SINHALA TYPING

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    සිංහලෙන් ටයිප් කරන පහසුම විදිහ මොකක්ද? {සිංහල යුනිකෝඩ්ස් වලින් නෙමෙයි,වර්ඩ් ඩොකියුමන්ට් එකක්,ලියුමක් වගේ ටයිප් කරගන්න}

    ඉක්මනට සිංහල ටයිපින් ඉගෙන ගන්න විදිහක් තියනවද?
    ඒ සදහා වැඩසටහන් මුකුත් තියනවද?

    මේකයි මට සතියෙන් හොදටම සිංහල ටයිපින් ඉගෙන ගන්න ඕනෙ වෙලා තියනවා.කවුරු හරි මට උදව් කරන්න.බොහොම ස්තුතියි..
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    mata sinlaha typing baa, a hinda mama unicord type karala eka font valata harava gannava...:yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩක් වෙලාවට ඒ වගේ වැඩසටහන් මුදල් දීල ගන්න තමයි තියෙන්නෙ. ගොඩක් අය පාවිච්චි කරන තිබස් වගේ ඒව ඒ විදියට සල්ලි වලට ගන්න වෙනව. Keyman එකත් එක්ක පාවිච්චි කරන්න හදපු සිංහල සොෆ්ට්වෙයාර් සමහරක්නම් ඔය වගේ වැඩ සඳහ යොදාගන්න පුළුවන්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එයා අහල තියෙන්නෙ යුනිකෝඩ් ගැන නෙමෙයි. සාමාන්‍යය සිංහල ‍ෆොන්ට් ගැන මං හිතන්නෙ. Dl-Ridhma, Manel, Araliya, Bindumathi, Malathi වගේ සාමාන්‍යය ඒව ගැන.
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    එයා අහල තියෙන්නෙ යුනිකෝඩ් ගැන නෙමෙයි. සාමාන්‍යය සිංහල ‍ෆොන්ට් ගැන මං හිතන්නෙ. Dl-Ridhma, Manel, Araliya, Bindumathi, Malathi වගේ සාමාන්‍යය ඒව ගැන.
    sinhala font thibunata ehema type karanna amarui. Sinhala typing software thiyanawa. ewalin type karanna very easy:yes::yes::yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    sinhala font thibunata ehema type karanna amarui. Sinhala typing software thiyanawa. ewalin type karanna very easy:yes::yes::yes::yes:

    :yes::yes: ටයිප් කරද්දි හරියට අකුරු වදින්නෙ නැහැනෙ. අදාල අකුරෙ ඇස්කි අගය කීබෝඩ් එකෙන් ගහල තමයි ඒ අකුරු ගන්න වෙන්නෙ එහෙම සොෆ්ට්වෙයාර් එකක් නැතුව ටයිප් කරනවනම්. ඒ වගේ නොගෙන කීබෝඩ් ඩ්‍රවර් එකකින් ඒක රිප්ලේස් කරන විදියට හදල තියන සො‍ෆ්ට්වෙයාර් එකකින් ඒක පහසුවෙන් කරන්න පුළුවන්.
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    :yes::yes: ටයිප් කරද්දි හරියට අකුරු වදින්නෙ නැහැනෙ. අදාල අකුරෙ ඇස්කි අගය කීබෝඩ් එකෙන් ගහල තමයි ඒ අකුරු ගන්න වෙන්නෙ එහෙම සොෆ්ට්වෙයාර් එකක් නැතුව ටයිප් කරනවනම්. ඒ වගේ නොගෙන කීබෝඩ් ඩ්‍රවර් එකකින් ඒක රිප්ලේස් කරන විදියට හදල තියන සො‍ෆ්ට්වෙයාර් එකකින් ඒක පහසුවෙන් කරන්න පුළුවන්.
    :yes::yes::yes: my keaboard eke sinhala akuru thiyanwa. mama Keyman(Helabasa) Software use karanne. very easy sinhala typing karanna.
     
    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    mama nam oona ekak Unicode Singlish and Normal Keyboard eken DL Araliya biso wage ewa use karala type karanna puluwan

    Keyman use karoth unicode eke gahana widiyatama gahanna puluwan. ALT key eka allala characters gahanna oona naa