මචංලා. මේක ලොකූ උදව්වක. මට දැනගන්න ඕන ලංකාවෙ පොඩි කාලෙදිම ලොකු තැන් වලට ගිය ලමයි ගැන විස්තර හොයාගන්න. මට හෙට මේ ගැන කථාවක් තියෙනව. ඒකයි. Example එකක් කියනවනම් කීත් පීරිස් වගේ කට්ටිය ගැන. IT Side එකෙන් නම් ගොඩක් හොඳයි. වෙන side වලින් වුනත් කමක් නෑ. දන්න කට්ටිය උදව් කරන්න. Web Linkz දෙන්න පුලුවන් නම් ගොඩාක් හොඳයි.


















