Update factory unlocked iphone 4 to iOS5

kasun.madhusanka

Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    Topic says it all.. kattiya podi help ekak one.. :)
    Kowruhari innawada via iTunes phone eka iOS5 ekata update kerapu aya..

    innawanam kiyanna mama phone eka update karoth phone eka lock wena ekak na neda.. :rolleyes:

    Sure phone eka factory unlocked..
     
    Last edited:

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    Factory unlocked nam baya wenna deyak na.complete backup ekak aran update karapan.Update file eka tikak welayanawa DL wenna...
    sure neda machan?? mama web sites wala dakka aka aulak na update keranna kiyala..
    bt SL wala mobile networks mokakhari case ekak nisa lock weida kiyala sure na.. :/
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    Topic says it all.. kattiya podi help ekak one.. :)
    Kowruhari innawada via iTunes phone eka iOS5 ekata update kerapu aya..

    innawanam kiyanna mama phone eka update karoth phone eka lock wena ekak na neda.. :rolleyes:

    Sure phone eka factory unlocked..

    phone eka factory unlocked nam lock wenne na.
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ෆැක්ටරි අන්ලොක් නම් කිසිම ගැටළුවක් වෙන්නෙ බැහැ. ‍ෆෝන් එක අයිටියුන්ස් එකට සින්ක් කරලා බැක්අප් එකක් මුලින්ම කරලා ඉන්න. වි‍ශේෂයෙන් මතක තියාගෙන ‍ෆොටෝස් කන්ටැක්ට්ස් එහෙම බැක්අප් කරගන්න, නැතිනම් අප්ඩේට් එකෙන් පස්සෙ ඒවාට බඩු තමයි.
    ඊට පස්සෙ අයිටියුන්ස් 10.5 දාගන්න වෙනාවා IOS 5 වලට යන්න නම්. ඊට පස්සෙ අප්ඩේට් එක කරන්න. මතක තියාගන්න ෆෝන් එක දෙතුන් පාරක් ඔන් ඕෆ් වෙනවා, හැබැයි ඩිස්කෙනෙක්ට් කරන්න එපා ඔක්කොම අප්‍‍ඩේට්එක ඉවරවෙනකම්.
    අප්ඩේට් එක ඉවරවුනාම බැකප් එකත් එක්ක ආය සින්ක් කර ගන්න.

    බැටරි බග් එකක් නම් දන්න හැටියට නැහැ දැනට, මොනවා හරි අවුලක් තිබුණත් නොමිලේ අප්ඩේට් දෙනවානෙ ඇපල් එකෙන්.

    Goodluck! :D