මම හිත කලබල කර ගන්නේ නැතිව වෙනදා වගේ නිහඩව මගේ කාමරයට වේලා මගේ ලෝකයත් එක්ක එකතු වුනා.. ( මගේ ලෝකය ඇව්ත් දැනට අන්තර්ජාලය නේ :පි )
    කොහොම හරි ප්ලෙන්ටියක් දිලා අම්මා කතාවට මුල පිරුවා..
    මම හිතාගෙන හිටියේ උපන් වේලාව ගැලපෙන්නේ නෑ කිව්වා නම්.. කොහොම හරි ඒ කෙල්ලව මට ඕනේ කියලා කියන්නයි..
    ඒත්.. කාලයා වාසනාව පැත්තට හැරිලා.. ඒ කියන්නේ ඒ කෙල්ලගේ වේලාවයි මගේ වේලාවයි ගැලපිලා..
    ඒ හින්දා ශේප්.. ඒත් පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ.. තාත්තා කතා කරපු හැටියට මාස දෙකක් ඇතුලට නෙවෙයි මගුල ගන්න වෙන්නේ..
    මැයි මාසයෙන් පස්සේ ලු ගන්න ඕනේ.. නැත්නම් හොද නෑල්ලු..

    අනේ මංදා.. මේ තරම් දියුණු යුගයක තවම වේලාව කලාව බලලා ජිවිතය ගොඩ ගහන පිරිසක් ඉන්න එක ගැන හිටද්දිත් දුකයි..
    මට වැඩිය දුක මගේම දෙමව්පියන් ඒවා විශ්වාස කරන එක හින්දායි..
    මොනවා වුනත්..
    මගේ ඉරණමේ හැටියට මේ ජිවිතය තවමත් දොලනය වෙනවා...

    VADE GODANEA BN ,,,,:yes::yes::yes::yes::yes: MAY VENAKAN IVASAPAN.....
    ALL THE BEST MACHAN BAYA NOVI HITAPAN.....AFTER DAT HAPPY WEDDED LIFE HODE.....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    VADE GODANEA BN ,,,,:yes::yes::yes::yes::yes: MAY VENAKAN IVASAPAN.....
    ALL THE BEST MACHAN BAYA NOVI HITAPAN.....AFTER DAT HAPPY WEDDED LIFE HODE.....

    ඔව්, ප්‍රශ්නයක් නම් නෑ, තමයි.. ඒත්..
    පරක්කු වෙන තරමට හැම දෙයක් ම හරියාකාරව වෙයි ද කියලා මගේ හිතේ පොඩි තැකිමක් තියෙනවා..
    කෙල්ල නම් අවුලක් නෑ.. මට පණටත් වැඩිය ආදරය කරනවා..
    ඒ හින්දා ඒ කෙල්ල වෙනස් වෙන්නේ නැති වෙයි..
    කොහොම වුනත් හැම දෙයක් ම වෙන්නේ හොදටයි කියලා ඉවසාගෙන ඉන්න තමයි වෙන්නේ..
    ස්තුතියි සහෝදරයාගේ සුභ පැතුම් වලට..
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ඔව්, ප්‍රශ්නයක් නම් නෑ, තමයි.. ඒත්..
    පරක්කු වෙන තරමට හැම දෙයක් ම හරියාකාරව වෙයි ද කියලා මගේ හිතේ පොඩි තැකිමක් තියෙනවා..
    කෙල්ල නම් අවුලක් නෑ.. මට පණටත් වැඩිය ආදරය කරනවා..
    ඒ හින්දා ඒ කෙල්ල වෙනස් වෙන්නේ නැති වෙයි..
    කොහොම වුනත් හැම දෙයක් ම වෙන්නේ හොදටයි කියලා ඉවසාගෙන ඉන්න තමයි වෙන්නේ..
    ස්තුතියි සහෝදරයාගේ සුභ පැතුම් වලට..

    APE GEDARA OYIVADA GODAK AUAL BN .. KALLA HABARANA ... MAN MEEGODA...:sorry::sorry::sorry:
    KALLAGE AMMA RATA NISA APE AMMA AUAL BN :no::no::no::no:... MONAVA VEIDO DANNE NA BN... MONAVA UNATH KALLA MAGE PATTE .... BAYA NOVI HITAPAN HAMADEMA HARIYAI...
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මම මේ අවරුදු 22 කට ඕන තරම් කෙල්ලෝ දැකල ආශ්ශ්‍රය කරලා අත්නිමෙට ඇහැටවත් දැකපු නැති කෙල්ලෙක්ව බදින්න තීරණය කෙරුව. එයාව මට හම්බ උනෙත් online. මුලින් ආදරේ කිව්වේ එයා. එයාව හම්බ උනාට පස්සේ ගෙදරින් ප්‍රපෝසල් 5 කට වැඩිය ගෙනාවා. සමහර කෙල්ලෝ මගේ මැණිකෙට වඩා ලස්සනයි. ගොඩක් සල්ලි තියෙනවා. නමුත් ඒ එක කෙල්ලෙක් ගැනවත් දශමයකින්වත් මට හිතන්න බෑ. උබල විශ්වාස කරයිද දන්නේ නෑ. අපේ සම්බන්දෙ නවත්තන්න කියල ගෙදරින් කියපු දවසේ මම අඩලම අසනීප වෙලා hospital එකේ පවා නැවැත්තුව. දැන්නම් කිසි පරශ්නයක් නෑ හොදින් ඉන්නවා. උබ කියනවා වගේ ආදරේට ලස්සන. සල්ලි. තත්වේ කිසි දෙයක් වැදගත් නෑ.. :love:

    Umbe kella me reply eka dakkanam umabata adaren palei ;)
    Good luck bro.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    APE GEDARA OYIVADA GODAK AUAL BN .. KALLA HABARANA ... MAN MEEGODA...:sorry::sorry::sorry:
    KALLAGE AMMA RATA NISA APE AMMA AUAL BN :no::no::no::no:... MONAVA VEIDO DANNE NA BN... MONAVA UNATH KALLA MAGE PATTE .... BAYA NOVI HITAPAN HAMADEMA HARIYAI...

    ආහ්, ඒකත් එහෙම ද ? කොහොම වුනත් අපේ හිතේ තියෙන
    ආදරය අපිට වගෙම අපේ දෙමව්පියන්ටත් තේරුම් ගන්න පුලුවන් නම්..
    ඇත්තට ම අපි වාසනාවන්ත වෙනවා..
    කොහොම වුනත් ඕය සහෝදරයාටත් ප්‍රශ්නයක් වෙන එකක් නැති වෙයි..
    හැම දෙයක් ම හොද අතට පත් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්..
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    yako uba nam pattama porak machan........... elakiri

    mage adareth tikak oya wage thamail.... eth thawama meet welaa ne...

    ubata hadawathinma suba pathanawa...

    ubata hariyanawa machan... baya nethuwa hitapan.....
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    machan kella muslimda sinhalada?. Uba nam muslim kiyala dannawa. machan oyalage agame hatiyata sinhala kellek wiwaha karaganna kota godak case enawane machan.

    ANiwar best of luck
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    yako uba nam pattama porak machan........... elakiri

    mage adareth tikak oya wage thamail.... eth thawama meet welaa ne...

    ubata hadawathinma suba pathanawa...

    ubata hariyanawa machan... baya nethuwa hitapan.....

    අහන්න ලැබිම සන්තොසයි සහෝදරයාගේ ආදරයත් මේ විදියටම වුන එක ගැන..
    ඒත්.. එක දෙයක් කියන්නම්.. ඒ වගේ ආදරයක් ගොඩ නගා ගෙන ඉන්නවා නම්.. අපි පරක්කු වෙන්න හොද නෑ..
    අපි පරක්කු වෙන තරමට අන්තිමේදි අපිට ඉතුරු වෙන්නේ දුක විතරයි..
    කොහොම වුනත් ඕය සහෝදරයාගේ ආදරයටත් මම සුභ පතනවා..
    ස්තුතියි..
     
    • Like
    Reactions: amilanuwanamara

    asitha_rules

    Active member
  • Aug 19, 2007
    710
    51
    28
    Colombo
    ඒ කියන්නේ තාම උබල දෙන්න දෙන්නව දැකල නැද්ද. අවංකව සුබ පතනවා දෙන්නටම. හැබැයි ඉතින් උබේ කතාවට මන් එකග නෑ. ඔන්ලයින් ජිවිතේ == ඇත්ත ජිවිතේ කියල කවදාවත් හිතන්න යන්න එපා. මන් මේ එළකිරි එකේම සෑහෙන්න රෙපියුටඩ් මෙම්බර් කෙනෙක් ව දන්නවා, උ මේ ඔන්ලයින් ජිවිතේ රගන රැගිල්ල අපේ උන්ට කිව්වට විශ්වාස කරන්නෙත් නැති තරං. අමු හොරෙක් ට උනත් පුළුවන් ඔන්ලයින් ජිවිතේ උපාසක ටයිප් 1 ට ඉන්න. කෙනෙක් ගේ සිතුම් පැතුම් මොන වගේ ද , හැසිරෙන්නේ කොහොමද කියන දේවල් ඔන්ලයින් කියන්න අමාරුයි. එකට හම්බු වෙලා 1 ට ජිවත් වෙනකොට ඉබේම අපිටම තේරෙනවා මැච් වෙනවා ද නැද්ද කියල. ඔන්ලයින් සෙට් වෙන ඒවා කලාතුරකින් හරියන්නේ අන්න ඒ නිසයි. ඔන්ලයින් ලෝකේ පෙන්නන ඒවා නෙවේ ඇත්ත ලෝකේ. :)

    THE TRUTH !! ELA KATHAWA MACHAN
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan kella muslimda sinhalada?. Uba nam muslim kiyala dannawa. machan oyalage agame hatiyata sinhala kellek wiwaha karaganna kota godak case enawane machan.

    ANiwar best of luck

    කෙල්ල ඇවිත් මුස්ලිම්..
    සිංහල කෙල්ලෙක් ව බැන්දා නම් අපේ තාත්තා මාව කපලා බල්ලන්ට දායි.. :පී
    කොහොම වුනත් අපේ පවුලේ අයියා කෙනෙක් බැන්දා සිංහල කෙල්ලෙක් ව..
    ඒ කෙල්ල ඇවිත් අපේ ආගමට ආවා..
    ඒ හින්දා ප්‍රශ්නයක් වුනේ නෑ..
    ස්තුතියි සුභ පැතුම් වලට සහෝදරයා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Apitath balanna Ubei Kellagei Photo Ekak Dapan...

    Jaya Wewaa

    හිතේ ආදරයක් තියෙනවා නම්..
    ඒ ආදරය හිතේ විතරක් මවාගෙන තියා ගන්න ඕනේ..
    ඒ හින්දා ඒ පෙනුමත් හිතේ විතරක් තියා ගෙන ජිවත් වුනා නම් විතරයි..
    ඒ ආදරය සුන්දර වෙන්නේ..
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ආහ්, ඒකත් එහෙම ද ? කොහොම වුනත් අපේ හිතේ තියෙන
    ආදරය අපිට වගෙම අපේ දෙමව්පියන්ටත් තේරුම් ගන්න පුලුවන් නම්..
    ඇත්තට ම අපි වාසනාවන්ත වෙනවා..
    කොහොම වුනත් ඕය සහෝදරයාටත් ප්‍රශ්නයක් වෙන එකක් නැති වෙයි..
    හැම දෙයක් ම හොද අතට පත් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්..

    THANKS MACHAN ,, API DENNA PRASHNA VISADENAKAN OHE BALAN INNAVA VENA KARANNA DEYAK NA... BT KAVADA HARI EKIVAMA THAMA MAN BADINNE....

    EKAMA AULA APE AMMALA APIVA TERUM GANNE NATHI EKA BAN ...