ෆැක්ටරි අන්ලොක් නම් කිසිම ගැටළුවක් වෙන්නෙ බැහැ. ෆෝන් එක අයිටියුන්ස් එකට සින්ක් කරලා බැක්අප් එකක් මුලින්ම කරලා ඉන්න. විශේෂයෙන් මතක තියාගෙන ෆොටෝස් කන්ටැක්ට්ස් එහෙම බැක්අප් කරගන්න, නැතිනම් අප්ඩේට් එකෙන් පස්සෙ ඒවාට බඩු තමයි.
ඊට පස්සෙ අයිටියුන්ස් 10.5 දාගන්න වෙනාවා IOS 5 වලට යන්න නම්. ඊට පස්සෙ අප්ඩේට් එක කරන්න. මතක තියාගන්න ෆෝන් එක දෙතුන් පාරක් ඔන් ඕෆ් වෙනවා, හැබැයි ඩිස්කෙනෙක්ට් කරන්න එපා ඔක්කොම අප්‍ඩේට්එක ඉවරවෙනකම්.
අප්ඩේට් එක ඉවරවුනාම බැකප් එකත් එක්ක ආය සින්ක් කර ගන්න.
බැටරි බග් එකක් නම් දන්න හැටියට නැහැ දැනට, මොනවා හරි අවුලක් තිබුණත් නොමිලේ අප්ඩේට් දෙනවානෙ ඇපල් එකෙන්.
Goodluck!