Iraj vs Sunil Edirisingha

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    affa Iraj onile ewilla mage rep kapala :lol:

    69ia9y.png

    :lol::lol::lol::lol: +3
     
    • Like
    Reactions: tharinda76

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන් තියෙන්නෙ සින්දු නෙමෙයි බන්.ඇයි බන් මුන්ට තේරෙන්නෙ නැත්තෙ අපෙ රටට ගැලපෙන සින්දුවක් හදන්න.

    මම නම් හිතන්නෙ බන් අපි සින්දුවක් අහපුවම මනස ටිකක් නිරවුල් වෙන්න ඔනෙ. එත් බන් දැන් තියෙන සින්දු අහපුවම ඔලුව නරක් වෙනවනෙ බන්.

    අනිත් එක පොඩ්ඩක් හිතපන් පොඩි ලමයෙකුට නිතර දෙවේලෙ මෙවගෙ සින්දු අහෙනකොට උගෙ මනස විකාර වෙනවා.

    මේවගෙ සමහර සින්දු අපෙ රටට, ආගමට, ජාතියට ගැලපෙන්නෙ නෙ.

    50% agreed :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl::growl::growl::growl::growl::growl::growl::growl:
    apita sinduwakin wenna one manasa niwena eka ban ,dan me thiyena sinduwalin wenne manasa vikurthi wena eka ,
    balanna ape issara gayakange sindu ewa thamath janapriyai ,ewaye oya wage wikara mokuth nehe ,e sinduwala artayak nathnum sahithya maya rasayak thiyenawa .oya gollanta mathaki athi ne da me sinduwa

    Ladune Ladune ....(amasiri piris)
    eken kiyawena kataha dannawa athine ................

    mano widyathmaka patthen gathoth oya wikara digatama baluwahama ape agata owa nikamma kawadinawa ,owa podi ewun balapuwahama
    un anthimata oya sinduwa thiyena saha penwana gathi lakshana athi ayabawata pathwenawa meka sinduwalata witharak neme
    compueter games,
    drama,
    Advertiesments,
    Postters,
    films.

    Dan balanna sahamara banda walata dan ads ,apita ona nathi unath
    oya ads dakinkota anthjimata oya bandaya ganne api yanwa.
    ekiyanne ewa ape manasa thula kriyathmaka wenawa.

    apita thiyenne wawai dagabi gamai pansalai kiyana sankalpaya,ehanin bihiwena pudgalaya thiyenne erasawadaya ,
    ewunath oaya kiyana american paragathi ,heluwen natana sindukiyana ewa ithin mehata galapenne nehe,ewa nirmana nemei ,ewa ithin hodai goda suddanta .

    nirmanakin wenna one oya kiyana rasaswadaya th and ape culture ekath
    rakenne one ehema wenanne nathum eka nirmanayak neme

    :yes: thanks 4 ur valuble comment machan :D
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    දැන් තියෙන්නෙ සින්දු නෙමෙයි බන්.ඇයි බන් මුන්ට තේරෙන්නෙ නැත්තෙ අපෙ රටට ගැලපෙන සින්දුවක් හදන්න.

    මම නම් හිතන්නෙ බන් අපි සින්දුවක් අහපුවම මනස ටිකක් නිරවුල් වෙන්න ඔනෙ. එත් බන් දැන් තියෙන සින්දු අහපුවම ඔලුව නරක් වෙනවනෙ බන්.

    අනිත් එක පොඩ්ඩක් හිතපන් පොඩි ලමයෙකුට නිතර දෙවේලෙ මෙවගෙ සින්දු අහෙනකොට උගෙ මනස විකාර වෙනවා.

    මේවගෙ සමහර සින්දු අපෙ රටට, ආගමට, ජාතියට ගැලපෙන්නෙ නෙ.

    :yes::yes::yes::yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    dekema thiyenne ekama widiye artha machan gemak deela eke kiyala act karala kiwwath ea sinduwe thiyenneth sunil edirisinhage wage arthayak thamai. oya gfx eka hadala thiyenne modayek.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දුක හිතෙනව දැක්කම.........ඉරාජ් කියන්නේ හැකියාවක් තියන මනුස්සයෙක්. නමුත් ඉල්ලුමට සැපයුම න්‍යායේ ඉන්නේ.......ඒකයි මනුස්සය ගෙන් අවර ගණයේ ගීත නිර්මාණය වෙන්නේ......ඉරාජ් කරපු හොද ගී නිර්මාන තියනව, ඒකත් අමතක කරන්න එපා.
    ඇත්තට ම සුනිල් ලා, වික්ටර් ලා, කපුගේ ලා ගේ ගීත අහපු අපි වගේ නාකියන්ට දැන් සිංදු ටිකක් අහන්න බෑ වගේ තමා......අපි රසවිදින්නේ අර්ථ සහ භාව. සංගීතයේ මෙන් ම පද මාලාවේ. කසුන් ලා වගේ අය ගේ ගායන විලාශයත් මම දැන් විදිනවා.......නමුත් මේවයේ නම්........!!!! විශේෂයෙන් ම අර "රාණ් මුඛර්ජි වගේ බලාලා-රී මික්ස් පොරක් ඇවිල්ලා" වගේ ******ගීත
    :dull::dull:
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Seriously iraj should stop acting like a 5 year older. the other idiot is sachith, the guy with bns, scream at the mic to get the pitch barely right. Nowadays these guys only focus is marketing things and the money.:angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දුක හිතෙනව දැක්කම.........ඉරාජ් කියන්නේ හැකියාවක් තියන මනුස්සයෙක්. නමුත් ඉල්ලුමට සැපයුම න්‍යායේ ඉන්නේ.......ඒකයි මනුස්සය ගෙන් අවර ගණයේ ගීත නිර්මාණය වෙන්නේ......ඉරාජ් කරපු හොද ගී නිර්මාන තියනව, ඒකත් අමතක කරන්න එපා.
    ඇත්තට ම සුනිල් ලා, වික්ටර් ලා, කපුගේ ලා ගේ ගීත අහපු අපි වගේ නාකියන්ට දැන් සිංදු ටිකක් අහන්න බෑ වගේ තමා......අපි රසවිදින්නේ අර්ථ සහ භාව. සංගීතයේ මෙන් ම පද මාලාවේ. කසුන් ලා වගේ අය ගේ ගායන විලාශයත් මම දැන් විදිනවා.......නමුත් මේවයේ නම්........!!!! විශේෂයෙන් ම අර "රාණ් මුඛර්ජි වගේ බලාලා-රී මික්ස් පොරක් ඇවිල්ලා" වගේ ******ගීත
    :dull::dull:

    :eek::sorry::D:D