Sarath Fonseka Speak About Highway

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    කවුද මන්දා මම ෆොන්සේකාට කඩේ යනවා කියලා හිතාගෙන මගෙ rep එකක් කපලා.....
    කවුද දන්නෑ කියන දේවල් තේරුම් ගන්න බැරි තරමටම මෙතන ඉන්න බුද්ධිමතා....
    :P:P:P:P
     
    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0
    තරහකට නෙමෙයි මචන් අහන්නේ, 1 ක් 2 ක් කියපන්කෝ බලන්න, ඇත්තටම දැනගන්න අහන්නේ.

    unta kanna hoyala denna onalu. tawa job onalu. genu onalu. e okkoma karalalu parawal hadanna ona :lol::lol::lol:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    uni 1n out unaama job 1k denna one, thawa kasaadayak karaganna sallith denna one, genu lamayek nam deweddata sallith denna one, thawa palaweni lamayata napkin aran dennath one anduwa gaane, thawa.................

    ane mage kata, mona rateda danne ne neda ban uni out una gaman job denne???

    ou ithin uni innakal pissu natala, pikat karala, keta hollala igana gaththa deyak nethi eunta anduwen nodunnoth wena kohen job dennada? ane yako, hariyata iganagatha eunta job higaakanna one ne, hoyaagena ewith denawa,

    uni inna igana ganna ayata nemei qwe, kalakanni hethata witharai.

    :lol::lol::lol::D:D:D හප්පා මේක කියවල නම් සිරාවටම හිනා ගියා. මෙන්න රිප්ලයි
     
    • Like
    Reactions: killerbi

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo
    Kawda ban meke inna me ponnaya... mage rep kapala...rep kapapu nama kiyanna bari ponnayatai kiyanne... pata paksha balanna epa buuruvo.. hoda vadak kalama eekata hodai kiyapan.. :frown::frown::frown::frown:

    Nodakin higanna.. sure ekata ookata vahanayak natuva ati highway eke yanna... :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Tom Riddle

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    කවුද මන්දා මම ෆොන්සේකාට කඩේ යනවා කියලා හිතාගෙන මගෙ rep එකක් කපලා.....
    කවුද දන්නෑ කියන දේවල් තේරුම් ගන්න බැරි තරමටම මෙතන ඉන්න බුද්ධිමතා....
    :P:P:P:P

    -Rep eka thamai unta thiyena lokuma dee ban..matath -ekak deela kauda gattek..matanam ratata wadak wenawanam athi..horakam karath kamak na
     
    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0
    rep gena worry wenna epa ban. matath polimakma ewala :lol:

    reputation_neg.gif
    Sarath Fonseka Speak... 11-30-2011 10:11 PM ane pala
    reputation_neg.gif
    Sarath Fonseka Speak... 11-30-2011 09:59 PM wesige kolla moko
    reputation_neg.gif
    Sarath Fonseka Speak... 11-30-2011 09:53 PM fd
    reputation_neg.gif
    Sarath Fonseka Speak... 11-30-2011 09:50 PM ammata hukapan
    reputation_neg.gif
    Sarath Fonseka Speak... 11-30-2011 08:57 PM ube avatare kathay ban..
     
    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0
    තරහකට නෙමෙයි මචන් අහන්නේ, 1 ක් 2 ක් කියපන්කෝ බලන්න, ඇත්තටම දැනගන්න අහන්නේ.
    balapan okata uttara ne :P:rofl:

    ekko man gon tarakayak day metana ara kakille rajjuruwo wage :P
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    highway eken ambaanakata horakam kalaa..eka num hariyatama hariyatama hariyatama hari...:yes::yes::yes::yes::yes::yes:

    kalin paalam kadan watuna mathakada??
    kilometer gaanak carpet ewath karala apahu damma mathakada?
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    නිවට යකුනේ තොපිට තර්ක නැද්ද වරෙව් හරි හමන් තර්කයක් අරන් හැප්පේන්න ෆොන්සෙකාගෙ නිවටයො:angry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :yes: කියල වැඩක් නෑ.. රටේ දියුනුවක් ගැනවත් සන්තෝස වෙන්න බැරි එකෙක් ජනාධිපති උනත් ඔච්චරයි.. මහින්ද ගෙත් වංචාව ඇති ඒත් මේ වගේ වෙලාවක මේ වගේ කතාවක් කරන එකෙන් පේනවා SF ගෙ මානසිකත්වය. වියදම් නොකර රටවල් දියුනු කරන්න බෑ. SF කියන්නෙ හමුදාපතිවරයෙක් හැටියට මමත් ගරු කරපු චරිතයක්.. ඒත් දේශපාලනය වෙනයි

    General kenek wela indala pension aran nikan inna ona kale hire inna kenek gen mehema kiana eka gana puduma wenna ona na ne. Anika meka anduwe soora kamen ma wechcha deyak nevei ne. Widesha adara ehema aragena, issara kale indala plan karala karapu ekak neda. Kohomath andu rataka infrastructure diyunu karanna epai. Anduwaka dakshathawaya wenna ona janathawagen wadi pirisakata sethak wena widihata deerga kaleena wada piliwelak hadana eka. Ape rate wela thiyenne pudgalayo porawal wenna yana eka ne. Nathuwa wada sarthaka kara ganna eka nevei ne.
    Para gana nam kianna ba, eka pawichchi karanne nathuwa. Dubai, australia, singapore wala nam parawal dakala thiyanawa. Sahenna standard ekakata hadala thiyanawa. Para passe extend karanna puluwan widihata provisions thiyala thibba nam thamai honda.
     
    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    highway eken ambaanakata horakam kalaa..eka num hariyatama hariyatama hariyatama hari...:yes::yes::yes::yes::yes::yes:

    kalin paalam kadan watuna mathakada??
    kilometer gaanak carpet ewath karala apahu damma mathakada?

    හරි මචන්, මේ ඔක්කොම ඇත්ත කියමු, ඒත් අද වෙද්දි දිග මදිවට හරි, පලල මදිවට හරි හයි වේ 1 ක් තියනවා නේද? උඹට මතකද නොරොච්චොලේ ගල් අඟුරු බලාගාරේ හදන්න කොච්චර කාලයක්, කොච්චර කට්ටියක් ට්‍රයි කලාද? ඒත් දැන් ඒක අපේ රටට ලැබිලා තියනවා නේද? මහින්දයි නෑදෑයො සෙට් එකයි ඔක්කොම ඔනේ තරම් ගහන්න ඇති, නෑ කියන්නේ නෑ, එත් උඹට 100ක් විශ්වාසද රනිල් හරි පොන්සේකා හරි ජනාදිපති උනා නම් ගහන්නේ නැතිව පඩිය විතරක් අරන් මරුති 1කක යයි කියලා??? මට නම් කවුරු ආවත්, කවුරු ගැහුවත් කමක් නෑ, මේ සංවර්දනය මේ විදියට සිද්ද වෙනවා නම් ඒ ඇති.
     
    • Like
    Reactions: Mr.Thor

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    highway eken ambaanakata horakam kalaa..eka num hariyatama hariyatama hariyatama hari...:yes::yes::yes::yes::yes::yes:

    kalin paalam kadan watuna mathakada??
    kilometer gaanak carpet ewath karala apahu damma mathakada?

    තොපි ඔය කෑගහන් මහ එව්න් නිසා වහිච්ච පොහොර සංස්තාවන් අමතකද

    රටේ නිශ්පාදනය ඉහල දන්න කියලා නිති ගෙනල්ල නිශ්පාදනය වැඩි කරගෙන යද්දි ඇට අටක් දෙන්නම් කියලා අණ්ඩු පෙරලපුවා අමතකද

    තොපි විනාශ කරපු රටේ නිශ්පාදනය අමතකද

    තව ඔනද තොපේ ඉතිහසෙ වැරදි තව ඔනද
    :angry:
     
    • Like
    Reactions: Mr.Thor

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    හරි මචන්, මේ ඔක්කොම ඇත්ත කියමු, ඒත් අද වෙද්දි දිග මදිවට හරි, පලල මදිවට හරි හයි වේ 1 ක් තියනවා නේද? උඹට මතකද නොරොච්චොලේ ගල් අඟුරු බලාගාරේ හදන්න කොච්චර කාලයක්, කොච්චර කට්ටියක් ට්‍රයි කලාද? ඒත් දැන් ඒක අපේ රටට ලැබිලා තියනවා නේද? මහින්දයි නෑදෑයො සෙට් එකයි ඔක්කොම ඔනේ තරම් ගහන්න ඇති, නෑ කියන්නේ නෑ, එත් උඹට 100ක් විශ්වාසද රනිල් හරි පොන්සේකා හරි ජනාදිපති උනා නම් ගහන්නේ නැතිව පඩිය විතරක් අරන් මරුති 1කක යයි කියලා??? මට නම් කවුරු ආවත්, කවුරු ගැහුවත් කමක් නෑ, මේ සංවර්දනය මේ විදියට සිද්ද වෙනවා නම් ඒ ඇති.

    hmm mata fonseka gana num wishwaasayak thiyanawa machan..
    aniwa ratasanwardanyata api kamathi eth gahana eka nwaththanakam rata sanwardanaya karanna beha..
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    තොපි ඔය කෑගහන් මහ එව්න් නිසා වහිච්ච පොහොර සංස්තාවන් අමතකද

    රටේ නිශ්පාදනය ඉහල දන්න කියලා නිති ගෙනල්ල නිශ්පාදනය වැඩි කරගෙන යද්දි ඇට අටක් දෙන්නම් කියලා අණ්ඩු පෙරලපුවා අමතකද

    තොපි විනාශ කරපු රටේ නිශ්පාදනය අමතකද

    තව ඔනද තොපේ ඉතිහසෙ වැරදි තව ඔනද
    :angry:

    Mama UNP newei..JVP th newei...swadeenai...:yes:
     
    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0
    hmm mata fonseka gana num wishwaasayak thiyanawa machan..
    aniwa ratasanwardanyata api kamathi eth gahana eka nwaththanakam rata sanwardanaya karanna beha..
    ane ammapa me satek wage kata karana nayek..

    hitlur ta dewani wena ekak ne. but hitlurtanam mole tibba minimaruwat. habey SFta ekat ne
    :D