sale sale beats sale..!!!

asanka99

Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    machan matath ekak ganna one. MC ekata genna puluwanda..? qlty eka chk karanna one awlak na ne..??

    num eka pm karanna
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    යාවත්කාලීන කරන ලදි …
    chathupatiya01.jpg
    20694550.jpg
     

    beats

    Member
    Dec 1, 2011
    339
    9
    0
    machan matath ekak ganna one. MC ekata genna puluwanda..? qlty eka chk karanna one awlak na ne..??

    num eka pm karanna

    kisima prashnayak na machan..man badu denne kohomath check karala..oyata set nam ganna puluwan..Number 1 PM kara..:)
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    hamotama kiyanna ona..meta kalin elakiri eke kenek mekama 45o ta dunna..

    eya warrent dela thibune na..apen aran wadi ganata dunna..

    onna magen ganna badu walata man waga kiyanawa..ok...

    ඔයා කියන්නෙ සමහරවිට වෙන එක්කෙනෙක් ගැන වෙන්නැති... :confused: :confused:
    මොකද මීට කලින් මම තමා ඇඩ් එක දැම්මෙ... :yes: :yes:
    මම තමා 450/- ගානෙ ගෙනල්ල වික්කෙ.. :yes:
    හැබැයි කවුරු කාගෙන් බඩු ගත්තද කියල බලා ගන්න පුලුවන් ඔයා මගේ ෆොටෝ එක උස්සල දාල ලැජ්ජ නැතුව මම ඔයාගෙන් බඩු ගන්නව කියන නිසා...

    http://www.facebook.com/photo.php?f...952193175.49094.211765345526869&type=1&ref=nf

    ඔයා මගේ බඩු නෙමෙ විකුනන්නෙ කියල හැබැයි හොදට ශුවර්..
    මොකද මේව ඩිරෙක්ට් ඉම්පෝට් කලේ මම. තව මේව කවුරු ගෙනාවත් 300ට දෙන්න බෑ. මෙයාගෙ තියෙන්නෙ "B" Grade හෙඩ් සෙට්. කැමත් අය ඔනෙ නම් මගේ "A" Grade ඒව ගන්න. අනික අපි ඕන තැනකට හෙඩ් සෙට් එවනව. මොකද අපි ඒව ගැන ගැරන්ට් කරන නිසා..